කොරෝනා එන්නතට වඩා ධම්මික පැණිය සාර්ථකයි..- කැබිනට් ප්‍රකාශක
January 20, 2021 at 12:02 am | lanka C news
කොරෝනා සදහා එන්නත සමග සඳහා බලද්දි ධම්මික පැණිය වඩා හොද බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
එන්නත ලබා ගත් ඇතැම් පිරිසකට ගැටළු මතු වී ඇති බවද පැවසූ ඔහු ඒ අනුව බලද්දී ධම්මික පැණියා හොඳ බවද ඔහු පැවසීය.
නමුත් රජය විසින් එය ප්‍රවර්ධනය කරන්නේ නැතැයි පැවසූ ඔහු ඔ්නෑම කෙනෙකුට පෙර සූදානම් වීම සඳහා ක්‍රියාමාර්ග ගත හැකි බවද කියා සිටියේය.
කෙසේ නමුත් රජය නිල වශයෙන් එය භාවිතා කරන්නැයි මෙතෙක් කියා නැතැයි ද ඔහු පැවසීය.
අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
අනේ මෙහෙම ගොබ්බයෙක්
අද ගෝටාටත් වඩා සාර්තකම පුද්ගලයා ධම්මික බාස්උන්නැහේ..බදාම සෝද ගත් කල ජනාධිපතිකමටක් සුදුසුයි.
විස්සයි විස්සේ ලංකාවේ Person Of The year.
ධම්මික පැනිය බීපු කිහිප දෙනෙකුට කොරෝනා හැදිලා. නමුත් කිසිම බෙහෙතක් 100%ක් සාර්ථක නැහැ. ලෝකයේ හොඳම එන්නත වන ෆය්සර් හරි යන්නෙ 95% කට බව එම කොම්පැනියම කියනවා. ඒ නිසා පැනියෙ සාර්ථකත්වය මැනිය යුත්තේ වෙනත් බෙහෙත් හෝ එන්නත් වලට සාපේක්ෂව බව මෙතන කොටන උන් දන්නේ නැද්ද?
ඒ වුනාට කපුවා කිව්වේ එහෙම නෙවෙයි නේ.
anna ekane bn. :*
ටොයිලට් එකට වඩා බැල්කනි එක හොදයි කියල වගේ කතාවක් ඒක.
Ha.
Ha. Ha
හැමෝටම එන්නත් දෙන්න සල්ලි නෑ කියහං වටේ යන් නැතුව.
මේ අයියා-මලෝ දෙදෙනාගේ Covid පාලනය පිලිබඳ විද්‍යාත්මක අදහස් මේ ‘කොස්ඇට බළලා’ ලවා ප්‍රකාශ කිරීමක්.
අයියා-මලෝ ඩබලේ එක පැත්තකින් ඤාණක්කා අනෙක් පැත්තෙන් පී.බී
වැක්සින් එකට වඩා ධම්මික පැණිය හොඳයි ඊට වඩා තේ වතුර හොඳයි කියල මොළේ පුකේ තියෙන එවුන්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්.
කවුද ඔයාට කිවේ කාලිද?නැතිනම් ඤාණ අක්කාද?
රටට කිසිම වැඩක් නොකරපු පුද්ගලයෙක් ,එදා මෙදා තුර කලේ පාණ්ඩුවේ කුණු හොදන ඩොබී වැඩේ , රජයේ මාධ්‍ය ප්‍රකාශකගේ මතය රජයේ මතයද වෙනවා , එහෙනං රට පුරා ධම්මික පැණිය බෙදාහරින්නන් කටයුතු කරන්න , වැක්සීනයෙන් වැඩක් නෑ. වැක්සීන් ගන්න ඩොලර් නැතිකතා අදාලා නෑ ,ලොකෙන් පිනට දෙන වැක්සීන් ගන්න පොලීමේ ඉමු. ලැජ්ජයි බං ,මේ වගේ දෙකයි පනහේ පාණ්ඩුව ලංකා ඉතිහාසයේම ඉදලා නෑ ,මෙ ගොල්ලො දැගලුවේ පැණිය පෙන්නලා රටේ මී හරක් ගොනාට අන්දන්න ,ඔය පැනලා තියෙන්නේ බළළා මල්ලෙන් එලියට.
සාර්ථකත්වය හෝ සාර්තකය් කියන එක නොතේරෙන මෙතන කොටන උන් ෆය්සර් එන්නත සාර්තක වන්නෙ 95% ක් බව එම කොම්පැනියම කියන බව දන්නේ නැහැ.
ඒ වුනාට කපුවා කිව්වේ එහෙම නෙවෙයි නේ.