කොරෝනා ආසාදිත දිලිප් වෙදාරච්චි ගුරු විරෝදතාවයේ.. ගුරු-විදුහල්පති රැසක් මුල් පෙල ආශ‍්‍රිතයන්… [Photo]

August 6, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා ආසාදිත දිලිප් වෙදාරච්චි ගුරු විරෝදතාවයේ.. ගුරු-විදුහල්පති රැසක් මුල් පෙල ආශ‍්‍රිතයන්… [Photo]

කොරෝනා ආසාදිත යයි තහවුරු වී ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ගුරු විදුහල්පති විරෝධතාවය සහයෝගීතාවය දක්වා තිබේ.

පසුගියදා තංගල්ල නගරයේ පැවති විරෝධතාවයකට ඒ මහතා එක්ව සහයෝගය පළ කරන පිංතූර ඔහුගේ සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ඒ අනුව එම විරෝධතාවයට එක් වූ ගුරු විදුහල්පතිවරු රැසක් ඔහුගේ පලමු පෙල ආශ‍්‍රිතයන් වෙයි.

63,991 views

32 Comments to “කොරෝනා ආසාදිත දිලිප් වෙදාරච්චි ගුරු විරෝදතාවයේ.. ගුරු-විදුහල්පති රැසක් මුල් පෙල ආශ‍්‍රිතයන්… [Photo]”

  1. සමනා says:

    ඒ් කියන්නේ මේ යන ඒවුන් ජෙප්පෝ පෙරටුවෝ නෙමෙයි බං

  2. yvonne- chul padmendra says:

    merilama pala

Main News