කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් ඉන්න වෙනවා.. කිසිම රටක් මුලින් කල දේවල් දැන් කරන්නේ නෑ.. රට වහන්න බෑ..

November 19, 2020 at 9:20 am | lanka C news
කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් ඉන්න වෙනවා.. කිසිම රටක් මුලින් කල දේවල් දැන් කරන්නේ නෑ.. රට වහන්න බෑ..

කොරොනා වෛරසය සමග තවත් අවුරුදු තුනහමාරක් පමණ ජීවත් වීමට සිදුවන නිසා රට වසා තැබීමට හැකියාවක් නැතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ගැන කිසිදු රටක් මුලදී ගත් තීරණ වර්ථමානයේදී නොගන්නා බවද ඇය සඳහන් කළාය.

ලෝකයේ කිසිවකු නොදන්න වෛරසයක් ගැන මුල් අවස්ථාවේ දී ගන්නා ලද ක්‍රියාමාර්ග දැන් අනුගමනය නොකරන බවද ඇය කියා සිටියාය.

ඇමතිනිය මෙම අදහස් පළ කරන ලද්දේ විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

26,495 views

18 Comments to “කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් ඉන්න වෙනවා.. කිසිම රටක් මුලින් කල දේවල් දැන් කරන්නේ නෑ.. රට වහන්න බෑ..”

  1. Rony says:

    සහතික ඇත්ත. ලංකාවත් පලමු රැල්ලේදි ගත් තීරන දෙවැනි රැල්ලේදි ගත්තේ නෑ නේද ?

  2. කලගෙඩි කුණ්ඩලි ජුන්ටා says:

    කොරෝනා එක්ක තුන හමාරක් නෙමේ සදහටම ඉන්නම්, ඒත් තොපේ ආණ්ඩුව ත් එක්ක තව අවුරුද්දක් හිටියොත් අපේ ඇටකටුවත් ඉතුරු වෙන්නේ නැහැ. වංචාව බොරුව දූෂණය නිසා ආණ්ඩුව සල්ලි නැතුව මිනිස්සුන්ට බඩගින්නෙ මැරෙන්න වෙන්නේ.
    ඒ මදිවට මිත්‍යාව වපුරනවා ආණ්ඩුවේ ඇතුලේ ඉන්න අයම. කෝ රට ගෙනියන්න සල්ලි. අපේ විදේශ ශ්‍රමික යන් 90% දැන් ගෙවල් වල. අපනයන අඩපනවෙලා.

    • Alapaluwa says:

      හැමදෙයම හරහට සිතන තමුසෙලාවගේ කුහක ගොන් හරක්ට කුමණ හොඳ දෙයක් කළත් පලක් නැහැ. ඒවා ඔය තමුන්ම කියනවාවගේ ඇටකටු පොඩිකරගන්නවා වගේ තමයි තමුසෙලාටනම් පෙනෙන්නේ. නමුත් එදා මෙදා තුළ කල දේවල් දිහා ටිකක් අවංකව සිතපල්ලා නැතිව හැමදෙයකටම නගුට උස්සගෙන බොරුවට කුළියට කහින්නේ නැතිව SJB එකට, කඩේ යනවා කියා ඔයවිදියට ගරහන්න එපා මොකද ඒ සියලු දොස් තමුන්ටම ආපිට කැරකැවී එන බැවින්. බලාගන්න තිබුණා යහපාලනය හෝ පැකනිල්ට ගියානම් රට අද ඉවරයි අන්තවාදියෝ අපේ පස්ස පැත්තටත් පයින් ගසාවි එකද කරගන්න අවශ්‍යය??

    • තෝ ඉතින් කන්ටම බලාගෙන හිටපිය. රටක සංවර්ධනයක් ගැන හීනයකින් වත් නොහිතපිය. තෝ හොද රදවටයි ලපයටයි ම තමා

  3. නෑ හතරක් ඉන්න වෙනවා.ඊළඟ ජනාධිපති වරනේ එනකල්ම..එතකන් එක්වී මුට්ටි අතාරිමු..රෙස්පෙට් ස…

  4. Jay says:

    Ahema kiyala escola ariyoth daru parapurath akkama rata vinasha karapu pava oba thumiyata ai?apith chande dunna nisa thamai me kalakiremen bala inne.

  5. ඕ.කේ. රොම්බ තෑන්ක්ස් මුට්ටි දේවි. මුට්ටි අත හැර අත හැර ඉදිමු. මැටි ඇමතියෙකුත් ඉන්න එකෙ 🤣🤣🤣🇱🇰👍

  6. sadun says:

    ahenum airport wahagena ahawal magulakda karanne

  7. මේ කලගෙඩි කුණ්ඩලි ජුන්ටා, මුට්ට් දේවි, බට්ටා යන නම්වලින් කුන්හරුප කොටන වේසිගෙ පුතාලා සියල්ලම රදවට හා ලපයට එකෙක් හෝ කීප දෙනෙකු වේ. මුන් සැමදාම මුදලට කුණුහරුප කොටන යහපාලනයට පුකදුන් පරයන් ය.

    • Podu Jana Jayaa says:

      සිරාවට බං අපි මේ ආතල් එකේ ආණ්ඩුවට පුක දීගෙන ඉද්දි මේ අඩු කුලේ කාලකන්නි පර හැත්ත ඇවිල්ල අපේ ආතල් එක කඩනව. අබ්බගාත ජීවිත.

  8. ප්‍රොෆ් අලි බුටෝ says:

    පනිමුද චිචී මුහුදට ?
    ඔය කට වහගෙන හිටියනම් හොඳයි නේද ?

  9. gas says:

    ඔක්කොටම ඉස්සර රටේ මිනිස්සුන්ට පිරිසිදු වාතය හුස්මගන්න පරිසරය පිරිසුදු කරලා දෙන්න..
    කොරෝනා මුලින්ම හැදෙන්නේ දූෂිත පරිසරවල ජීවත් වෙනකොට.

  10. Daara Bayyaa says:

    Gahapu Mutti Paarata api hituwe Corona Tholonchi Wela Giya kiyala..

Main News