කොරෝනා එන්නක් ගන්න බිලියන 13ක ADB ණයක් ගනී.. දේශීය ඖෂධ ගණනාවකට පරීක්‍ෂණවත් නෑ..

December 20, 2020 at 10:00 am | lanka C news
කොරෝනා එන්නක් ගන්න බිලියන 13ක ADB ණයක් ගනී.. දේශීය ඖෂධ ගණනාවකට පරීක්‍ෂණවත් නෑ..

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරන එන්නතක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට රජය සූදානම් වෙමින් සිටී.

ඒ සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1300 ක පමණක් ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකු විසින් එකඟතාවය පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන 10ක පමණ නියෝජිතයන් ද සිදු කර ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළ කර ඇත.

එමෙන්ම ඊට දායක විය හැකි යයි ලෝක බැංකුව ද ප්‍රකාශ කර තිබේ.

මුල් වටයේදී ශ්‍රී ලාංකිකයන් ගෙන් සියයට විස්සකට එන්නත ලබා දීමට මැදිහත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර ඇත.

කෙසේ නමුත් කොරෝනා වෛරසය සඳහා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ වර්ග ගණනාවක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති අතර ඒ කිසිවක් අවසන් පරීක්‍ෂණ වාර්තාන් මෙතෙක් නිකුත් කර නැත.

21,187 views

30 Comments to “කොරෝනා එන්නක් ගන්න බිලියන 13ක ADB ණයක් ගනී.. දේශීය ඖෂධ ගණනාවකට පරීක්‍ෂණවත් නෑ..”

  1. Alapaluwa says:

    පව් පැණි බොන්න හිටපු ගොන් බයියන්ට ස කරපු දේ. 😀

    • ක්‍රිමිනල් says:

      මේ එන්නත ලබා දෙන්න වෙන්නේ සුළු පිරිසකට සියයට 20 ක්වගේ ප්‍රතිශතකට , වැඩිහිටියන්ට ප්‍රමුඛත්වය ලබා දෙවී සහ නිධන්ගත රෝගීන් කෙරෙහිද අවදානය යොමුවේවී. මේ පාණ්ඩුවේ පැන් මුට්ටි ,රතු නූල් , පැණී නාටක යථාර්ථවාදී නොවන බව ඔවුන්ටම පසක් වී හමාර ඇති. දැන් පැණිය උස්සං වැලලුනු ගොං බෛයන්ට පුලුවන් වෙවී ඔය එන්නත නොමිලයේ ලබා ගන්න. 😏

      • firda says:

        onanam me tika aanduwe unta pawle unta devi. ooka ne wenna yanne. wena wisesa deyaka balaporoththuwenna behe. onanam weerawansaya honda baila tikak gaavi

        • gamaya says:

          ඒක නිසා තමයි ජනතාව වැක්සින් එක වෙනුවෙන් ආණ්ඩුවට බල කරන්න ඕන. එහෙම නැතිව ආණ්ඩුවේ ගැටයට අහුවෙලා කොහේවත් යන පිස්සු කපුවෙක්ගේ පැණියක් පස්සේ දුවන්න ගත්තාම වෙන්නේ ඉතින් ඔයා කියපු දේ තමයි.

      • Huh Hoo ! says:

        එන්නත් මොකටද සුද්දා පස්ස පිහපු යමක් එව්වත් ඒ ඇති බත්බැල කිරිමෙල් වහලාට …😁😀
        එකක් ගහගෙන කටයි පුකයි කස කසා හිටහන්කො 😂

    • Nimal says:

      මැටි මෝල් හරකෝ උඹලට හරි සතුටුය දැන් රට තව නය උගුලක. ඔීක වෙනකං තමා මුන් කැගැහුවෙි. මුං වගේ ජාතකයක් නැති උන් රටට කල උනාට වඩා සතුටු ආන්ඩුවට කෙලවෙනවා දකින්ට පවිකාර කාලකන්නි

      • saman says:

        Ai thota awulda thope pani naadagamata minissu digatama norewatichcha eka gana?

      • gamaya says:

        දැක්කා නේද මේ තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී මේසන් පැනි බයියන්ගේ තරම! අන්තිමට ආණ්ඩුම පිළිගත්තත් කපුවාම කිව්වත් පැණියේ ඇති කෙහෙල්මල් ගුණයක් නෑ කියලා මේ වහල් බයියෝ නෙවෙයි ජීවිතේට පිළිගන්නේ. ඉතින් මුන්ට බයියෝ කියන්නේ නිකන්ද? අනේ බොලවු ගොන් බයියනේ.. තොපේ පැණි ආතල් එක කුඩු වෙලා ඉවරයි. ආණ්ඩුවත් දැන් ඒක තේරුම් අරන් ඉන්න නිසා තමයි ණය වෙලා හරි වැක්සින් ගෙන්නන්න යන්නේ. වැක්සින් එක ආවම උඹලාත් ගිහින් විද ගනිල්ලා. පහුගිය කාලේ බටහිර වෙදකමටයි දොස්තරලටයි උඹලා බැන්නා කියලා උන් උඹලාට වැක්සින් එක නොදී එළවා ගන්න එකක් නැහැ උන් උඹලාගේ මෝඩ කම ගැන හොඳින් තෙරුම් අරන් අනුකම්පා කරන නිසා. අනික බය වෙන්න එපා. වැක්සින් එක්න විදින්නේ අතට මිසක් පුපට නෙවෙයි. ඒ නිසා විද්දායින් පස්සේ වුනත් පුප ප්‍රධානය කරන්න අවුලක් වෙන්නේ නැහැ. 😂

        • පිවිතුරැ බයියා says:

          හම්මේ ඇඟට ලේ ටිකක් ඉනුවේ දැන්,thanks ගමයා.අපි හිතුවේ වැක්සීන් එක පුපට ගහලා අරගොල්ලන්ට ආපහු ද‌ෙන්න තියාග‌ෙන ඉන්න පුප නස්පුක් ව‌ෙයි කියලා

      • ක්‍රිමිනල් says:

        පාරවල් කාපට් කරන්න ණය ගන්න පුලුවන් , රටේ සම්පත් විකුනලා උන්ගෙන් ආපහු ණය අරගෙන නෙළුම් කුළුනු ,ක්‍රිඩාංගන ,සම්මන්ත්‍රණ ශාලා වගේ සුදු අලි හදලා උන්ට ගිනී පොලී ගෙවන්න පුලුවන් ,හෙජින් ගහලා ග්‍රීසීයේ බැදුම්කර අරගෙන රටට කොටී ගනං අහිමිකරන්න පුලුවන් , රටේ මුදල් වලින් චන්දෙට සිල් රෙදි බෙදන්න පුලුවන් ,රටේ සල්ලි වලින් දෙමව්පියන්ගේ කෞතුකාගාර හදන්න පුලුවන් , උන්ගේ සුඛ විහරණයට රටේ සල්ලී ඔනේ ඔනේ විදියට පාවිච්චි කරන්න පුලුවන් , දැන් රටේ ප්‍රධාන ප්‍රශ්ණය වන coVID-19 මැඩලන්න එන්නතක් ගේන්න සල්ලී නෑ , එහෙම උනොත් ලොකෙට ණය වෙනවා . මේ රට රාජපක්ශලාගේ බුදලයක් නෙමේ ගොං බෛයො.

    • නාරද says:

      පැණි බොන්න පමණක් නොවේ පැණි චෙක් කරන්නත් අවශ්‍ය කී අය ඉන්නවා නේද? මෙම එන්නත ලැබුණු වහාම පැණි චෙක් කරන්න අවශ්‍යයි කියූ අයට මෙම එන්නත ලබාදී අයි ඩී එච් රෝහලේ කොරෝනා වාට්ටුවේ සති දෙකක් නවත්වා චෙක් කල යුතුයි

      • Gamini says:

        You idiot don’t need to bother about it. As the health care workers are the first to get the vaccine. So they will be anyway working in Covid wards so you will be able to see the result. Anyway they have to receive both doses and will take a few days to develop the immunity.

  2. Red sea says:

    මේ එලදෙන පත්කරන ලද්දේම ඕකටද? ආන්ඩුව මේකෙන් පසු පලාත්පාලන චන්දෙ හෝ තිබ්බොත් ජනප්‍රියත්වය මැනගන්න පුලුවන්. විපක්ෂෙ මෙහෙයන්න මොලේ තියන නායකයෙක් පත්වුනොත් ආන්ඩුව ඉවරයි.

    • සිරා says:

      අපිට ඕනේ කාලි ජූස්..බටහිරයන්ගේ එන්නත් අපට එපා – වයර් සිල්වා මියන්මාරයේ සිට

  3. ක්‍රිමිනල් says:

    බොහොම හොදයි ! ඔව්වා කරන්න තිබ්බේ මීට ඉස්සෙල්ලා , ඇන්ටිජන් මෑන් ගේ සහ පාණ්ඩුවේ ජවනිකාවලට ඔහේ යන්න දීලා , මේ රට ගැන හිතන බුද්ධිමතුන් සියලු දෙනා එක්වෙලා ,මිත්‍යාව පැත්තකින් තියලා , විද්‍යාව ඔස්සේ රටේ සෞඛ්‍ය ඉහලට ඔසවා තැබිය යුතුමයි . අරෝග්‍යා පරමා ලාභා.

    • opps says:

      ෂූවර් නැති එන්නත් අපිට එපා. මෙනන මෙිකට තමයි මුන් මෙචිචර දවසක් කඩෙි ගියේ. දවස් ගාන ලැබෙනවානමි අමිමා හරි විකුනයි මුන්ට රට ගැන කැක්කුමක් නැ ජඩ දේසපාලන උවමනාවන්ට නැටවෙන රෑකඩ මුං

      • ක්‍රිමිනල් says:

        පරීක්ශණ ,නීරීක්ශ සහ නිගමනයන් ඔස්සේ සැකසුනු 95% ක ප්‍රථිපල පෙන්නන , ලොකයේ බොහෝ රටවල් පිලිගත් සහ භාවිතා කරන , පර්‍යේශන දත්තයන් සුපැහැදිලිව ඉදිරිපත් කොට ඇති , වැක්සීනයක් ශුවර් නෑ හැබැයි ,හදපු එකාවත් නොදන්න , මත්‍රාවක් නොදන්න , කිසිම පරියේශන දත්තයක් නොමැති අමු ගොබ්බයෙක්ගේ පැණිය ඔකේ ! තොපි පැනිය බීපල්ලා , අපි එන්නත ගහගන්නං..😂😂

    • Kk says:

      Anything coming from Europe or America is good for you. Pau ban umbala Thana wahallu.

      • ක්‍රිමිනල් says:

        Idiot !Vaccines are frequently collaborative efforts across sectors of society, with private pharmaceutical firms teaming up with public health agencies or university labs. Where as in SL , schizophreniac idiots finding cure for coVID-19 in overnight with the help of supernatural being . Whole world is laughing their asses off at us by now.

      • Saman says:

        Of course. Much better than a kaali juice from a lunatic.

  4. Saman says:

    That is because now the government has realized that they can’t cheat the public with myths anymore. Their plan failed badly specially the mutti frama and mason pani drama.

  5. අන්දමන්ද දූපත්වාසියා says:

    ම‌ෙන්න අන්ද-මන්ද දූපතේ මන්ද බුද්ධිකයන් සපයන විහිළු.
    කොරෝනා එන්නක් ගන්න බිලියන 13ක ADB ණයක් ගනී.. දේශීය ඖෂධ ගණනාවකට පරීක්‍ෂණවත් නෑ.. 20.12.2020
    කෑගල්ලේ ඖෂධය ගැන රටම ලොකු බලාපොරොත්තුවකින්.. ජයගත්තොත් රටට විශාල කීර්තියක්.GMOA.14/12/2020
    “කෑගල්ලේ කොරෝනා ඖෂධයට අගමැති මහින්ද මැදිහත් වේ.. කඩිනම් පියවර වෙත යොමු කෙරේ..” 13/1/2020
    “කෑගල්ලේ කොරෝනා ඖෂධය මහා පරිමාණ නිෂ්පාදන අරඹයි.. රජයෙන් ඔහුගේ නිවසේ යන්ත‍්‍රයක් සවි කරයි..” 12/12/2020
    “ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම..”02/12
    “ජනපති ඓතිහාසික තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුවට අවසන් පරීක්‍ෂණ අනුමැතිය දෙයි.. සහාය දෙන්නැයි සෞඛ්‍ය අමාතශංයටත් දන්වයි..” 01/12/2020

  6. COOL says:

    කොරෝනා පැනිය අපට එපා, මිනිස්සු මැරුණට අපිට මොකෝ, අපිට ඕනෑ කොමිස්

  7. Sunil Dahanayake says:

    This is really a good decision by the Government.

    The Older people and people with other diseases should be given the vaccine first.

  8. opps says:

    ෂූවර් නැති එන්නත් අපිට එපා. මෙනන මෙිකට තමයි මුන් මෙචිචර දවසක් කඩෙි ගියේ. දවස් ගාන ලැබෙනවානමි අමිමා හරි විකුනයි මුන්ට රට ගැන කැක්කුමක් නැ ජඩ දේසපාලන උවමනාවන්ට නැටවෙන රෑකඩ මුං

    • john the baptice says:

      අපේ ගෝටා ස ට රූකඩ කියන්න එපා බොල

    • Saman says:

      මදැයි ගොන් බයියෝ චන්දෙ දුන්න ආන්ඩුවම මුන්ට කරපු දේ. 😀

  9. සමනා says:

    එන්නත හදන රටේ සම්ප්‍රදාය අනුව හැමදාම නව ජනාධිපති දිවුරන්නේ බයිබලය මත අත තබාගෙන නේද?