කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..

August 3, 2021 at 1:20 pm | lanka C news
කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..

ඉදිරියේදී විවිධ උත්සවයන්ට සහභාගිවීම සඳහා කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට ඉදිරියේ දී ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයිද ඔහු පවසයි.

ජාතික පෞද්ගලික හැඳුනුම්පතට අමතරව ඕනෑම පුද්ගලයෙකු කොරෝනා එන්නත ලබා ගැනීමේ කාඩ් පත ළඟ තබා ගැනීම ඉදිරියේ දී ඉතා වැදගත් වනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන අය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසියට දැනුම් දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටී.

49,102 views

41 Comments to “කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..”

  1. බයියා says:

    ලෝකයේ පවත්නා ක්‍රමවේදය අනුව යමි පුද්ගලයකු තම ශරීරයට එන්නත් ලබා ගැනීම හා නොගැන ම එම පුද්ගලයගේ අබිමතය වන අතර එය ට බලපෑම් කිරීම හෝ අන්‍යාකාර ව බලපෑම් කිරීමට ප්‍රජාත්‍රත්ත වාදි රටක රජයට හෝ පොලිසියට බලයක් නොමැත එය එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි මෙවන් ප්‍රකාශ තුලින් මෙරට වනචාරි ගෝත්‍රික රාජ්‍යක් ලෙස ජත්‍යන්තර තුල හන්වඩු ගැසීමට ලක් වේ.

    • සමන්ත says:

      එන්නත් ලබා නොගෙන සිටීම සාධාරණීකරණය ඔබතුමන්ගෙන් අහන්න කැමැතියි ප්‍රජාතන්ත්‍රවාදී රටක එන්නත් ලබා නොගෙන මෙවැනි වෛරසයක් පැතිරවීමට කටයුතු කීරිම මගින් අන්‍යයන්ට තමන්ට රිසි පරිදි ජීවත් විමේ අයිත්ය නැති කරන එක ප්‍රජාතන්ත්‍රවාදීද යන්නයි. මුලින් තමන්ගේ පාට කණ්ණාඩිය ගලවා දමා ලෝකය දකින්න.

      • පොඩි එකා says:

        ඕක හැමේකාටම හැදෙන්නෙ නෑ රිලවො.
        කොහෙද යන වේස හෙම්බිරිස්සව.

        ඇරත් එන්නත් ගැහුවා කියලා ඇති පලක් නෑ.
        ආං ඔක්කොම ගහගත්තු මහිංදානංදෙයා තොල් බරියාට ත් හැදිලා මැරෙයි ඕකා නං.

        අනිවාර්‍ය කරන්ඩ මුංට පිස්සුද?
        ඕනැ උං ගහපියව්.

    • සමන්ත says:

      එන්නත් ලබා නොගෙන සිටීම සාධාරණීකරණය කරන ඔබතුමන්ගෙන් අහන්න කැමැතියි ප්‍රජාතන්ත්‍රවාදී රටක එන්නත් ලබා නොගෙන මෙවැනි වෛරසයක් පැතිරවීමට කටයුතු කීරිම මගින් අන්‍යයන්ට තමන්ට රිසි පරිදි ජීවත් විමේ අයිතිය නැති කරන එක ප්‍රජාතන්ත්‍රවාදීද යන්නයි. මුලින් තමන්ගේ පාට කණ්ණාඩිය ගලවා දමා ලෝකය දකින්න.

      • කුඹුක්කණ් says:

        එන්නත ගැහුවා කියලා , කොරෝනා පැතිරෙන්නෙ නැද්ද?
        නිවුස් ටික බලපං
        මාත්‍රා 2කම ගත්ත උන්ටත් හැදෙනවා
        හැදිලා මැරෙනවා
        අර කිලී මහරාජා බලහං

        වැක්සීන් එකට අහුවෙන්නෙ නැති ප්‍රභේදයක් ආවොත් අනිවාර්යෙන් හැදෙනවා, පැතිරෙනවා

        පොඩ්ඩක් ඉගෙනගනිං
        ගොනාවගේ කාගෙ හරි කතා මෙතන අලවන්නෙ නැතුව

      • Gemba says:

        The vaccine does not stop the spread, even vaccinated people can spread the disease, check and see.

      • බින්ටි says:

        දැන් එතකොට ඔබ තුමා කියන්නෙ එන්නත ලබා ගැනිමෙන් වයිරස් වියාප්තිය නැති වෙනවා කියලද. එහෙම කොහෙද කියලා තියෙන්නෙ කියලා පෙන්නමු බලන්න???

      • Poriya says:

        පුච්චනවද, වලලනවද වර්ගයේ තවත් එක් නෑමක ආරම්බය තමයි ඔය.අන්තිමටම ඕක ඉල්ලා අස් කර ගන්න වෙනව.එන්නත් ගන්න එක වැඩි කරන්න නම් ඔයිට වඩා කරන්න පුලුවන් වැඩ ටියෙද්දි මේ ග්‍රෝත්‍රික ක්‍රම අත් හදා බලන්න යන එක නම් ආණ්ඩුව තව ෆේල් වෙන වැඩක්

      • බැසිලිස් says:

        එන්නත ගත්තම වයිරස් පැතිරෙන්නනෙ නැ කියලා කවුද බන් උබට කිව්වෙ? උබ අර පිටකොටුවේ බස් ස්ටැන්ඩ් එකෙ බස් එකට නගින්න කලින් එන්නත් කාඩ් එක බලපු බස් කොන්දොස්තරයෙක් නෙද❓ එන්නත ගත්තම වයිරස් එක පැතිරෙන්න නැ කියලා මාස්ක් ගලවලා දාපු එකෙක් නෙද❓

    • කුඹුක්කණ් says:

      ඔබ නිවැරදියි බයියනි

    • චන්ඩි කොල්ලා says:

      තෝ බයියා කියල නම දාගත්තට ජෙප්පෙක් බං! නැත්නම් ඔය වගේ බුරු තර්ක ගේන්නෑ.උඹ කියන විදියට යුරොපයේ හුඟක් රටවල් මේ දවස්වල ප්‍රජාතන්ත්‍රවාදය අමුඅමුවේ උල්ලංඝනය කරමින් ඉන්නේ.ඇවිල්ලා උන්ට මානව අයිතිවාසිකම් ගැන උගන්නපං!

  2. Rathuwithana says:

    මම මේ පරික්ෂණාත්මක වැක්සින් එක මරනවා කියුවත් ගන්නේ නැහැ.

  3. Agbo says:

    මේ නීති බොහොම ශිෂ්ටාචාර බටහිර රටවලත් තියෙනව ලිිං ගෙම්බො. උඹ දන්න ලබ්බ.

    • asith says:

      poddak ratawal keepayak kiyannako

      • සමීර - මොන්ට්‍රියල් නුවර says:

        දැනටමත් කැනඩාව එරට ඇතුළු කර ගන්නේ ෆයිසර් සහ ඇස්ටර් සනිකාර් ලබා ගත් අය විතරයි.

        • හෙළයා says:

          කැනඩාවේ පුරවැසියන්ට නොව එරටට විදේශයන්ගෙන් පැමිණෙන විදේශිකයන්ට පමණක් එන්නත අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න. එහෙත් ලංකාවට පැමිණිමේ දි විදේශිකයන්ට එන්නත අනිවාර්ය නැතුව රටේ ජනතාවට පමණක් බලහත් කාරයෙන් එන්නත අනිවාර්ය කර කාඩ්පත ලඟ නැති පුද්ගලයන්ගෙන් දඩ අයකර ගැනීමේ පහත් තුච්ච ක්‍රියාවකි

  4. කොරොනා says:

    හදිසි බාවිතයට දෙන එන්නතක් කොහොමද බන් බලෙන් මිනිහෙකට එන්නත් කරන්නෙ.

    අනික, එන්නත ගත්තට පස්සෙ වයිරස් එක පැතිරෙන්න නැ කියන නිර්නායකයක් දෙනවා නම් සමාජ වගකිමක් පැහැර හැරියා කියන්න පුලුවන්. දැන් මෙකෙ එහෙම දෙයක් තියෙනවද?

    මෙතන තියෙන එකම වෙනස එන්නත් කරනය ලක් වුනු අයගෙ මරන අනුපාතය අඩු වීම. නැතුව මෙ වයිරස් එක බො නොවෙනවා කියන එක නෙමෙයි. අන්න එ නිස හොද හෙල්දි පුරුදු වලටමහජනතාවව යෙමු කරා නම් නෙද හොද.

  5. පැහැදිලි නිර්නායකයන් ...! says:

    ඵළිපිටම මීනීමරැවන්ට පකෂව ක්‍රීයාත්මකයි.!

    අමෙරිකානු තානාපතිකාර්‍යළය බරපතලලෙස මිනීමරැ බාලාපරාධකාර අම්බලන්පාළුවා වෙනුවෙන් පෙනීසිටිනු ලබයි.! පොළිසියේ නිලධධාරීන් අමෙරිකානු තානාපතිකාර්‍යළය හරහා මෙහෙයවනු ලබයි.! පරීකෂණ යටගැසීමට අමෙරිකානු තානාපතිකාර්‍යළය සෘඡුව මැදිහත්වේ..!

    ප්‍රභළ දේශපාළණ චරිතයක් වන බැසිල් රාඡපක්ෂ ගේ පාරශවයන් සහ අමෙරිකානු තානාපතිකාර්‍යාලය නිරතුරැව ඝාඨකයා ආරකෂා කීරීමට කටයුතු මෙහෙයවනු මුළ සිටම නිරීකෂණය කරනු ලබයි..!
    අසරන දමිල දරැවාට සාධාරනය ඉටුවීම වලකා ,. රඡයට පසුකාළිනව චොදනා ගොනුකීරීමට සැළසුම් සහගතව බළ ලොභී පාළකයන් මුළාකරමින් රට නැවත අරාඡිත කිරීමට පාළකයන්ගේ සහයෝගය තුළින්ම කුමන්ත්‍රණයක් ලෙස ක්‍රීයාත්මකයි..!

    මහින්ද රාඡපකෂ මුස්ලිම් චන්දවලට ගිඡුව ”රහසිගතව” රාඡිත යොදාගනිමින්

    ඵළිපිටම මීනීමරැවන්ට පකෂව ක්‍රීයාත්මකයි.!
    විපකෂණායකතුමා මහින්ද රාඡපකෂ සමග රහසිගතව ගනුදෙනු කරන රාඡීත ගැන අවධානයෙන් සිටිය යුතුයී.!

    නඩුවේ පරික්ෂණ කටයුතු සිදුවෙන ආකාරය අනුව ආණ්ඩුවේ අනාගතය තීරණය වෙන බවට පැහැදිලි නිර්නායකයන් ඉස්මතු වෙමින් පවතී ….!

  6. සමන says:

    මෙතන ගොඩක් දෙනෙක් මෙය අනිවාර්ය කීරීමට එරෙහිව අදහස් දක්වා ඇත. නමුත් අදද යුරෝපා රටකට, කැනඩාවට ඇතුළු වීමට කොරෝනා එන්නත් ලබාගෙන ඇද්දයි සලකා බලනවා. එම රටවල් ලංකාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී, මානව හිමිකම් උසස් ලෙස සලකන රටවල්. මේ රටවල් ලබා ගත යුතු එන්නත පවා දැනටමත් ප්‍රකාශ කර අවසන්. අපේ රටේ හැම දේකටම දේශපාලන මතය ඉස්මතු වීම තමයි වැරැද්ද.

    • Emanuel Macaroni says:

      You were saying?

      My people protested for the past four days when I said that vaccine passports will be made mandatory.

  7. Jagath says:

    එන්නත ගත් පසු ඇතිවන රෝගාබාධ හෝ මරණයක් සිදු වුනොත් රජය සහ එන්නත නිෂ්පාදනය කල සමාගම වගකීම භාර ගන්නවා නම් පමණක් එන්නත ගන්න කියලා බල කරන්න පුළුවන්
    නැත්නම් මොලයක් තියෙන එකෙක් නම් මේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න්නනවද.

  8. මෝඩ බයියෙක් says:

    ජනාධිපතිතුමා වටේ ඉන්න ඩබල් ඒජන්ට්ලගෙ කේවට්ට උපදෙස් පිළිපැදලා ඊළග ජිනීවා මානව හිමිකම් සමළුවෙන් ලංකාවට ගලව ගන්න බැරි ජාතියෙ සම්බාධක පනව ගන්න තමයි එන්නත්කරණය යොදාගෙන මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමට මේ හැටි බල කරන්නෙ… ඇදගෙන නානවා කියන්නෙ මෙව්වට තමයි….

  9. කොවිසිල්ඩ් says:

    අජිත් රොහන මහත්තයා සහා සෙට් එක වෙත

    එන්නත ලබා ගත් පසු කිසිදු අකාරයෙ ප්‍රස්නයක් වෙන්නෙ නැ කියල සහතිකයක් ඔබ තුමාටත් උබ තුමගෙ රජයටත් දෙන්න පුලුවන්ද ? එමෙන්ම එන්නත මගින් කොරොනා පැතිරවිම නවතිනව කියලා සහතික කල හැකිද?

    එසෙනම් පමනක් උබ තුමා ඇතුලු රජයට මෙ සදහා කල හැකිය

  10. Koluwa says:

    Sinopharm 2dose eka kohemda me dawaswala Gahanna puluwan

Main News