කොරෝනා ඉහල යනවා.. ශ‍්‍රී ලංකාව අනතුරේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි…

August 2, 2021 at 3:24 am | lanka C news
කොරෝනා ඉහල යනවා.. ශ‍්‍රී ලංකාව අනතුරේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි…

ශ්‍රී ලංකාව ද ඇතුළුව ලොව පුරා කොරෝනා ආසාදිතයන් ඉහළ යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි.

සමාජයේ සංචාරය ඉහළ යාම සහ එන්නත්කරනයේ අසමානතාවය නිසා ඩෙල්ටා ප‍්‍රබේධය ඉහළ යමින් ඇතැයිද ඔවුන් ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටියි.

දැනට අසීරුවෙන් ඇති තත්වයන් මෙමගින් අනතුරේ හෙලීමක් සිදුවන බවත් එය මෙරට සෞඛ්‍ය පද්ධතියද අවදානමට පත් කරනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

32,723 views

4 Comments to “කොරෝනා ඉහල යනවා.. ශ‍්‍රී ලංකාව අනතුරේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි…”

  1. බූරු ජෙප්පා says:

    මෙදා පාර කොරෝනා මරන වලට වග කියන්න ඕනෑ ජේවීපී කාලකණ්ණි හැතිකරේයි. මුන් රට වැටී තිබෙන අවස්ථාවක ආන්ඩුව පෙරලන්න උද්ඝෝෂණයක් කරපු නිසා කොරෝනා ලන්කාවෙම පැතිරී ගියා. මේ පෙලපාලි වල වැඩිපුර හිටියෙ ගම් පලාත් වල ජේවීපී කල්ලියයි. මුන් සල්ලි දීල කුලියට ගෙනැවිත් හිටියේ. ගුරුවරුන්ට වගේම රටේ බොහෝ අයට මේ කාලෙ අමාරුයි. ගුරුවරුන්ට ගෙදර ඉන්න ගමන් පඩි ලැබෙනවා. නමුත් බොහෝ අයට එහෙම නොවේ.

  2. lotus says:

    power of 3% , Government shivering , …………………….

  3. බයියා says:

    රට පුරා ආසාධිතයන් වාර්තා වන අවස්ථාවකදි මහා පරිමාණයෙන් ජනයා එකතු කර අගෝස්තු මාසයේ සිට විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන තරඟ විභාග තුලින් මුලක් සොයාගත නොහැකි කොරෝනා පොකුරු රාශියක් ඇතිවිය හැක. තරඟ විභාගයට මුහුණ දීමට ආසාධිතයන් මෙන්ම නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයන්ද හොර රහසේම පැමිණ විභාගයට මුහුණ දිම අනිවාර්යෙන් ම සිදු වේ.

Main News