කොරෝනා එන්නතට වඩා ධම්මික පැණිය සාර්ථකයි..- කැබිනට් ප‍්‍රකාශක

January 20, 2021 at 12:02 am | lanka C news
කොරෝනා එන්නතට වඩා ධම්මික පැණිය සාර්ථකයි..- කැබිනට් ප‍්‍රකාශක

කොරෝනා සදහා එන්නත සමග සඳහා බලද්දි ධම්මික පැණිය වඩා හොද බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

එන්නත ලබා ගත් ඇතැම් පිරිසකට ගැටළු මතු වී ඇති බවද පැවසූ ඔහු ඒ අනුව බලද්දී ධම්මික පැණියා හොඳ බවද ඔහු පැවසීය.

නමුත් රජය විසින් එය ප්‍රවර්ධනය කරන්නේ නැතැයි පැවසූ ඔහු ඔ්නෑම කෙනෙකුට පෙර සූදානම් වීම සඳහා ක්‍රියාමාර්ග ගත හැකි බවද කියා සිටියේය.

කෙසේ නමුත් රජය නිල වශයෙන් එය භාවිතා කරන්නැයි මෙතෙක් කියා නැතැයි ද ඔහු පැවසීය.

අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

31,943 views

33 Comments to “කොරෝනා එන්නතට වඩා ධම්මික පැණිය සාර්ථකයි..- කැබිනට් ප‍්‍රකාශක”

  1. 😅😅😅😅😅😅 says:

    ” අනුරපුර පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් ලොක්කා ඊසි කෑෂ් ක‍්‍රමයට කුඩු ජාවාරමේ..”
    පොලීසියේ ලංචනය වෙනස් කරමුද..?

  2. වසන්ත says:

    ආණ්ඩුවක මාධ්‍ය ප්‍රකාශකයා කියනකොට එන්නතට වඩා ධම්මික පැනිය හොඳයි කියලා, ඒක ආණ්ඩුවේ නිල මතය විය යුතුයි. එසේ නම් එන්නත ගෙන්වන්නේ ඇයි? පැනිය මහා පරිමාණයෙන් සාදා බෙදා දිය යුතුයි. මේ මොන විකාරයක්ද?

    • ක්‍රිමිනල් says:

      හැබැයි දැන් ලෝකේ පුරා වෙන දේ බැලුවාම මෙික බොරැත් නෙමෙි

      • opps says:

        දෙර-නයාගේ බොරු නිවුස් විතරක් බලන මරි මෝඩ පැණි බයියන්ට ඉතින් ඔහොම හිතෙන එක පුදුමයක් නෙවෙයි.

      • Karunadasa says:

        දෙර-නයා නිව්ස් විතරක් බලන ගොන් බයියන්ට ඔහොම හිතෙනවා තමයි.

  3. meegomuge fernando says:

    nedkin witharak meunda rata palanaya karanne . lankawata aba saranai

  4. ක්‍රිමිනල් says:

    ඔක්කොටම වඩා පකනිල් සාර්ථකයි.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  5. bua says:

    meka promote karapu unta den rewila. thawath form karanda epa mahaththyo. un hithuwe weerodhara helayo wenta. den heluwen baduth gihin gon thadiyonta.

  6. Karunadasa says:

    පිළිගන්න.. පුප බිම ඇණ ගත් පැණි බයියන්ගේ අළුත්ම ගැලවුම් කරුවා.. කොටු කෙහෙලිය..

    • ක්‍රිමිනල් says:

      හැබැයි දැන් ලෝකේ පුරා වෙන දේ බැලුවාම මෙික බොරැත් නෙමෙි

      • opps says:

        දෙර-නයාගේ බොරු නිවුස් විතරක් බලන මරි මෝඩ පැණි බයියන්ට ඉතින් ඔහොම හිතෙන එක පුදුමයක් නෙවෙයි.

      • Karunadasa says:

        දෙර-නයා නිව්ස් විතරක් බලන ගොන් බයියන්ට ඔහොම හිතෙනවා තමයි.

  7. බූරු පුතාණෝ සජියා says:

    ගොනෙක් කියල හැමෝටම පේන එකේ තප්පුලන්නෙ මොකටද?

  8. රන්වල says:

    දීකිරට බලල්ලු සාක්කි.කොටු පැනල කොදු කඩාගෙන ඒක ගෙව්වෙත් ජනතා බදු මුදලින්.එහෙව් එකා පවුල් පිටින් එන්නත් අරන් මෝඩ වහල්ලු ටික අන්දනව තාම පැණි පෙන්නල.

    • ක්‍රිමිනල් says:

      හැබැයි දැන් ලෝකේ පුරා වෙන දේ බැලුවාම මෙික බොරැත් නෙමෙි

      • Karunadasa says:

        දෙර-නයා නිව්ස් විතරක් බලන ගොන් බයියන්ට ඔහොම හිතෙනවා තමයි.

  9. Wijebahu says:

    I can’t believe senior ministers are giving statements like this. Either their dum or ordered to say so. Or both. We cannot expect this regime to do a system change at all country will go decades backwards with these idiots.

  10. ඊරි යකා says:

    කියන්නකෝ ඇත්ත අනේ- කෙහේළිය මගේ පනේ,
    බිව්වානේද දම්මික පැණිය- බිව්වා නේද දම්මික සුදිය,
    පැණිය බීලා මැරුනේ නැද්දෝ- එන්නත අරන් මැරුනෝ කව්දෝ,
    අනේ පනේ කෙහෙළි මගේ කියන්නකෝ- ඇත්ත අනේ බිව්වනේද,
    දම්මික පැණිය,
    නිශාන්තයත් හදෑ ගත්තේ – බිලා හදාඅත්තේ දම්මික පැනිය
    බිව්වානේද දම්මික සුදිය

Main News