කොරෝනා ආසාදිත තවත් ලාංකිකයන් දෙදෙනෙක් හමුවේ.. දැන් 10යි..

March 14, 2020 at 7:30 pm | lanka C news
කොරෝනා ආසාදිත තවත් ලාංකිකයන් දෙදෙනෙක් හමුවේ.. දැන් 10යි..

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනකු හමුව තිබේ.

සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කරයි.

ඉන් එක් අයෙක් ඉතාලියේ සිට මෑතකදී මෙරටට එන ලද 57 හැවිරිදි කාන්තාවකි.

අනිත් පුද්ගලයා දැනට කොරෝනා ආසාදනය වී සිටින අයෙකුගේ ඥාති ඥාතියෙන් වන 17 හැවිරිදි තරුණියකි.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.

223 views

28 Comments to “කොරෝනා ආසාදිත තවත් ලාංකිකයන් දෙදෙනෙක් හමුවේ.. දැන් 10යි..”

  1. Sirew says:

    Religious or cultural deykata nam public holiday only kiyala pvt sectors walata nodee inna puluwan niwadu.

    Namuth Corona hadenne government servants or private sector kiyala bedala newe. Public transport public gathering hoda nathnam hoda natte okkotama.
    Okkoma minissu. Mokakda purpose eka government vitarak wagala

    Gon yakku aanduwa geniyanne