කොරෝනා ආසාධිතයන්ට ‘HYDROXYCHLOROQUINE’ නිර්දේශ කෙරේ… ඔසුසලේ ලක්‍ෂ 25ක් තොග තිබේ..

March 22, 2020 at 10:00 am | lanka C news
කොරෝනා ආසාධිතයන්ට ‘HYDROXYCHLOROQUINE’ නිර්දේශ කෙරේ… ඔසුසලේ ලක්‍ෂ 25ක් තොග තිබේ..

ශ‍්‍රී ලංකාවේ සිටිට කොරෝනා ආසාදිත රෝගීන් සදහා මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය නිර්දේශ කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබේ.

දැනටමත් අමෙරිකානු ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් කොරෝනා ආසාධිතයන් සදහා ඖෂධය ලබා දීමට අනුමත කර ඇත.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට ලබාදෙන ලෙස නිර්දේශ කිරීමට තීන්දු කර තිබේ.

මෙම ඖෂධය මගින් කොරෝනා රෝගීන්ගේ සංකූලතාවල අඩුවන බව පර්යේෂණවලදී තහවුරු වී ඇත.

283 views

30 Comments to “කොරෝනා ආසාධිතයන්ට ‘HYDROXYCHLOROQUINE’ නිර්දේශ කෙරේ… ඔසුසලේ ලක්‍ෂ 25ක් තොග තිබේ..”

  1. Cheers..!
    දැං ඉතින් ඔක්කොම හරි කියලා එලියට බැහැලා පුලුවන්නං fun ගනිල්ලා.

    • NewsHunter says:

      President Donald Trump confirmed during a news conference Thursday that the FDA has rapidly approved hydroxychloroquine, a drug commonly used to treat malaria, to be prescribed to help treat Coronavirus.
      Following the news conference, Trump campaign national press secretary Kayleigh McEnany tweeted, “President @realDonaldTrump announces HUGE news!! Hydroxychloroquine, a drug used to treat malaria, has shown encouraging early results against the #coronavirus. By eliminating red tape, President Trump will be able to make this drug available almost immediately.”

      • වන් සොට් says:

        මේ බෙහෙත හොයා ගත්තේ මහාචාර්යය චන්න ජයසුමන,ඇමෙරිකාව අපෙන් කොපි කලේ.

        • කිරිමල්දෙනිය​ says:

          චන්න හොයාගත්ත එකක් නෙවේ මේක භාවිත බෙහෙතක්.

  2. Charith Ranasinghe says:

    Thanks for your advice to my country Prof. Channa Jayasumana.

    • Hkgf says:

      Channa hoya gaththa bambuwak newe yako meeka

      • sayumi says:

        චන්න මේ බේත හොයා නොගත්ත එක ඇත්ත ගොං බාස්.ඒත් කොරෝනා මඩින්න මේක සුදුසු බව මුලින්ම හොයාගත්තෙ prof. චන්න ජයසුමන.

        • මෝඩ බයියා says:

          පවු බන් උබල වගේ උන් 😀 . යකෝ මේක නිර්දේශ කරේ ඇමරිකාව.චන්නය විදෙස් පුවත් බලල ඇවිත් ඊයේ මේක කියෙව්වේ නිකන් ඌ හිතල කිව්වා වගේ. දැන් ඒක අනිත් උන් දන්න නිසා හික්මිය වගේ ඉන්නවා. ඔය ගෙදර ඉන්න ගමන් youtube search කරල බලපන් ගිය දවස් දෙක තුනේ cnn , bbc news ටිකක් , මේ cnews ම කියව කියව ඉන්නේ නැතුව.

          • යුරේකා says:

            පලයන් බන් යන්න..මේක හොයා ගත්තේ ප්‍රොෆ් ජයසුමන තමා…ඒක හොයා ගත්ත වෙලේ එයා අපේ ගේ ඉස්සරහින් දුවගෙන ගියා යුරේකා යුරේකා කිය කියා..ඒ වෙලාවේ බාත්රෑම් එකේ නනා හිටපු ප්‍රොෆ් පාරේ එහෙම දුවයිද ඇත්තටම එයා නෙමේ නම් හොයාගත්තේ..

          • කිරිමල්දෙනිය​ says:

            මෝඩ බයියෝ ඔබතුමා හරි.. අපේ ගොං වාහෙලා ලෝකේ ඕනි දෙයක් අපේ කියල ගන්න මාර ආසයි..
            දෙමෝදර රේල් ගැටේ.. ආරුක්කු පාලම ගැන උනත් ඔය වගේ අපේ කමක් ගාවලා තියෙන්නේ..
            ඇත්තටම අපි උතුම් ආඩම් බර ජාතියක්. ඒත් අනුන් ගේ රෙද්දවල් අපේ කර ගන්න තරං නිහීන වෙන්න නරකයි..
            චන්න ප්‍රමෝට් කරන්න මේ කරන දේවල් නම් අනුමත කරන්න බැ.

        • ගොන් බයියා says:

          එයා අනුරාදපුරෙන් ඉල්ලන්නෙ, මනාප අන්කය මොකද්ද?

        • rasi says:

          ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර University of Queensland Centre for Clinical Research ආයතනය මගින් මේ බෙහෙත සහ පරණ IVF බෙහෙතක් පිලිබඳ පරීක්ෂණ කරලා ඒ දෙකෙන් මේක සාර්ථක බව හොයාගෙන දැන් සති දෙකකටත් වැඩියි. කරපු පර්යේෂණ වල සාර්ථක භාවය නිසා පසුගිය 19 දා ඉඳලා clinical trials කරනවා. මේක හොයාගත්තේ නාථ දෙවියන් නොවෙයි. Professor David Paterson කියන විශේසඥ වරයායි.

        • sanath says:

          Sayumi oba hari..
          awajaatka gunjvp narumainge. oonakam biyakaru coroona wasangathaya paraajaya karanta nowei. channa wge ugath buddhimath ratata wadadaai minisekwa
          winaasa karanta. ehema nokaloth me sakkiliyonta pawathmak naha.
          me wanathuru channagen me ratata yahapathak misa ayahapathak welaa thiyenawada me yahapath yoojanaawata wiruddhawa liyana hama ekekma
          awajaathaka ballk neda.

          • catseye says:

            hih hih hih …hikis hik hik………….okkoma hoyagena thiyenne lankawe aya thamayi kiyala thamayi hithagena athal ganne………….ane mehema modayo……..hih hih

        • hgdd says:

          anee තෝ වගේ බූරුවෙක්

    • Amila says:

      මේක දැනටමත් ලෝකයේ භාවිතා වන බෙහෙතක්. චන්න හොයාගත්ත එකක් නෙවි. ⁣මේක වැඩිපුරම දෙන්නේ Arthritis වලට… නිකං විහිලු සපයන්න එපා..

      • යුරේකා says:

        පලයන් බන් යන්න..මේක හොයා ගත්තේ ප්‍රොෆ් ජයසුමන තමා…ඒක හොයා ගත්ත වෙලේ එයා අපේ ගේ ඉස්සරහින් දුවගෙන ගියා යුරේකා යුරේකා කිය කියා..ඒ වෙලාවේ බාත්රෑම් එකේ නනා හිටපු ප්‍රොෆ් පාරේ එහෙම දුවයිද ඇත්තටම එයා නෙමේ නම් හොයාගත්තේ.

  3. දේශප්‍රේමියා says:

    අනිත් රටවල් වලනම් මේ දවස් වල පැරසිටමෝල් පෙත්තක්වත් විකුනන්නේ නෑ Doc.කෙනෙක්ගේ prescription එකක් නැතුව.ෆාමසියක හැර සාමාන්‍ය සිල්ලර බඩු කඩවල් වල බෙහෙත් විකුනන්න එක තහනම් කරන්න ඕන නීතියෙන්.
    නැත්නම් මේවෙලාවේ රෝගලක්ෂණ පෙන්නනකොටම කඩෙන් බෙහෙත් පෙත්ත අරන් බීලා අනිත් අයටත් බෝකර බෝකර හැන්ගිලා ඉදියි අසාධ්‍ය වෙනකන්

  4. sumith says:

    දැන් මේක ගැන මහාචාර්ය චන්න ජයසුමන ඊයේ කියන කොට මේකේ එකලා මැරෙන්න හැදුව නේද? බොරු කියල

  5. Kaputhatnthri says:

    HYDROXYCHLOROQUINE = For High Fever

    ERYTHROMYCIN ANTIBIOTIC for Multiple Types of Infections recommended.

    Problem in the Western Countries are that the so called “Experts” are highly opinionated. They believe COVID 19 is a Viral infection and cannot be cured with Antibiotics.

    Asian Countries like Sri Lanka, India, Bangladesh, Singapore have proven the results of recommending Antibiotics for this COVID 19 and its Results.

  6. Puttalam Banada says:

    Dear Prof. CHANNA JAYASUMANA

    YOU DID GREAT PROPOSAL AND GREAT JOB.

    • Raika says:

      මෙම හයිඩ්රෝක්සික්ලොරෝකින් කියන බෙහෙත ඉතා අනතුරු දායකයි . හාට් එක නවතින්නත් පුළුවන් . මගේ මල්ලිට මේ බෙහෙත SLE කියන භයානක ලෙඩේට දීලා හාට් ඇටැක් එකක් ආවා . ඩොක්ට ලා කිව්වේ බෙහෙතේ අතුරු අබාධයක් කියලා .

  7. Ravana Parapura says:

    මෙම බෙහෙත් ශාකය සොයාගත්තේ වසර 5000 ට පෙර අපේ හෙළයන්

    • මෝඩ හෙළයා says:

      හරිබන් එල. මොකද කියන්නේ ? රවනාට මේකේ පේටන්ට් එක අරන් දෙමුද ?? 😀
      උබලා වගේ මිහරක් 2020 වෙලත් තාම ඉන්නවා නේ. කොහෙද උබේ ඔය අවු 5000ක් පරණ අඛණ්ඩ ඉතිහාසය ගැන ලියවිලා තියන පොත. ඉනිදියාවේ පොතකින් හොයාගත්ත ඔප්පු කරන්න කිසි සාදකයක් නැති මිත්‍යා රාවනෙක් තියාගෙන ගොන් කතා කිය කිය ඉන්නවා ලෝකෙටම ණය වෙවී.

      • නොදකිං says:

        ලෝකෙට ණය උනේ අපිද බොල පරයො බැංකුවත් හොරා කාලා ලෝකෙන්ම ණය අරන් රටේ දේපළත් විකුණං කාපු, කොරපු ලබ්බකුත් නැති
        තොපේ ලංසි පැපොල් රනිලා මිසක්.
        පුක කහ ගන්න බැරි උනාට තොපි මහ වැඩ්ඩො වගේ කට කයිවාරු නං ගහනවා. 97පාරක් දැනුම් දීලත් පාස්කු බෝම්බ නවත්ත ගන්න බැරි වෙච්ච පඩ නරි රැල. තොපේ
        රනිලා හිටියා නං මෙලහට රටම අමු මල සොහොනක්.

        • මෝඩ හෙළයා says:

          මොනවා ගැනද බන් උබ ඔය කියවන්නේ ?? “රනිල්” නෙවෙයි බන් මම කිව්වේ “රාවණා” ගැන. උබලට හරියට කියවන්නත් බෑ නේ.. “ර” යන්න දැක්ක විතරයි , රනිල් ලු. 😀

      • මිහිරි says:

        තෝවගෙ අම්බරුවන්ට රාවණා මිත්‍යාවක් උනාට දැන් ඇමරිකාව රාවණා පිළි ගෙන ඉවරයි. තෝ මෝඩයෙක් නිසා ඕවා දන්නෙ නෑ.

        • මෝඩ හෙළයා says:

          ඔන්න බලපන් උබේ තියන පරගැති බව 😀

          බොරුවට හරි උබ “ඇමරිකාව රාවණා පිළි ගෙන ඉවරයි” වගේ කතාවක් ලොකුවට හිතනවා. අනේ උබේ මහලොකු ජතිආලය. ඇමරිකාව කිව්ව ගමන් ඕන ගූ ගොඩක් හරි.
          යකෝ කවුරුත් එහෙම අමුතුවෙන් පිලි අරගෙනත් නෑ , ඕක පට්ට මිත්‍යාවක් කියල ලංකාවේම ඉන්න පුරාවිද්‍යාඥයෝ කියනව.. එහෙම එකෙක් ඉදල නෑ බොල . 😀

  8. Hesh says:

    දැන් අපේ එවුන් හිතයි හැදුනත් කමක් නෑනෙ බෙහෙතක් තියෙනවනේ කියලා. කරුනාකරලා තේරුම් ගන්න මේකෙන් රෝගය පැතිරීම පාලනය කරන්න බෑ. හැදුනට පස්සෙ අමාරු වෙන එක නවත්තන්න පොඩි උදව්වක් වෙයි. හැබැයි රෝගය පැතිරුනොත් ඉතාලියේ උන වැඩේම තමයි මෙහෙත් වෙන්නේ.

    ඒක නිසා දැන් දවසකට දෙකකට කලින් දැනුන මරණ බිය එහෙමම තියාගන්න. වීරයෝ වෙන්න ගිහින් රට අමාරුවේ දාන්න එපා.

  9. Katakaraya says:

    SPC is providing Chloquine manufactured by SPMC.