කොරෝනා එන්නත්කරණයෙන් ලංකාව ලෝකයෙන්ම පලමු තැනට..- චීනය කියයි..

July 19, 2021 at 3:16 am | lanka C news
කොරෝනා එන්නත්කරණයෙන් ලංකාව ලෝකයෙන්ම පලමු තැනට..- චීනය කියයි..

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය ගතවූ දින හත තුළ ලෝකයේ පළමු තැනට පත්ව ඇතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වූ දත්ත උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ පනස් හයක් ඉදිරි සති තුනක කාලය තුල මෙරටට ලබා දෙන බවයි.

එම තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයක මේ බව දැක්වෙයි.

34,556 views

19 Comments to “කොරෝනා එන්නත්කරණයෙන් ලංකාව ලෝකයෙන්ම පලමු තැනට..- චීනය කියයි..”

  1. මරා... says:

    අම්මට යකෝ…දැන් චීනෙද අපේ චීලංකාවෙ අප්ඩේට් එක දෙන්නේ

    • lakshitha says:

      චීනෙ නෙමේ. ලංකාවේ චීන එම්බසිය. උන්ට එහෙම කියන්න අයිතියක් තියෙනව. උන් විතරයි සල්ලි වලට හරි අපිට එන්නත් දුන්නේ. වෙන රටවල් දෙනකන් බලන් හිටිය නම් තාම එන්නත් ලක්ශ 8යි. මාත්‍රා 2ම ගත්තු උන් ලක්ශ2යි.

      • sri says:

        yes 👍

      • උද්දච්ච තක්කඩි කම්බ හොර මිනීමරු කැන්දසේන නරියා says:

        අපි තමයි හොඳටම විදලා තියෙන්නේ..

  2. Appuhamy says:

    This type of diplomatic interference sends a wrong message about Sri Lanka to the international community. We have had enough negative publicity about the Chinese Debt Trap and this item will confirm that argument…

    • Piyadasa says:

      Dept trap or not. People have to live first. The US rejected giving vaccinations to 3rd world countries like us. What they want is to let our countries economy get ruined and squeeze out anything they can get.

  3. Monawa nethath kaiwaruwa nam thiyanawa..

  4. Ga says:

    Proud to be born in Sri Lanka 💯

  5. Be united says:

    සැමදා දිනෙවා චීනය!!

Main News