කොරෝනා එන්නත් ගන්න ලෝක බැංකුවෙන් රුපියල් කෝටි 1600ක් ගනී..

May 14, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා එන්නත් ගන්න ලෝක බැංකුවෙන් රුපියල් කෝටි 1600ක් ගනී..

ශ්‍රී ලංකාවටත් කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 80.5 ක මුදලක් අනුමත කර ඇත.

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර ඒ සඳහා වන ගිවිසුම ඊයේ දිනයේ අත්සන් තබා ඇත.

ලෝක බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොරෝනා හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධතිය සුදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලබා දුන් දෙවැනි මූල්‍ය සහයෝගය මෙය බවයි.

මෙම මුදල එන්නත් මිලදී ගැනීමටත් හා ඒවා ජනතාවට ලබාදීමට වැදගත් වනු ඇති බවද ලෝක ලෝක බැංකුව කියා සිටී.

20,763 views

19 Comments to “කොරෝනා එන්නත් ගන්න ලෝක බැංකුවෙන් රුපියල් කෝටි 1600ක් ගනී..”

  1. Wewegadara Appuhamy says:

    We need to purchase vaccines and other medical expenses are urgent to treat for Covid 19 patiences. There is nothing wrong for that World Bank loan?
    Do not take everything on political agenda by JVP , UNP of Ranil and SJB of Sajith of classes of lumpens politicians. If they were in power whole People in Island will be in cemeteries all over the country.

  2. මෙම මුදල් වැදගත් සංවර්ධන කටයුත්තක් සඳහා භාවිතාකළයුතුයි..! says:

    මෙම මුදල් වැදගත් සංවර්ධන කටයුත්තක් සඳහා භාවිතාකළයුතුයි..!

    කුඨ වංචනික බටහිරයන්ගේ ”මුග්ධයන් විසින් පාළණයකරන රටවල් සූරාකැම පිනිස ක්‍රියාත්මක වංචනික, ”මනෝවිකාර” පර්‍යශණ හෝ ප්‍රතිකර්මයන් වන
    ‘පි සි ආර්’ සදහා හෝ ‘ඵන්නත්සඳහා’ කිසිම මුදලක් කිසිම විදේශයකට ඇදීයාම වහාම නවතනු..!!!

    ඵන්නත් අවශ්‍යයැයි හැගෙන පුද්ගලයන් සහ අසාධ්‍ය රෝගීන් පමනක් ”විටමන් සී” සුදුසු මාත්‍රාමගින් පමණක් ඵන්නත් කරනු..!

    මෙම මුදල් වැදගත් සංවර්ධන කටයුත්තක් සඳහා භාවිතාකළයුතුයි..!

    • Dinesh says:

      තොට එන්නත් එපා නම් තෝ එක එක බල්ලන්ගේ පම්කේ පැණි බිබී ඉඳලා මැරිලා පල. ඒකට අපිට කමක් නෑ. කොහොමත් තෝ වගේ අවලම් බල්ලෝ මැරිලා යන එක තමයි හොඳ. ඒත් රටේ අනිත් මිනිස්සුන්ට ජීවත් වෙන්න එන්නත් වැදගත්. ඒක නිසා තමයි ණය වෙලා හරි එන්නත් ගෙන්නවන්න ඕන. මිනිස්සු ජීවත් කරන්න වියදම් නොකර සංවර්ධනය කරන්න කියන්නේ තොගේ අහවල් ලබ්බද පරයෝ? අනික කොයි රටේද බොල විටමින් C එන්නත් කරන්නේ? ගොනෙක් වුනාට තප්පු ලන්න එපා මී හරකෝ.

  3. Darshana abayakoon says:

    දවසකට 20ක් මරෙන කන් බලන් හිටිය එන්නත් ගන්න නයක් ගන්නත්. ඔය ටික ඔර්ඩර් කරලා ලංකාවට එන දවස වෙනකොට තව කීයක් මැරිල තියෙයිද? කමක් නෑ හොදටම කරානේ.

  4. ගමේ වෙදා says:

    ලෝක බැංකුව බටහිර එන්නත් මිලදී ගන්න ඕන කියල කොන්දේසියක් දැම්මොත් පුදුම වෙන්න දෙයක් නෑ

    • Dinesh says:

      ඉතින් හොඳයි නේ. රටේ මිනිස්සුන්ට වඩාත් හොඳ තත්ත්වයේ එන්නත් ලැබෙයි එතකොට.

Main News