කොරෝනා ඇතිවුනේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වරදින්..- විපක්‍ෂ නායක

October 17, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා ඇතිවුනේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වරදින්..- විපක්‍ෂ නායක

කොරෝනා දෙවැනි රැල්ල ඇති වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ආණ්ඩුව දේශපාලන බල අරගලය අතහැර වහාම ජනතාවට සහන සැපයිය යුතු බවත් පීඩාවට පත් අයට සහන ලබාදීමේ ක්‍රියාවලියකට වහා අවතීර්ණ විය යුතු බවත් ඔහු පෙන්වා.

ආණ්ඩුව අද වන විට මූලිකත්වය දී ඇත්තේ විසිවෙනි සංශෝධනයට බවත් කොරෝනා සමග සෙල්ලම් කරමින් සිටින බවත් ඔහු සඳහන් කර තිබේ.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

15,008 views

30 Comments to “කොරෝනා ඇතිවුනේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වරදින්..- විපක්‍ෂ නායක”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ගව ඝාතනය තහනම්.. යෝජනා කැබිනෙට්ටුවේ සම්මතයි.ඔහේ බේරුණා පුතාණෝ!!!

Leave a Comment