කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…
December 5, 2020 at 9:20 am | lanka C news
මෙරට තුල පලමු වතාවට කොරෝනා වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයකු කොළඹ ජාතික උණ රෝහලේ දී මරණයට පත් වී තිබේ.
මට්ටක්කුලියේ පදිංචිව සිටි මෙම වෛද්‍යවරයා 69 හැවිරිදි වියේ වූවෙකි.
රජයේ සේවයෙන් විශ්‍රාම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක ප්‍රතිකාර සේවාවේ නිරත වී සිටි බවද වාර්තා වෙයි.
එම වෛද්‍යවරයා දීර්ඝ කාලයක් නිදන්ගත රෝග කිහිපයක් සඳහා ප්‍රතිකාර ගත්තේ යැයි ද සඳහන්ය.
අසාධ්‍ය රෝගීන්ටවත් පැණිය දෙන්න බැරි තරමට නූතන බටහිර හිපොක්රටිස්ලා ඒකාධිපති ද?
ඇත්තටම, විදායක ජානාදිප්තිටත් වඩා ඉහලින්, ඔය බටහිර වෛද්‍ය මාෆියාව මිනිහෙක් මැරුණත් බලන්නේ නැහැ. අනිත් දවස් වලටත් ඔහොම තමයි, private ඒවාට වෙන විදියක්, රජයේ hospital වල තව විදියක්.
Good observation.
Absolutely correct…………… Peoples tax money is being used to produce the doctors however they are not allow to save People’s life………what is this???
අනේ බං අපේ නිදහස් අධ්‍යාපනය.. මේ කමෙන්ට් දැක්කම හිතෙන්නේ අයියෝ සල්ලි කියලා
Kalana A/L bio karala hariyata pass wenna bari unata Doctors pali na. kalanage ammada dan na covid patients balanne?
A/L වලට A-3 ගත්තහම අම්මගෙන් බීපු කිරිත් අමතක කරල සුද්දගෙ සල්ලි පස්සෙ දුවන්නෙ නැත්නම් ඌ මොකෙක්ද?
උන්ට කියන්නේ දොස්-තර වරු කියල. ටයි එකක් දාල ඩියුටි ෆ්‍රී කාර් එකක යන එන ඖෂධ සේල්ස් රෙප්ලගෙන් ජරාව අරන් කඩදාසියේ ඉදලා පිටරට සoචාර විතරක් නොවේ කාර් එකේ ටයර් සෙට් එක දක්වා රෝගින්ට දෙන බෙහෙත් වලින්ම උරාබොන ලේ මාපිලුන් විශෙශයකි.
බටහිර ව්යද්යය විද්‍යාවේ පියා හිපොක්රිටිස් A/L bio පාස් ද?
බටහිර වෙදකමේ විස්කම් වෙන කියන්න දෙයක් නැහැ කනගාටුයි.
Why this colawery karaya Arts karapu ekek wagei. Art karapu aya Bio gana danna tharamak. Hipocratis jeewath una kalaye koheda A/L thibune. Ohu ithama watina minisek. Paryeshakyek. Loke nawa nipayum siyallama parayeshana magin soya gath dewal.