කොරෝනා එන්නත් ගන්න සල්ලි නෑ.. ඩොලර් මිලියන 80.5ක ණයක් ලෝක බැංකුවෙන් ඉල්ලයි…
May 4, 2021 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකාවට අවශ්‍ය කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව මුල් අදියරේදී අමෙරිකානු ඩොලර් මිලියන 80.5 ක මුදලක් මෙසේ ණය වශයෙන් ලබා ගැනීමට අදහස් කර සිටී.
ඒ සඳහා අනුමැතිය කැබිනට් අනුමැතිය ඉල්ලමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබිණි.
මේ යටතේ මෙරට ජනගහනයෙන් 60%ක් එන්නත්කරණය කිරීමට රජය තීරණය කර තිබේ.
ලන්කාවෙ හෙල ඔසුවක් නිපදවලා, ටෙස්ට් කරලා උඩට ගන්න එකට උබලා විරුද්ධ උනානේ. උබල ඉල්ලුවෙ පිට රට හදන එන්නත් නේ.
මේ ආණ්ඩුව මිනිස්සුන්ට නිකන් මැරෙන්න දෙන්නෙ නෑ. මිනිස්සු කැමති එන්නත් වලට නම්, ණය වෙලා හරි ඒක ගෙනත් දෙනවා.
හැබැයි ඉතින් ඒ ගන්න ණය නිසා දුප්පත් වෙන්නෙ උබලා. ඒ නිසා, හෙල ඔසු වලට විරුද්ධ වෙන්න වෙන්න වදින්නෙ උබලගෙම පොකට් එකට තමා.
වියත් මග දිගේ අද රෙදි නැතිව හෙළුවෙන් යන මුන්ට විලි වසා ගැනීමට වඳ ජංගියක්වත් නැති තැනට අද වැටිලා..
ඒත් මම කල්පනා කොරන්නෙ අපේ විමල් සහෝදරයා ලෝක බැංකුවෙ ප්ලග් එක ගලෝලා තියෙද්දි උන්ගෙ ණය ඉල්ලන්නෙ කොහොමද කියල.
විමල් ගලවනකොට අනික් උන් විමල්ව පෙරලගෙන ප්ලග් එක ගැහුවනෙ.
ඕ බන් මේ අමු ගොන් බයියෝ 69 ලක්සෙ හෙළ ඔසුවට විරුද්ධ වුනානෙ. උන්ට ඕනෙ බටහිර එන්නත්මයි අමු ගොන් හැත්ත. පොහොට්ටුවෙ ජනපති මන්ත්‍රීවරු ඇමතිලා ඔක්කොම එන්නත් වෙනුවට හෙල ඔසු අරන් ඉන්නෙ.
Thanks මචං……..
ජෙවිපේ රතුබලකාය රටට ජනතාවට හිතවත් ඔවුන් මෙි අවස්තාවෙි පෙරට විත් ආධාර කරයි. රටට අවශ්‍ය එන්නත් ලබාගැනිමට අරමුදලින් ආධාර කරයි. බොරැනමි බලන්ඩ.
එතකොට පෝට් සිටිය හොර ගිවිසුම් ගහලා චීනෙට දෙන්න පොරොන්දු වෙලා ගත්ත ඩොලර් මි 500 ? ඒකට මොකෝ උනේ. ඒකත් පැනමා අකවුන්ට් එකේද ? නෙත්නම් අප්‍රිකානු බැංකුවකද ? අඩු ගානේ ඇට නම ලස්සේට හරි තෝරලා ඉන්ජෙක්ෂන් ටික ගහන්න. උන් හරි පව්.
ඇයි බං ගවපාලුවෝ රතු අලි පිස්සු නැටුව ඒවට අයර්ලන්තේ ගෙවල් ගත්ත ඒවට පොලි ගෙවිවෙි නැද්ද හා.. අමිමපා…
දැන් අවු විස්සක් තිස්සේ අයර්ලන්තේ ගත්තු ගේ හොයනවා හොයා ගන්න බැරි උනා. අන්තිමට අහු උනේ මල්වානේ පැත්තේ අයිතිකාරයෙක් නැති බන්ගලාවකුයි, රෙජිස්ටර් ජෙනරාල් ඔෆිස් එකට අල්ලපු හොර නාලිකාවේ බිල්ඩිමයි. හුකෑස්..හුකෑස්..
අපෝ එපා උන්ට පැනි විතරයි
උඹ හිතුවද හරකෝ කොවිඩ් වලට වියදම් කරන්නේ උඹලගේ පකනිල් සජියාගේ පියාණන්ගේ බූදලේ කියලද..
උඹලගේ ආණ්ඩුව හම්බන්තොට වරාය විකුනලා පැනමා වල සල්ලි ටික දාන්න ඇති නේද.. උන් ඉන්න කාලේ පාරේ බෝක්කුවක් වත් හැදුවේ නෑනේ .. ඒත් සත පහක් වත් නෑ ..
උඹලා වගේ මඩකරියන්ට බොරු පතුරවන්න දවසට 2500 ගානේ ගෙවන්න ඇති ඒ සල්ලි වලින්..
අඩේ උන්ට 2500ක් ගෙවනවද? මට පොහොට්ටුවෙන් ගෙවන්නෙ දවසට රුපියල් 350යි.
ඉතුරු සල්ලි උන් මාටිය ගහනව අනේ තොපි වගේ ගොන් බයියො රැලක් 😀 😀 😀
Sugar scam, polthel scam money should have used to bring down all vaccines.
ණය ,ණය
එන්නත 100%ක් නිවැරදි නෑ කියන්නෙ විද්‍යාත්මකව පරීක්ෂා කරලද?
2019 ආපු කොරෝනා වෛරසයට තාම අවුරුදු 2යි. එන්නතේ අතුරු රෝග ගැන කියන්න කල් ඇතිද? වසර 4කට පසු ඇති විය හැකි අතුරු රෝග ගැන අවුරුදු 2කින් කියන්න පුලුවන්ද?
දැනටමත් රෝගීන් සුවවෙන්නෙ වැක්සීන් විදලද?
එන්නත 100%ක් නිවැරදි නෑ කියන්නෙ විද්‍යාත්මකව පරීක්ෂා කරලද? – නෑ
2019 ආපු කොරෝනා වෛරසයට තාම අවුරුදු 2යි. එන්නතේ අතුරු රෝග ගැන කියන්න කල් ඇතිද? නෑ…නෑ
වසර 4කට පසු ඇති විය හැකි අතුරු රෝග ගැන අවුරුදු 2කින් කියන්න පුලුවන්ද? බෑ…බෑ….බෑ……..
දැනටමත් රෝගීන් සුවවෙන්නෙ වැක්සීන් විදලද?-අතුරැ අබාධ ගොඩයි; විදපු අයට ආපහු හැදිලා; 3ක් මැරිලා හා…ද
Dan thamai welawa, videshawala inna Sri Lankikayanta, Lankawata $$$$ ewanda, ethakota Lankawata Vaccine aragena, ape ahinsaka Lankikayanwa bakyanaka darunu Covid, corona virus viyapthiyen galawaganda puluwan. P:itarata inna Lankikayani, waha ekraswi obalage Lankika sahodariyan sahodarayan beraganiw!!
Issara hitapu American President Kissinger kiyala thiyanawa Chinaya mulu lokayatama wishala bhayanaka tharjanayak kiyala. Lankawa , Cheenage bhayanka naya kandarawata yata wela, Cheenage kakul langa wenda watila, Port City ekai, dakune Port ekai Cheenata liyala dunnoth, ape Lankawe anagatha paramparawa mema Rajayata, Anduwata henagahapan kiyala kiyai.
එන්නත් ඉල්ලපු උන්ට මතක් උනේ නෑ එන්නත් වලට ගෙවන සල්ලි අවසානයේදි යන්නෙ උන්ගෙ පොකට් එකෙන් කියලා.
ආණ්ඩුවක් ණය ගත්ත කියන්නෙ රුපියල බාල්දු වෙනවා. ඒ කියන්නෙ උබ ගන්න ෆෝන් එක, කොම්පියුටරය, පෙට්‍රොල් ආදී සෑම දේකට උබ වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවනවා. අන්න එහෙමයි එන්නත ගන්න යන මුදල මිනිස්සුන්ගෙ පොකට් එකෙන් යන්නෙ.
එන්නතකින් ආරක්ෂාව ලැබෙන්නේ මාස 6ක් සිට අවුරුද්දකට. එතකොට හැම අවුරුද්දෙම ණය ගන්න වෙයි.
හෙල ඔසුවක් හදලා, පරීක්ශණ කරන්න හැදුවොත් ජෙප්පො බාල්දි පෙරලනවා. ඉතින් දිගටම ණය ගන්න වෙන්නේ.
යකු ජෙප්පන්ට බයද ප්‍රබාකරන්වත් විනාස කරපු අපේ ජනපති
What would be the percentage to be credited to PB Jayasundara’s account and MR’s account
Cheers
Let many people die we are ready
Can you explain your calculation of (vaccine price X quantity ) + shipping+ commision = $ 80.5m please. Then people can believe your suspicion. If you didnt do it, then your mindset is so pathetic.
දැන්වත් තේරෙනවද හෙළ ඔසු අරක මේක කියල එක එක නලුවො බස්සල එන්නත අල කරන හේතුව.එන්නත් ගන්න සල්ලි නෑ.පෝර ගන්න සල්ලි නැති උනාම ඒක තහනම් කලා
එන්නතෙන්නුත් 40%ක විතර කොමිස් කුට්ටියක් කඩාගනියි. රාජපක්ෂ සනුහරේ හොරකම් කරලා තියෙන සල්ලි වලින් මුළු ලෝකෙටම එන්නත දෙන්න පුළුවන්