කොරෝනා ආසාදිත දරුවන් 12ක් රිජ්වේ රෝහලේදී මරුට…

August 22, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා ආසාදිත දරුවන් 12ක් රිජ්වේ රෝහලේදී මරුට…

කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් 12 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළදී මියගොස් තිබෙන බව එහි අධ්‍යක්ෂ වරයා සඳහන් කරයි.

දැනට එම රෝහලට දිනකට කොරෝනා ආසාදිත දරුවන් 25-30 ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බවද ඔහු පැවසීය.

රෝහල් කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක්ද දැනට වෛරසය ආසාදනය වී ඇති බවත් පැවසූ අධ්‍යක්ෂවරයා ඒ අතර කොරෝනා මර්ධන එන්නත ලබාගත් පිරිසක්ද සිටින බවද කියා සිටියේය.

27,645 views

7 Comments to “කොරෝනා ආසාදිත දරුවන් 12ක් රිජ්වේ රෝහලේදී මරුට…”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  2. Silva says:

    ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් , ජෝසප් ස්ටාලින් ගුරුවරුන් විදුහල්පතිවරුන් ගොවියන් රටරටපුරා කොවිඩ් වසංගතය පැතිරෙව්වා .

    • Jagath says:

      නොහැකියාව ට එහෙමවත් කියලා බෛයියෝ අන්දන්න බලපන්.

  3. නිමලසිරි says:

    ආන්ඩුව රට අඟලක් හරි ඉස්සරහට ගෙනියන්න හිතනවනං ඒක කරන්න වෙන්නෙ ජෙප්පන්ට හොඳටම කරපු වෙලාවකට තමයි. ඔය ඉරිසියාකාර හැත්ත පොඩියට හරි හොඳ දෙයක් රටට් වෙනවට කමති නෑ. ඒ අතිං ඇතටම ආන්ඩුව ෆේල්. මොකද 3%ක කඩාකප්පල් වැඩ හින්ද රටටම වෙන්න ඕනෙ ගොඩක් දේවල් මේ වෙලාවෙ මග ඇරව ගන්නව. ජෙප්පො ඒ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නව. අලුතෙන් නීති රීති හදල හරි මේ තත්වය වෙනස් කරල බහුතරයක බලාපොරොත්තු ඉටු කරන්න ආන්ඩුවට වගකීමක් තියෙන්ව..

  4. 3% ට බය බයියා. says:

    ඒවා අවුරුදු 60 වැඩි ගොඩට දාලා වගෙයි .

  5. සහොදරය says:

    කාලකන්නි කුහක ජෙප්පො ඉන්න කම් මේ රට හදන්න බෙහේ.
    කීසිම දිනක මොවුන් ට රෙකියා වක් වත් දෙන්න එපා ,වෙඩ නොකර එතන හා හිමිකරුවන් ගේ වෙරදි හොය හොයා ආනයනය වහන්න සෙට් කරයි.