කොරෝනා ආසාදිත වූ ඇමති වාසු රෝහල්ගත වෙන්න බෑ කියයි… නිවසට වී සිටී.. රෝහලට ගෙනයන්න මෙහෙයුමක්..
January 11, 2021 at 10:01 pm | lanka C news
කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
එසේ පවසමින් ඇමතිවරයා මේ වන විට තම නිවසේ රැඳී සිටින බවද දැනගන්නට ඇත.
සෞඛ්‍ය බලධාරීන් විසින් අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද ඇමතිවරයා පවසා ඇත්තේ තමන් නිවසට වී සිටින බවයි.
කෙසේ වෙතත් පවතින නීති රෙගුලාසි අනුව කොරෝනා ආසාදිතයන් රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු නිසා ඇමතිවරයා එම ස්ථානයකට ගෙන යාමට තවදුරටත් සෞඛ්‍ය බලධාරීන් උත්සාහ දරමින් සිටිති.
නිරෝධායනය සම්බන්ධ නීතිවලදී මුළු රටේම එකම නීතියකට යටත්ව එම කටයුතු සිදුවිය යුතු අතර එය ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාට එක ආකාරයකට,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තවත් ආකාරයකටත්,ඇමතිවරයාට වෙනත් ආකාරයකටත් ක්‍රියාත්මක වෙනවානම් , එක රටක් එක නිතීයක් කියන කාරනේ ,රෝල් කරලා ගහගන්න වෙන්නෙ පක්ශාත්භාගේ. ස ‘ට මෙව්වට මල පනින්නැද්ද දන්නෑ නේහ් ?
ආ….
ලැට් කටා
පයිසර් පැණි හිඟන්නා
අන්න එන්නත් ගහගත්ත උං මැරෙනව
මොනවා හරි කරපං
උඹ සේල්ස් රෙප් නෙ
Pissuda ban, Api danna Tharamata Rate tiyena Ekama Neetiya, Minee Puchanna Witahrai …yanawidihata Sir.. Kohomath Labana Paara Gedarata PASS
Anduwa wiyadamen Hilton ekke ghin dammanam iwarai