කොරෝනා ආසාදිත දෙවන ලාංකිකයාද සුවයි.. රෝහලෙන් පිටවේ..

March 25, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා ආසාදිත දෙවන ලාංකිකයාද සුවයි.. රෝහලෙන් පිටවේ..

කොරොනා වෛරසය ආසාදනය වූ දෙවන ශ්‍රීලාංකිකයා ද සම්පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව ඔහු කොළඹ ජාතික උණ රෝහලෙන් බැහැරව ගොස් ඇත.

මෙරටින් වාර්තා වූ පළමු ආසාදිතයාද පූර්න සුවය ලබා දැනට දින 2කට රෝහලෙන් බැහැරව ගියේය.

22,571 Viewers

8 Comments to “කොරෝනා ආසාදිත දෙවන ලාංකිකයාද සුවයි.. රෝහලෙන් පිටවේ..”

  1. So far okay, however, we need to plan future ASAP.

    Kindly combined the western medicine and Local Specialist Medicine system (Which is not from India) and save the life of Sri Lanka ASAP.

    Kindly contact local specialist Doctor : 077 8185597

  2. Independent Buwa says:

    ඉතුරු අයටත් ඉක්මනින් සුවය ලැබේවා…..

  3. Saradiel says:

    සෑම නිවසකම රතන පිරිත සවන් ක‍රන්න බුදු සරණයි

  4. sena says:

    බුදුන් තුන්වරක් වැඩිය පුන්ය බුමියක් මේ හේළදෙරණ
    තිස්තුන් කෝටියක් දෙවිවරැන්ගේ බැල්ම තියේනවා

    • senevi says:

      ” බුදුන් තුන්වරක් වැඩිය” කියල කොහෙද ලියල තියෙන්නේ ? කියවල තියෙනවද ?

    • Raigamaya says:

      yako ethakota budun upan deshaya, Indiyawata pina nadda, gon katha kiyann epa yako

  5. Rohitha says:

    We take our hats off for all medical staff and others who supported to overcome the Corona-virus. The living Gods.

  6. kawinda says:

    athigaru janaadhipathi Gotabhaya Rajapaksha methudunge maanushiya sankalpaya yatathe nibayawa ganna lada udaara kriyaamaarga nisi lesa kriyaathmaka siyaluma kandaayamwala sahaaya nisa ada apata senasum susum helannata hekiwee thibe. ratatath naayakathwayatath siyalu janathaawatath Theruwan Saranai.