කොරෝනා එන්නත් ගන්න සල්ලි නෑ.. ඩොලර් මිලියන 80.5ක ණයක් ලෝක බැංකුවෙන් ඉල්ලයි…
May 4, 2021 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකාවට අවශ්‍ය කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව මුල් අදියරේදී අමෙරිකානු ඩොලර් මිලියන 80.5 ක මුදලක් මෙසේ ණය වශයෙන් ලබා ගැනීමට අදහස් කර සිටී.
ඒ සඳහා අනුමැතිය කැබිනට් අනුමැතිය ඉල්ලමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබිණි.
මේ යටතේ මෙරට ජනගහනයෙන් 60%ක් එන්නත්කරණය කිරීමට රජය තීරණය කර තිබේ.
අනවශ්‍ය ගමන් බිමන් නවත්තමු.සෞඛ්‍ය පුරැදු අනුගමනය කරමු.අත්‍යාවශ්‍ය ම දෙයකට හැර නිවසින් පිට නොවී ඉඳිමු.එහෙම වුනොත් මේ කරන වියදම් බොහොමයක් නවතාගන්න පුලුවන්.මේ මුදල් ගෝඨාභයගේ හෝ සජිත්ගේ හෝ අනුර කුමාරගේ නොවේ.ඒවා මහජන මුදල්.ඒ නිසා මේ වෙලාවේ අපේ යුතුකම ඉටුකරමු.වෛද්‍යවරැන් දෙන උපදෙස් හරිආකාරයෙන් ප්ලිපදිමු
මට 20% කොමිස් එක. මම මිස්ටර් 20%, බෑශිට් හලාල්පක්ශම්.
The government should ask former Govenor of the Central Bank to get the money back of which invested in Greek Bonds, Hedgin Agreement and US$6.5 million gave tho Suberi in USA. Then, there won’t be any necessity beg loan from the World Bank or anybody.
No problem borrowing for vaccines but remember not to buy cheap blood clotting vaccines and create a situation like that of India. Now India has started administering Sputnik V. Most of the EU countries have suspended Astrazeneca plz make arranhements to buy Sputnic V as soon as possible.
Ayii South asia ekema 5 weniyata saha 7 weniyata salli karayo denna inne lankawe….!!!
Ayi unta beri meka denna…!
Mahinda Rajapaksha ekek…!!! Uoo 5 weniyaa….!!! Oww boru nam balapalla Asia week 2020 magazine ekeka thibune….! Anik un Jeppo gaawa inna Anura kumara disanayake
හෙළ ඔසුව දුන්නනම් මෙලහට කොරෝනා සනීපයි. ජනපතිතුමා ඇතුලු ඇමති මන්ඩලයම හෙළ ඔසු තමා අරන් ඉන්නෙ. ඒකයි එයාලට කොරෝනා හැදෙන්නෙ නැත්තෙ.
Then, what happened to the $50 million money given by Aasrof omar???
Why don’t allow private sector to import the vaccine???
Then atleast who has money will able to get the vaccination done.