කොරෝනා ආසාධිත මෙරට පලමු ශ‍්‍රී ලංකිකයා හමුවේ.. ඔහු උණ රෝහලේ..

March 11, 2020 at 8:40 am | lanka C news
කොරෝනා ආසාධිත මෙරට පලමු ශ‍්‍රී ලංකිකයා හමුවේ.. ඔහු උණ රෝහලේ..

කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු පලමු වතාවට මෙරටින් හමු වී තිබේ.

ඔහු මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේය.

දැනට දින 2කට පෙර මෙම පුද්ගලයා රෝගී තත්ත්වයක් නිසා රෝහලට ඇතුළත් කළ බවද කරන ලද පරීක්ෂණ අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙලි වූ බවද ඔහු සඳහන් කළේය.

50 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙක් වන මෙම පුද්ගලයා ඉතාලි ජාතිකයන් පිරිසක් සමඟ සිට ඇති බවටද තොරතුරු හෙළිව ඇත.

359 views

23 Comments to “කොරෝනා ආසාධිත මෙරට පලමු ශ‍්‍රී ලංකිකයා හමුවේ.. ඔහු උණ රෝහලේ..”

  1. Raja says:

    මුලු ලෝකෙම මේ තරම් විපත්තියකට මුණ පාලා තිබෙන වේලාවේ මේ රටේ මෝඩ රැළ ඦන්දයක් අල්ලගෙන ඇන කොටා ගන්නවා

  2. MD says:

    Rate inna math kudu watura bono undala owata yana salli ekatu karala nirodayathanayakata dunna nam.Pawkarayo beela beela wahana padala mini maranawa.kello dusanaya karanawa.