කොරෝනා උත්සන්න වූ විජමූ ලොකුබණ්ඩාර අභාවප‍්‍රාප්ත වේ..

February 14, 2021 at 8:44 pm | lanka C news
කොරෝනා උත්සන්න වූ විජමූ ලොකුබණ්ඩාර අභාවප‍්‍රාප්ත වේ..

හිටපු කතානායක විජමූ ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොරෝනා ආසාදිතව කොළඹ අයි ඩී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී එසේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

වෛරසය ආසාදනය වී උත්සන්න වීමෙන් පසු ඒ මහතා අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.

90,047 views

35 Comments to “කොරෝනා උත්සන්න වූ විජමූ ලොකුබණ්ඩාර අභාවප‍්‍රාප්ත වේ..”

  1. කුඹුක්කණ් says:

    බටහිර ඖෂධ මාෆියාව සහ බටහිර ඇලොපති බලහත්කාරය නිසා අහිමිව ගිය ජීවිත වලින් එකක්.

    එන්නත තමා එකම විසදුම කිය කිය නැටුවා, 60 % එන්නත , දකුණු අප්‍රිකාවෙන් පන්නපු එන්නත මොන පිස්සුව කෙලියත්

    ඒකට ආවඩ ආවඩ බලහත්කාරයෙන් මිනි මරමින් බටහිර වෛද්‍ය බලහත්කාරය මිනිසුන් මත පටවනු ඇත.

    ආයුර්වේදයට කිසිදා ඉඩක් නොලැබෙනු ඇත

Main News