කොරෝනා ඉක්මනට අවසන් වෙන්නේ නෑ.. තවත් වසර ගණනක් පවතිනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

April 23, 2020 at 3:26 am | lanka C news
කොරෝනා ඉක්මනට අවසන් වෙන්නේ නෑ.. තවත් වසර ගණනක් පවතිනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය සඳහා සමාජ දුරස්ථභාවයක් තවත් වසර ගණනාවක් යන තුරු වුවද පවත්වාගෙන යා යුතු වනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මුඛ ආවරණයක් පමණක් පැලදුවා කියා වයිරසයෙන් ආරක්ෂා වීමට නොහැකි බවත් අනිවාර්යයෙන්ම සමාජ දුරස්ථභාවය රැකගත යුතු බවත් ඔහු පවසයි.

වෛරසය ලංකාවෙන් ඉවත් කළ ද එය ලෝකයේ කොහේ හෝ තැනක ඇත්තේ නම් නැවත මෙරටට පැමිණීමේ හැකියාව නිසා එතරම් කාලයක් ශ්‍රී ලංකාව ද දැඩි සමාජ දුරස්ථ භාවයකින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසන්නේ මෙරට කොරෝනා ආසාදිතයන් ‘බින්දුව’ බවට පත් වීමට තවත් බොහෝ කාලයක් යනු ඇති බවයි.

307 views

14 Comments to “කොරෝනා ඉක්මනට අවසන් වෙන්නේ නෑ.. තවත් වසර ගණනක් පවතිනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී”

  1. Hudson says:

    Ane me Anduwe kaiwaaru redhdha pallen berenewa dan. Munge ekama hakiyawa baiyaanwa andana eka pamanai.

    • Saliya says:

      ආණ්ඩුවට බෑනලා වෑඩක් නෑ…. තමුන් ගේ ආරක්ශාව තමුන් බලන්න ඔනේ…. ලොක වස0ගත තත්වයකදි ල0කා ආණ්ඩුව ගන්න ක්‍රියා මාර්ග ඉතා විශිෂ්ඨයි…. තමුන් පරිසම් වෙන්න අනුන්ගේ අඩුපාඩු ගෑන නොහිතා..

    • තිසාහාමි says:

      කොරෝනා වෙෙරසය නැති වෙන්න ගොඩක් කල් යනවා.නමුත් බයි-රසයක් වන රාජපක්ෂ වසංගතයනම් තම චිරාත් කාලයක් පවතිනවා.

    • Ruwan Weeramuni says:

      This is the truth around the world not only for SL. When WHO recommends test test test, developing countries with tribalism and bureaucracy meant to contain the situation by imposing countrywide curfew rather conducting sufficient number of testing. We are just above the level of third world African countries when it comes to testing. Leaders don’t understand movement of viruses can not be contained by laws and regulations. It’s is definitely via strategic basis for isolating infected and highly sensitive people.

  2. බන්ඩා says:

    කොවිඩ්-19 තවම බේත් නැහැ. එන්නතක් නැහැ. කවද හදය්ද දන්නෙත් නැහැ.

  3. Fernando says:

    Within few days the music has changed

    • country man says:

      Fernando,some times people don’t read well, and sometimes they don’t understand either. What the specialist says is correct.Even we get rid of the virus from Sri Lanka, it can come back to our land from another. So i do not see changing of any music. THERE IS A SAYING “COHEDA YANNE – MALLE POLL”

  4. සරත් says:

    ලෝකේ කොහේ හෝ රටකින් එන්නතක් සොයා ගන්නා තුරු මේ කරදරේ පවතීවි.

  5. WMFernando says:

    Experts should explain if the virus is contained at the mouth by a mask how it goes to others. I think the best thing is wearing mask to control the virus.

  6. ලොකු දොස්තර says:

    මිලිටීකරණය මගින් වෛරස පාලනය කල නොහැක. මේ පිළිබඳ නිසි බලධාරියා විය යුත්තේ
    වසංගත රොග් පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ය

    • Nilame says:

      The ground reality is: Security forces assistaning in tracing and quarantining individuals infected as per the directions given by health experts ,so whats wrong with deploying military staff for that?

    • Dentist says:

      Anura Kumara Dissnayaka ge punchi ammata dunna nam niyakata mardanaya karai

    • ලක්වැසියා says:

      ලෙඩේ මේ තරමටවත් පාලනය වෙලා තියෙන්නෙ දොස්තරලට වඩා ආරක්ශක නිලදාරීන් සහ බුද්ධි අංශ එකතු වෙලා මිනිස්සුන්ව නිරෝධායනය කරපු නිසා.

  7. රවනඅසපුව says:

    මම පලමුවෙන් ප්‍රාථනා කරනවා මේ වසංගතය මෙලොවින් ඉක්මනට තුරන්වේවී කියාත් මෙයට කිසියම් හෝ බෙහෙතක් සොයා ගනීවී කියාත්.

    හැම රටකම ප්‍රාර්ථනය එයයි. නමුත් අපි හරීම වෙනස් ජාතියක්. මෙතරම් භයංකර වියසනයක් මැද්දේ වුවත් අපි පක්ශවලට මතවලට ජාතිවලට ආගම්වලට බේදවී වාදවිවාද අපහසකරගැනීම් වලින් නම් අඩුවක් නැහැ

    හැමදාමත් හැමතැනකදීමත් ඕක වෙනවා. ජනතාව හැටියට අපිට දේශපාලනය කරන්න කාලයක් දවසක් තිබෙනවා. ඊට පස්සේ මොකාද බලයට එන්නේ පාලකයින් සමග කටයුතු කල යුතුයි කාගේවත් අතකොලුනොවී. ජනතාව හැටියට මේ වසංගතයෙන් බේරෙන්න තම තමන් කඩේ යන දේශපාලුවන් දැනුවන් කලොත් එවුන් හිතාවී ජනතාව උන්ට වඩා ඉදිරියෙන් බව. නොමැති වූවොත් ඕනෑම දේකට ඔරොත්තුදෙන මේ රට විනාශ වෙන බව නම් ස්ථීරයි.

Main News