කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් ඉන්න වෙනවා.. කිසිම රටක් මුලින් කල දේවල් දැන් කරන්නේ නෑ.. රට වහන්න බෑ..

November 19, 2020 at 9:20 am | lanka C news
කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් ඉන්න වෙනවා.. කිසිම රටක් මුලින් කල දේවල් දැන් කරන්නේ නෑ.. රට වහන්න බෑ..

කොරොනා වෛරසය සමග තවත් අවුරුදු තුනහමාරක් පමණ ජීවත් වීමට සිදුවන නිසා රට වසා තැබීමට හැකියාවක් නැතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ගැන කිසිදු රටක් මුලදී ගත් තීරණ වර්ථමානයේදී නොගන්නා බවද ඇය සඳහන් කළාය.

ලෝකයේ කිසිවකු නොදන්න වෛරසයක් ගැන මුල් අවස්ථාවේ දී ගන්නා ලද ක්‍රියාමාර්ග දැන් අනුගමනය නොකරන බවද ඇය කියා සිටියාය.

ඇමතිනිය මෙම අදහස් පළ කරන ලද්දේ විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

26,495 views

18 Comments to “කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් ඉන්න වෙනවා.. කිසිම රටක් මුලින් කල දේවල් දැන් කරන්නේ නෑ.. රට වහන්න බෑ..”

  1. bombili says:

    this thick head dumbo is only good at kissing Chineese women for cheap publicity.

  2. thajudeen avatar says:

    Mama hithuwe april 19 n passe iwarai kiyala.😜😜😜🤔🤔🙄🙄🙄🙄🤗🤗🤭

  3. මර්තේනිස් අයියා says:

    ඡන්දයක් ආවානම් ඔක්කොම හරි නේද ආත්තම්මෙ

  4. S.Vitharana says:

    හරි රට වහන්න බැහැ. ඒ වුනාට බැරිද නෝනේ කට වහ ගන්න?

  5. Citizen says:

    Stupid women I did not receive your resignation 😋😋😋😋😋😋😋😋😁😀😁😁😀😁😀

Main News