කොරෝනා උත්සන්න වී මන්ත‍්‍රීවරයෙක් මිය යයි..

February 15, 2021 at 10:01 pm | lanka C news
කොරෝනා උත්සන්න වී මන්ත‍්‍රීවරයෙක් මිය යයි..

කොරෝනා ආසාදිත වීම හේතුවෙන් නාගරික මන්ත්‍රීවරයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අම්බලංගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදුවගේ මහතාය.

ඔහු කොරෝනා ආසාදනයෙන් හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිටියේය.

මියයන විට ඒ මහතා 68 වන වියේ පසුවිය.

243,119 views