කොරෝනා උත්සන්න වූ විජමූ ලොකුබණ්ඩාර අභාවප‍්‍රාප්ත වේ..

February 14, 2021 at 8:44 pm | lanka C news
කොරෝනා උත්සන්න වූ විජමූ ලොකුබණ්ඩාර අභාවප‍්‍රාප්ත වේ..

හිටපු කතානායක විජමූ ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොරෝනා ආසාදිතව කොළඹ අයි ඩී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී එසේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

වෛරසය ආසාදනය වී උත්සන්න වීමෙන් පසු ඒ මහතා අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.

90,068 views

35 Comments to “කොරෝනා උත්සන්න වූ විජමූ ලොකුබණ්ඩාර අභාවප‍්‍රාප්ත වේ..”

  1. Lakshman Jayasinghe says:

    yantham eka wiyadamak ratata iithurui

    • Riya says:

      එහෙම කියන්න එපා.එතුමා යමක් කල හොද දැනුමක් ඇති අගය කලයුතු කෙනෙක්. දේශපාලනය වැඩක් නෑ.

    • Hudson says:

      Rajapasalata kade gihin jeewitheth nathi kara gattha. corona wana karapu ape sirta isthuthiy.

  2. විජමූ ලොකුබණ්ඩාර මහතාට නිවන් සුව පතමු says:

    විජමූ ලොකුබණ්ඩාර මහතාට නිවන් සුව පතමු

  3. HERATH says:

    මැතිඳුනි,ඔබට නිවන් සුව​!!!

  4. Gamini says:

    සොරකම් නොකල දුර්ලබ දේශපාලක තුමෙක් .ඇයි මේ හොද මිනිසුන් අප අතරින් වෙන්වන්නේ .මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගනන් හොරා කාපු උන් ඉදිමි ඉදිමි ඉන්නවා විතරයි උන් මැරෙන්නේ නෑ .වි ජ මු මැතිදුණි ඔබ සැබෑ බෞද්ධයෙක් ඔබට නිවන් සුව .

  5. ගමේ මිනිහා says:

    මහජන ගෞරව මැද අවසන් ගමන් යායුතු කෘතහස්ත දේශපාලකයෙක්, එතුමා දේශීය වෙදකම නංවාලීමටද සෑහෙන වෙහෙසක් ගත්තා… විජමූ ලොකුබණ්ඩාර මහතාට නිවන් සුව පතමු..!

  6. බූරු පුතාණෝ සජියා says:

    මුන්නැහැ ගැන හපුතලේ කවුරු හරි ලිව්වොත් තමයි ඇත්ත දැනගන්න පුළුවන් වෙන්නෙ. මට නම් මතක තියෙන්නෙ මෙතුමා දවසක් කිව්ව සිංහලෙන් අපේ ඇඟේ අවයව වලට දාල තියෙන්නෙ කොච්චර ලස්සන වචනද කියල ප*ය, හු**ත, ඇටවල්ල, තට්ටම, පුක, පක ඒ වුනාට අපේ කරුමෙට ඒ වචන කුණුහරුප කියල පැත්තකට දාල තියෙනවා.

  7. Ajith says:

    කොරෝනා තවම සමාජගතවෙලා නැහැ වගේ. මොනවා උනත් නිවන් සුව පතනවා. අර මහින්ද මුත්තත් මල පෙරේතයෙක් වගේ බලයට කෑදරකමේ ඉඳලා කවදා හරි යන්න වෙනවා.

  8. Ajit says:

    කොරෝනා තවම සමාජගතවෙලා නැහැ වගේ. මොනවා උනත් නිවන් සුව පතනවා. අර මහින්ද මුත්තත් මල පෙරේතයෙක් වගේ බලයට කෑදරකමේ ඉඳලා කවදා හරි යන්න වෙනවා.

  9. Prasanna says:

    In an suwa labeewaa…

  10. මහ මොළකරු says:

    පව් අප්පා, ඇස් දෙක පියාගන්න කලින් පුතාව ගොඩ දාගන්න බැරි වුනා

Main News