කොරෝනා ආසාධිත 08 වන ලාංකිකයාද හදුනාගැනේ.. ඔහුද ඉතාලියෙන් පැමිණි අයෙක්..

March 14, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා ආසාධිත 08 වන ලාංකිකයාද හදුනාගැනේ.. ඔහුද ඉතාලියෙන් පැමිණි අයෙක්..

කොරෝනා ආසාදිත 8 වන ශ්‍රී ලාංකිකයා ද මෙරටින් හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනුර ජාසිංහ මහතා තහවුරු කරයි.

මෙම පුද්ගලයා 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු ඉතාලියේ සිට පැමිණි පසු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ අයෙකි.

දැනට ඔහු පොළොන්නරු රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

143 views

One Comment to “කොරෝනා ආසාධිත 08 වන ලාංකිකයාද හදුනාගැනේ.. ඔහුද ඉතාලියෙන් පැමිණි අයෙක්..”

  1. Bala says:

    දාන දාන රන්ඩු කල උන්