කොරෝනා ඇතිවුනේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වරදින්..- විපක්‍ෂ නායක

October 17, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා ඇතිවුනේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වරදින්..- විපක්‍ෂ නායක

කොරෝනා දෙවැනි රැල්ල ඇති වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ආණ්ඩුව දේශපාලන බල අරගලය අතහැර වහාම ජනතාවට සහන සැපයිය යුතු බවත් පීඩාවට පත් අයට සහන ලබාදීමේ ක්‍රියාවලියකට වහා අවතීර්ණ විය යුතු බවත් ඔහු පෙන්වා.

ආණ්ඩුව අද වන විට මූලිකත්වය දී ඇත්තේ විසිවෙනි සංශෝධනයට බවත් කොරෝනා සමග සෙල්ලම් කරමින් සිටින බවත් ඔහු සඳහන් කර තිබේ.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

15,604 views

30 Comments to “කොරෝනා ඇතිවුනේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වරදින්..- විපක්‍ෂ නායක”

  1. 77 UNP says:

    අති ගරු සජිත් මැතිතුමාට ජය වේවා..!!
    මේ රජය මුල ඉඳන්ම අනාගෙන හිටියේ..දැන් ඇගේත් හලාගෙන..කොළෙත් ඉරාගෙන..
    මේකේ තව ටික දවසකින් වසන්න බැරි වෙයි..බොරු මාධ්‍ය ප්‍රකාශ දාල මිනිස්සු අත්අඩංගුවට ගත්තා කියා කියා ජන ජීවිතය මර්ධනය කරන්න හදනවා. ආර්ථිකය සමබරව තියාගන්න බැරුව තටමන රජයක්.

    • RITIGALA says:

      switch ekak obala corona nathi karanna puluwan dainamowa hitiya nam me weddi body bag wala thama janathawa,

    • Sujatha says:

      Koran a deyak nehe, thopima genapu 19 nisa 4 2/1 yrs yana thuru inna wenawa.eka nisa den oowa kiyala wedak nehe.

    • kk says:

      මෙවැනි අවස්ථාවාදී කතා ඇත්ත කියල හිතල රැවටෙන 77 UNP වැනි මෝඩ රැලක් තවම මෙරට සිටීම පුදුමයට කරුණකි.

    • Nimal says:

      යහපාලනය යන උතුම් වචනය ජනතාවට 2019වනවිට එපාවන තත්ත්වයට පත්කලේ එදා පැවති ආන්ඩුවයි.2024 වනවිට හමුදාව යන වචනය ජනතාවට එපාවන ලෙස කටයුතු
      නොකිරීම මේ ආන්ඩුවේ වගකීමයි.කෑගල්ලේ වෛද්‍යවරියකගේ සිද්ධියෙන් රජය දැනගත යුතු වන්නේ එයයි.රාජකාරි කරන්නට ගොස් කොරෝනා හදාගෙන ඉන්පසු හමුදාවට අසුවී වද විදිනවාට වඩා රාජකරියෙන් ඉවත්වීම සුදුසු යැයි සෞක්‍ය සේවකයන් සිතුවොත් කුමක් සිදුවෙයිද?

    • වෙන්ඩ ආර්ය්‍යාව says:

      ඊළඟ සැරේ අපි දිනුවට පස්සෙ ඔයාට ඔයාට සනීපාරක්ෂක තුවා කට්ටලයක්ම එවනව මල්ලි මගේ ගානෙ.

  2. පොඩි රාජා කිතුල්ගල says:

    ඔබ තුමා මැදිහත් වී මෙ කලකන්නි පාලනය වෙනස් කරමු .

  3. ලියොන් says:

    විපක්ෂ නායකතුමා, පහුගිය පැය 24 ඇතුලත ජර්මනියෙන් අලුත් ආසාදිතයින් 7721 ක් හමුවෙලා තියෙනවා. මීට මාස දෙකකට ඉස්සෙල්ලා හිටියේ දවසකට තුන්සියයක් වගේ ගනනක්. කරුණාකරලා කියන්න පුලුවන්ද ඒකෙ වැරැද්ද කාගෙද කියලා. ඔහෙලා පණ්ඩිතයො නිසයි ඇහැව්වෙ.

    • Mekai prashnaya Lyon. Corona virus palanayath, UNP hora, desha drohi IsIs thrastavadin saha Banku Horu saha Minimaru horaguddo wana, Baddhudin, Ravi karu, Rajitha Senarathna wage kalakanni musalayanwa mema anduwa, Mahindage mulikathwayen araksha karanne, Mahindage pawule samahara aya wishala waradi karala thibbath, Karu, Rajitha, Baddhudin Mahindage pawule samahara aya Hire, Jail danne nathuwa beragath ekata Mahinda den kruthguna salakana hindai.

    • fass says:

      Sahathika aththa, giya para thathwaya palanaya karama kiwwa eka Rajaye dakshathawaya newei kiyala… Dan ayemath hadunama kiyanawa rajaya waga kiyanna onalu…. Mun wage noogath gobba nayakayo passe gihilla hure dana peechan wahalluth innawane (77UNP / Podi Raja kithulgala wage)

  4. අතුලසෞදි says:

    උත්තරය හැමවිටම තමන්ගේ දැනුමට සාපේක්ෂයි.

  5. RITIGALA says:

    adn balayak nathi nisa ohoma dodawanawa…balaya thibba nam me weddi ratama iwara wena ganata awilla…lokkage idan golayo roththage wada api dannawane….

  6. wije says:

    me buruwa koheda mechchara dawasak hitiye

  7. Ksilva says:

    Really its so pathetic because we have silly opposition leader.

  8. Niru says:

    So it didn’t come from China then?
    Go and tell Trump

  9. Ab says:

    Sajith man U are hopeless case this is a virus without any medicine . So how the hell U are going to handle this ? If U lot were ruling God help Sri Lanka. Then more death than in India or USA. So keep your idiot opinion to your self because it’s so bloody pathetic.

  10. Roni says:

    ප්‍රංසය, ඉතාලිය, වැනිරටවලත් එහෙමද උනේ පිස්සු කථා කියන්නෙපා.

Main News