කොරෝනා ඇතිවුනේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වරදින්..- විපක්‍ෂ නායක

October 17, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා ඇතිවුනේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වරදින්..- විපක්‍ෂ නායක

කොරෝනා දෙවැනි රැල්ල ඇති වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ආණ්ඩුව දේශපාලන බල අරගලය අතහැර වහාම ජනතාවට සහන සැපයිය යුතු බවත් පීඩාවට පත් අයට සහන ලබාදීමේ ක්‍රියාවලියකට වහා අවතීර්ණ විය යුතු බවත් ඔහු පෙන්වා.

ආණ්ඩුව අද වන විට මූලිකත්වය දී ඇත්තේ විසිවෙනි සංශෝධනයට බවත් කොරෝනා සමග සෙල්ලම් කරමින් සිටින බවත් ඔහු සඳහන් කර තිබේ.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

15,602 views

30 Comments to “කොරෝනා ඇතිවුනේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වරදින්..- විපක්‍ෂ නායක”

  1. susa says:

    Upangei harakek tappulanawa ne muge behet dunnanam hari corona leddunta

  2. Jagath says:

    ලක්ෂ 69 වෙනස සැප ද ද ද ද ද?

    • "මඞ බල වේගය" says:

      ලොවට කොරෝනාව ඇතිකලේ චිනෙන් කිව්වානේද…? එහෙමනම් චීනය නිදහස්….!!

  3. hm says:

    Anne sajith hitiyanam mulu lankawawatama korona modayanata therhereenne namewaaa deepalla chande thawaa me rate bommbaa pipirilla ahanisaaka army ekeinna kollo tikath maragannna sajithtaa chandee deepallla. Pdak corona hadunoth anduwaa waradhi sajith hodai

  4. Saman says:

    Ane modayo….. topi hitiyanm oyt hapan…. ehnm lankawe okkom melahkth marila

  5. cw says:

    Remember one idiot boasted about addressing three political meetings after Covid-19 warnings were issued by the Govt. You know who.

  6. CHINTHAKA says:

    oyaa hitiyaanam denatamath lankaawe baagayakma marilaa. kata thibbata kiyawanna epa korona rogayenuth deshapaalana waasi ganna hadanawaa

  7. kkuruwita says:

    ඔන්න ඉඳල ඉඳල කිව්වා ප්ලැකනිල් වගේ කතාවක්. ජනතාව බලා හිටිය මොකද පරක්කු කියල.😂🤣😂🤣😂 !!!!

  8. kishan says:

    IF covid can be controlled alone by a Government of a country why Eu Countries still struggling to control it with all the facilities.I Want a reasonable Answer from zDr.Placanil Mr Sajith

  9. Duminda says:

    ඒ මෝඩයා හිටියනම් පැකනිල් දීලා ජනතාව ඔක්කොම මරලා දාලා. මෝඩ හරකෙක්

  10. සෙරෙප්පු සුප් says:

    මෙයා ඉපදුනේ කාගේ වරදින්ද?

Main News