කොරෝනා ආසාදිත වූ ඇමති වාසු රෝහල්ගත වෙන්න බෑ කියයි… නිවසට වී සිටී.. රෝහලට ගෙනයන්න මෙහෙයුමක්..
January 11, 2021 at 10:01 pm | lanka C news
කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
එසේ පවසමින් ඇමතිවරයා මේ වන විට තම නිවසේ රැඳී සිටින බවද දැනගන්නට ඇත.
සෞඛ්‍ය බලධාරීන් විසින් අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද ඇමතිවරයා පවසා ඇත්තේ තමන් නිවසට වී සිටින බවයි.
කෙසේ වෙතත් පවතින නීති රෙගුලාසි අනුව කොරෝනා ආසාදිතයන් රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු නිසා ඇමතිවරයා එම ස්ථානයකට ගෙන යාමට තවදුරටත් සෞඛ්‍ය බලධාරීන් උත්සාහ දරමින් සිටිති.
එකම රටක් එමක නීතියක් නිසා වාසු ගෙදර හිටියට කමක් නෑ, හැබැයි දුප්පත් මිනිහෙක් අහුවුනොත් පොටොත් ගහල පත්තරෙත් දාලා TV එකෙත් පෙන්නනවා,
මේ යකාට ගෙදර මැරෙන්න ඉඩ දීපල්ල. මොකෝ රටට කිසි වැඩක් තියෙනවායැ.
එක රටක් එක නීතියක්.
Will his pumpkin be a state properly with the one rule one country by Ajith and Sir
deyiyange pihiten me motta pakiraa bhanga wewaa!!
දයාසිරි නම් හික්කඩුවේ හොටෙල් එකේ..
“වැක්සීන් අපි ගේන්නේ අපට ඕන වෙලාවට” ඪිත්ත දම්ම… කියව ගන්න මහත්තයෝ
now what will happen to our weera helayo who gave lorry talks of hela peniya.
peni binde pupe daganiyaw.
thank you wasu for showing how stupid, foolish, arrogant and idiotic our lankan shitters are.
කතෝලිකයිනි පාස්කු දින බෝම්බවලින් මියගිය ජනතාව උදෙසා මිනීමරු හම්ඹ දේසපාලුවන් හට දඬුවම් ඉල්ලා ජීනීවා කොමිසමට පැමිනිලි කරපල්ලා නුඹලාත්.
ඕකට තමයි රෝහණ – බන්දුල ජෝඩුව “” කළියුග කාලේ සිංදුව — අපේ පැත්තෙ මහ කකුළුවො පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා “” කිව්වෙ , අපි ඇහුවට vvip කන් වලට ඕව ඇහෙන්නෑනේ …😁😁😁😁