කොරෝනා ආසාධිතයයි සැක 64ක් රට පුරා රෝහල්වල….

March 13, 2020 at 11:20 am | lanka C news
කොරෝනා ආසාධිතයයි සැක 64ක් රට පුරා රෝහල්වල….

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගලයන් 64 දෙනෙකු මේ වන විට රජයේ රෝහල් දහයක ප‍්‍රතිකාර ලබන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග අංශය සඳහන් කරයි.

මෙයින් 63 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් බවත් අනෙක් පුද්ගලයා විදේශික බවත් සඳහන්ය.

මේ අතර කොරෝනා ආසාධිත දෙවන ශ‍්‍රී ලාංකිකයාද ඊයේ දිනයේ හමු අතර ඔහු පළමු කොරෝනා ආසාධිත ශ‍්‍රී ලාංකිකයා සමග එකම හෝටල් කාමරයේ සිටි අයෙකි.

267 views

8 Comments to “කොරෝනා ආසාධිතයයි සැක 64ක් රට පුරා රෝහල්වල….”

  1. Hudson says:

    This is what happen when we have a over confident government with extremely poor management. Still Chinese have no problems coming to the country with no quarantine.

  2. Saradiel says:

    දෙවියන්වහන්සේ සතුන් මවන ලද්දේ මිනිසාගේ කෑමට කියන කරුණ පොත්වලින් අයින්කර යුතුය ආමෙන්.

  3. Love nature says:

    තුන් බිය දුරු කළ විසාලා නුවර

    ඉතා රමණීය විසාලා මහනුවර පැවැති තුන් බිය දුරු කරගැනීම සඳහා බුදුරදුන්ට වඩිනා ලෙස ලිච්ඡවී රජ දරුවන් ආරාධනා කරන ලදී. දිනක් උන් වහන්සේ විසාලා නුවරට වඩින විට මහා පෙරහරකින් ලිච්ඡවී රජවරු නගරද්වාරයට පැමිණ සිටියහ.

    සෑම සැදැහැවතකුම පාහේ මේ වන විට කට පාඩමින් කියන රතන සූත්‍රය බුදුරදුන් දේශනා කළේ විසාලා නුවර තුන් බිය දුරු කරනු පිණිසය.

    පෙර විසාලා නුවර වැසි නොවැසීමෙන් මහා දුර්භික්ෂයක් ඇති විය. බොහෝ දෙනෙක් මිය ගියහ. මළ සිරුරු බැහැර කිරීම දුෂ්කර විය. එනිසාම වසංගත රෝග ද දරුණු ලෙස පැතිර ගියේය. මරණ සංඛ්‍යාවද දෙගුණ තෙගුණ විය. අමනුෂ්‍යයන්ගේ පැමිණීම නිසා අමනුෂ්‍ය උපද්‍රව ද බහුල විය.

    දුර්භික්ෂ, රෝග, අමනුෂ්‍ය යන ත්‍රිවිධ බිය නිසා රට වැසියෝ අපමණ දුකින් පෙළුණාහ.

    ලිච්ඡවී සමූහාණ්ඩුවේ ප්‍රත්‍යන්ත රජවරු හත්දහස් හතක් දෙනා රැස්වී සාකච්ඡා කළහ. ඒ තම පිළියම වන්නේ බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම බව ඔවුහු ඒකමතිකවම තීරණය කළහ. රජගහනුවර වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහත් බුහුමන් සහිත පෙරහරකින් තම රාජ්‍යයට වැඩම කරවූහ.

    රහතන් වහන්සේලාගේ ධාතු ස්තුප

    බුදුරජාණන් වහන්සේ විසාලා නුවරට වැඩම කරනවාත් සමගම හිරිපොද වැස්සක් ද, මල් වැස්සක් ද, මුතු පිනි වැස්සක් ද, රිදී වැස්සක් ද, ආදි වශයෙන් සත්රුවන් වැස්සෙන් සියලු කුණු කසළ සේදී ගියේය. නගරය පිරිසුදු විය. විසාලා නුවර වැසියන්ගේ දුකින් පිරි ඉරිතලා තිබූ හදවත්වලට මහත් සැනසිල්ලක් දැනිණි.

    බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් කැඳවා යංකිච්චි විත්තං ඉධවා හුරංවා… ආදි වශයෙන් රතන සූත්‍රය උගන්වා වැස්සෙන් පාත්‍රයට පිරුණු පිවිතුරු අහස් පැන්ද රැගෙන පිරිත් කියමින් නගරය පුරා පැන් ඉසින්නට නියම කළ සේක. රතන සූත්‍රය සජ්ඣායනය කිරීමෙන් සියලු උවදුරු පහ වී විසාලා නුවරට ශාන්තිය සැලසිණි.

    • baiya says:

      saadu saadu saadu

      • 🙏🙏🙏🙏🙏🙏🙏🙏 says:

        පසුගිය දිනක අපේ පන්සලේ( ඉතාලියට අල්ලපු රටේ) රතන සූත්‍රය සතියක් දේශනා කලේය මේ කොරෝනා නිසා ඇතිවුනු බියටම. පන්සලට පිරිත් අහන්න බලෙන් එක්කරගෙන ආවා කියූ එක්කෙනා බිරිඳට මහා අසංවර විදියට දොස්කියනවා මට ඇසුනි. මම මැදිහත්වී ඔහුට කීවා අවතක්සේරු කරන්න එපා මේ පිරිතේ බලය අධි බලැති කියලා.. ඔහු මට බැන්නේ ඇයි තමුසේ මගෙ කවුද මට එන්න එපා ඕවා කියලා දෙන්න කියලා.. හාමුදුරුවො පිරිත් පැන් ටිකක් අතට වක්කරන්නද කියල ඇහුවහම ඔහු කීවා මට එපා මගෙ හාමිනේට දෙන්න කීවා. හාමුදුරුවො හරිම අසතුටු වුනා ඒ කියපු විදියට..
        දින කිහිපයකට පසු මම දැක්කා හාමුදුරුවෝ හම්බවෙන්න අර බිරිඳ ඇවිත් ඉන්නවා පන්සලට.. හාමුදුරුවෝ මට කීවා එදා පිරිත් පැන් එපා කියල කියපු කෙනාටම අද පිරිත් පැන් ගෙනියල දෙන්න සිද්ද වෙලා ..අසනීපවෙලා ඉස්පිරිතාලයට ඇතුලත් කරලා කියලා…වෛරසයද දන්නේ නැහැ කියල බිරිඳ හාමුදුරුවන්ට..කිව්වලු!

  4. senanayake says:

    chinese are coming to look after their land nobody can stop them this is the consequences of selling the country to china

  5. david milibanda says:

    Hudson………… This is what happens when you bash China and destroy the eastern way of life and focus on Stock market and their kind of democracy.

    China has come to grips and today have sent their medical personel and medicines to Italy to save that country.
    Where is the Western Block? Where is America ? Only interested in pumping $ 50 tr to prop up the stock market??

    Western Imperialists are the sick men of the World and those who follow them.
    NATURE n RETRIBUTION ARE CATCHING UP WITH THEM FAST.

  6. Eem says:

    AMARIKAWA. LOKEMA. KAWALU. NEEDA……”

Main News