කොරෝනා ආසාදිත සෙබළුන්ගේ ප‍්‍රතිශක්තිකරණය උපරිමයේ.. කිසිදු සෙබලෙකුට කිසිදු සංකූලතාවයක් නෑ..

May 1, 2020 at 6:26 am | lanka C news
කොරෝනා ආසාදිත සෙබළුන්ගේ ප‍්‍රතිශක්තිකරණය උපරිමයේ.. කිසිදු සෙබලෙකුට කිසිදු සංකූලතාවයක් නෑ..

කොරෝනා අසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සියලුම හමුදා නිලධාරීන් හොඳ තත්ත්වයක සිටින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

ඔවුන් කිසිවෙකුට කිසිදු සංකූලතාවයක් නැති බවත් ඇය පවසයි.

එමෙන්ම කිසිදු රෝගියෙකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල රදවා නැති බවත් ඇය කියා සිටියාය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී ද සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ හමුදා සෙබළුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක ඇති නිසා ඔවුන් කෝරෝනා ආසාදනයට හොඳින් ප්‍රතිචාර දක්වමින් සිටින බවයි.

182 views

20 Comments to “කොරෝනා ආසාදිත සෙබළුන්ගේ ප‍්‍රතිශක්තිකරණය උපරිමයේ.. කිසිදු සෙබලෙකුට කිසිදු සංකූලතාවයක් නෑ..”

  1. නිළමේ says:

    බුදුසරණයි අපේ විරුවන්ට.

    • ලක්වැසියා says:

      හමුදාවේ ඉන්නේ Supermansලා කියලා කුඩු ,ගංජා,ව්‍යාඝ්‍රා මීඩියා ඒ අයව මුරැංගා අත්තේ තිබ්බා.අන්තිමට සෙඹළුන්ට කොරෝනත් හැදෙව්වා.
      දැන් විලිසංගයක් නැතිව තවත් ප්‍රචාරයක් පටන්ගෙන මේ අයට සංකූලතා එන්නේ නෑ කියාලා.

  2. Nishantha says:

    People don’t believe what Dr Baba palihwdna says, she earlier advised not to wear face masks and gave big abnormal talks. Anyway, please look after soldier patients they on ground and worked hard for the country.

    • Dp says:

      Everyone is still learning about the virus day by day.its something new to the world.instructions on masks was from WHO. Don’t discourage frontliners.they put their lives at risk to save other.

    • Me says:

      Please don’t talk about people, you talk about yourself.

    • ගරසරප says:

      ලෙඩේට බේතක් නැති උනාට උපදෙස් දෙන්න පඩියො, පඩි නැට්ටො ඕන තරම්.

  3. Saman says:

    කට හේතුව සෙබළුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහල යාම නොව වෛරස වල දරුණු කම (virulence) කාලය සමග පහත යාමයි.

    • cw says:

      @Saman(Dr), Thank you for your valued advise. Why don’t you apply for a position in the WHO?

    • Me says:

      ඒකටත් හරහට. 🐮🐮🐮කවදාවත් මනුෂ්‍යයො කරන්න බැහැ.

    • Politics says:

      Please don’t talk nonsense. You seem to be not knowing anything about virus or immunity.

      All who are representing Sajith fool talk like this.

    • Aurora says:

      ඕන තරම් කුහක කථා අපිට LCN ඔස්සේ දකින්න පුළුවන්. අපේ හමුදාවල විතරක් නොවෙයි බොහෝ ආයතන වල ඉඟුරු-කොත්තමල්ලි කාර්ය මණ්ඩල වලට දෙනවා, මොකද කාර්යමණ්ඩලය සුවෙන් සිටීම ආයතනයට හොඳයි. අපේ නාවිකයනුත් ප්‍රතිශක්තිය වැඩිකරගත්තේ ඒ ක්‍රමේට තමයි. දැනගන්න තියන විධියට නිරෝධායන මධ්‍යස්ථාන වලත් ඟුරු-කොත්තමල්ලි දෙනවා. මට මතකයි 1978-79 කාලේ විභාගසමයේදී විවි නේවාසිකාගාරවල ඉඟුරු-කොත්තමල්ලි නැතිවෙන්නේ නැහැ.

    • ගරසරප says:

      නෑ අර අව්ව තියරිය. ඒක නේද මූලස්ථානය අනුමත කල ප්‍රකාශය. Stick to the script.

    • Lapaya says:

      Mu nam niyama buriwek.

    • Ran says:

      සමන් උබනම් පුදුමාකාර කුහක මිනිහෙක්.

    • වෙබ් බුවා says:

      එහෙම වයිරස් විකරණය වෙන්න බොහෝ කලක් ගත වෙනවා.

    • vishnu says:

      උඹ දන්න ඉටිගෙඩිය

  4. MD says:

    DARUWANE HODIN WIYAYAMA KARANNA.GEDARA INNA ME AWASTAWE UPRIMA PROYODANAYA GANNA.HARIYATA SUMANAYAK DINAPATHA ADUMA GANE 30 MINUTS KARANNA.PUDUMA WENASAK DANEI.

  5. sarath says:

    Sailors are tempered in Salt. Karijjath ekka sellam dana kollanta corona mona kajjakda? Deparak hotu hoorala dapuwahama deviyange pihiten kollo seratama suwaya labenawa eekanthai.

  6. Please combine Traditional Local Medicine system with Western Medicine system ASAP.

    WHO Failed internationally and proved already.

    USA, UK, FRANCE, RUSSIA & ITALY already failed,

    Improved version of Another virus will come, then what we do ? ? ?

  7. සමන් says:

    බොහොම සතුටු දායක ආරන්චියක්. සියලුම ආසාදිතයින් සුවපත් වේවා!