කොරෝනා එන්නත් කිරීමට හමුදාව යොදාගනි…

May 11, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා එන්නත් කිරීමට හමුදාව යොදාගනි…

කොරෝනා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් අද දිනයේ සිට එක් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්වල එන්නත්කරණයට නාවික හමුදා සහ සහ ගුවන් හමුදා සෞඛ්‍ය කණ්ඩායම් යොදවා ඇත.

කොළඹ නගර සභා සීමාවේ එන්නත්කරණය යුද හමුදාවේ සෞඛ්‍ය නිලධාරී කණ්ඩායම් යොදවා ඇත.

31,233 views

13 Comments to “කොරෝනා එන්නත් කිරීමට හමුදාව යොදාගනි…”

  1. Jagath says:

    අන්තිම තුරුම්පුව. අනේ අපොයි රටකට ගිය කලක්

    • බයියා says:

      අන්නේකයි.. පැකනිල් බුවා ජනාධිපති වුනානම් මේ වෙනකොට ලෝකෙන්ම වෛරසේ තුරන් වෙලා… පොර AI dashboard එකෙන් තමයි වයිරසේට බැස්ටිය දෙන්නෙ

      • ඉල්ලන් ඇඳගත්තු මරිමොල් බයියා says:

        T56 ට වැක්සි න් එක දැම්ම, පෝලිමේ තියලා අනිත් පැත්ත හැරෙන්න කිව්වා, තියාගෙන තියාගෙන ගියා. කොහොමද අපේ ස ගේ මොලේ. මොළයක් නෙමේ මොළ ගේනාපු නැවක්.

      • Jagath says:

        බෛයියන්ට කියන්න දෙයක් නැති ලැජ්ජාවට සජිත් ට බැන බැන ඉන්නවා. සිරිසේන මීට වඩා දහස් ගුණයක් හොදයි

  2. LION says:

    අපේ හමුදාව චීනයේ කාර්යක්ෂම වාර්තාව බිඳ හෙළයි; දියතලාවේ පැය 48කින් විශේෂ වාට්ටු සහිත රෝහල.

  3. Justin says:

    Establish vaccine centres in the places for around one week due to the rush with public scampering for a jab.

  4. Haramanis says:

    It should be ensured that all have a fair chance to obtain the jab. Due to the scampering rush most are unable to get the jab. Extend vaccination in centres for a few days to be fair by everyone.

  5. Chamil Ananda says:

    Sajiya hitiyanam balaganna thibuna ratata yana kala….

  6. එලවිස් says:

    කොරෝනාවෙන් අති බහුතරයක් මැරෙන්නෙ 60 වැඩි පුද්ගලයින් නේද.. මුලින්ම එන්නත දෙන්න ඕනෙ ඒ අයට නේද? මේ රටේ ගොන්නුන්ට තමුන්ගෙ දෙමව්පියන් ගෙ වටිනාකම්ක් නැතිද?? මහා ගුනමකු ජාතියක් නොවේද මේ… පිස්සු පූසෝ ද බලයේ ඉන්නෙ…???? අම්මටයි තාත්තටයි මුලින්ම එන්නත ලබා දෙනකම් පුතෙක් හැටියට මට නම් ඕක එපා..

    • Janaka says:

      Ane buru putho everybody can have this

      • එලවිස් says:

        Yako booru utto balapan gihin 60 vAdi unta caccine eka denawadha kiyala. Moo hande inna pakek. Ekko moota dhemapiyo naha avajaathakyek wenna puluwan

  7. Vis8 says:

    This is the best news! The Army is superbly organized, and will get the vaccinations done very quickly!

  8. HUKARIS says:

    Den oya Balagathu Allah, Jesu, Shiva aadee Deva rajayanta, mevani Ispirithala Mawanna beri Ey?. Ispirithala thaba, yakada batayak mavala pennanna puluwanda?. Yaknga Korala Covid nawathwanna beri Deyyobadahana buuru thadiyani, denvath asathya athherapalla. Elu revula, Buurukawa, Thoppiya visikorala, vadyathmakawa sithapalla. Hambayo, Kiristhiyanuwo, Hinduwo, Nethi Katharagamaya, Vishnuwabadahana Bahuddayo, aadee evuntath es arina kalaya pemina etha.
    kapuwo elawamu, Mullaha la pannamu, Devala thibena Gana thattayo Elavamu, Logu Karayan pannamu.