නිරෝධායනයෙන් පැනගිය දෙදෙනෙකු පාස්පෝට් කන්තෝරුවේදී අල්ලාගනී..
July 28, 2020 at 10:32 pm | lanka C news
නිරෝධායනය සඳහා යොමු යොමු කළ කාලය අවසන් වී ස්වයං නිරෝධායනයට යොමුකර සිටි කාලය අතරේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර ගැනීමට පැමිණ සිටියදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී බුද්ධි අංශ නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ.
ඉන් පසු ඔවුන් නැවතත් කොස්ගොඩ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.
මෙම පුද්ගලයන් දෙදෙනා කිලිනොච්චියේ පදිංචිකරුවන් වන අතර පසුගිය 10 වනදා මෙරට පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිටයි.
එහිදී ඔවුන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් පසු සති දෙකක කාලය ඉකුත් වීම නිසා පසුගිය 24 වැනිදා ස්වයං නිරෝධායනය සඳහා නිවාස වලට යොමු කරන ලදී.
නමුත් ස්වයං නිරොදායන කාලය අවසන් වීමට පෙර මෙසේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පැමිණ සිටීම නිසා බුද්ධි අංශ විසින් ඔවුන් අල්ලා නැවත නිරෝධායන සඳහා යොමු කර තිබේ.
මේක මාර විහිළුවක් නේ. අතිමට අපිට ලැට් යන්න වෙන්නෙත් බුද්ධි අංශය ට දන්නවල ද ? ජනාධිපති යි හමුදා පතියි විහිළු කරා හොඳටම ඇති.
සුද්දගෙ නීතියෙන් මුන් දෙන්න නිදාහස් ..
uba wage moda musaleyek. kiyala theyena eka therum ganin.
එලිබහින්ඩ කැලේටම යනවනම් ප්‍රශ්ණයක් නෑ, නගරෙට එනවනම් තමා ප්‍රශ්නෙ, මොකද නරින්ටත් රේබීස්
හැදෙනවනෙ.
Telephone donkey or 3% donkey ?
නිරෝධායනයට පසු දින දාහතරක් ඇතුලට ලැට් එකට යනවනම්, ඒ පොදු වැසිකිළියක්නම් ඉතින් දැනුම් දෙන්න වෙනවා පොලිසියට. මේ දෙන්න නම් නොදැනුවත්කම නිසා වෙන්න පුලුවන් . නමුත් සමහරුනම් මේවා කරන්නෙ ගොන්කමට.
tho wage un tamai corona walin marenna one . higana haththa
Oyage namata hariyana tana inna bawa Pahadiliwa Pennum karai.මොන්ටිසෝරියක් dakalawath naha wage.👎
තොපි වගේ බත් කන ගොන්නු නිසා තමයි කොරෝනා බෝවෙන්නේ. සති දෙකකට පස්සේ වුනත් වයිරසය ඇඟේ තිබිලා වෙන කෙනෙක්ට බෝවෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. දවස් ගණන් රෝගීන් වාර්තා නොවී තිබුණු නගර වල විශේෂයෙන් චීනයේ, වියට්නාමයේ, ඕස්ට්‍රේලියාවේ සිද්ද වෙලා නැවත නගර වසා දැම්මා. කසිප්පු නැත්නම් සජියගේ ප්ලැකනිල් ගහල ඉන්න උඹලාට ඕවා තේරෙන්නේ නෑ. මුන් දෙන්න හිරේ දාන්න ඕනේ අනික මිනිස්සුන් ගේ ජීවිත අවදානම් කෙරුවට
රාජපක්ෂ ලාගේ තෙල් කාලා පස්සා පැත්ත ලෙවකාලා 5000 හේ කොලේ ඉනේ ගහන් ගියොත් කොරෝනා හැදෙන එකක් නැද්ද 🙄
රුපියල් පන්දාහෙ කොලේ රෝල් කොරව පේඩි සජියගෙ අධෝමාර්ගයේ ඔබල එලියට අරන් උඹේ මෑණියන්ගෙ කටේ එඹුවොත් නම් උඹල දෙන්නටම කොරෝනා හැදෙනව.
එතකොට හරිද ? බෝගේ ගෑනි අපේ ගෙවල් පැත්තේ ආවා..බලපන් PCR කරලා.
කාලකණ්ණි ලංකාවට ගේන්නෙ ඇයි . ඔය් නිරෝධනය වැඩක් නෑ. ඉන්න රටක ඉන්න අරින්න. ලංකාවට ගේන්න එපා..
Sri Lankans returnees from abroad must act responsibility
Army Commander and Dr. Jasinghe ” No threat to society and no social contact. “