කොරෝනා ආසාධිත දෙවැනි ශ‍්‍රී ලාංකිකයාගේ පවුලේ සියළු දෙනා IDH රෝහලට ඇතුළු කෙරේ..

March 13, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා ආසාධිත දෙවැනි ශ‍්‍රී ලාංකිකයාගේ පවුලේ සියළු දෙනා IDH රෝහලට ඇතුළු කෙරේ..

කොරෝනා ආසාදිත වූ දෙවන ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සියලු සාමාජිකයන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර තිබේ.

එම පවුලේ සාමාජිකයන් 08 දෙනෙකු වෛරස ආසාදන වී ඇද්දැයි පරීක්ෂණ කිරීම සඳහා මෙසේ රෝහලට ඇතුලු කල බව වසංගත රෝග අංශයේ ප‍්‍රධානී සුදත් සමරවීර මහතා කියයි.

කොළඹ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ දිනයේ තහවුරු වූ අතර දැනට උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

188 views

One Comment to “කොරෝනා ආසාධිත දෙවැනි ශ‍්‍රී ලාංකිකයාගේ පවුලේ සියළු දෙනා IDH රෝහලට ඇතුළු කෙරේ..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

Main News