කොරෝනා උත්සන්න වේ.. ඔක්සිජන් මට්ටම බහි.. වි.ජ.මු. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි..

February 7, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා උත්සන්න වේ.. ඔක්සිජන් මට්ටම බහි.. වි.ජ.මු. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි..

කොරෝනා ආසාදිතව සිටින විජමු ලොකුබණ්ඩාර මහතා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඔක්සිජන් මට්ටම පහල බැසීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකය වෙත යොමු කල බව වෛද්‍යවරු සදහන් කරති.

ලොකුබණ්ඩාර මහතා හිටපු කතානායකවරයෙකු, හිටපු ආණ්ඩුකාරවරයෙකු, හිටපු ඇමතිවරයෙකුද වෙයි.

මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද ප්‍රතිකාර ලබමින් සිටී.

40,494 views

7 Comments to “කොරෝනා උත්සන්න වේ.. ඔක්සිජන් මට්ටම බහි.. වි.ජ.මු. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි..”

  1. අජිත් says:

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

  2. akshin says:

    hoda wede.

  3. Ratawasiya says:

    දෙදෙනාටම ඉක්මන් සුව ලැබේවා

  4. පොඩි රාජා කිතුල්ගල says:

    රොටිය කර ව්ය , ව්ජ මු චොර විය , නිවන් සුව ☠️

    • Nayana says:

      ඔබගේ පවුලේ කෙනෙකුටත් මෙි අවසනාවන්ත ලෙඩෙි හැදුනේ එසේම වෙිවා කියා ප්‍රර්තනා කරනවා

  5. පොඩි රාජා කිතුල්ගල says:

    රොටි ය කර ව්ය
    ව්ජ්මු චුත විය
    මෝඩ යකු න ගෙ
    පිම්පියා ඔහු, හපුතලේ

  6. ඉක්මනින් රෝ බිය පහව සුවපත් වේවා. says:

    රෝ බිය නැතුව ගොස් ඉක්මනින් සුවපත් වේවා. තෙරුවන් සරණයි.

Main News