කොරෝනා එන්නත් තුන්වන මාත‍්‍රාව ගත්තත් ආසාදනය වෙනවා..

November 20, 2021 at 6:20 am | lanka C news
කොරෝනා එන්නත් තුන්වන මාත‍්‍රාව ගත්තත් ආසාදනය වෙනවා..

කොරෝනා මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා ගත්තද වෛරසය ආසාදනය විය හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා සඳහන් කරයි.

එනිසා නිවැරදි සෞඛ්‍ය මාර්ගඋපදේශ අනිවාර්යෙන් අනුගමනය කරන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගත් පමණින් වෛරසය ආසාදන නොවන්නේයැයි සෑහීමකට පත් නොවන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

කොරෝනා ආසාදිත රෝගීන් රට තුළ නැවතත් ව්‍යාප්ත වුවහොත් රජයට සිදු කළ හැකි දෙයක් නැතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

20,022 views

10 Comments to “කොරෝනා එන්නත් තුන්වන මාත‍්‍රාව ගත්තත් ආසාදනය වෙනවා..”

  1. Third Umpair says:

    තවදුරටත්ර කොරෝනා ව්‍යාප්තිය සිදුවන්නේ නම්, රජයට කළ හැකි එකම දෙය , vaccine අනුමත කරන vaccine ගසන්න කියන සියලු බටහිර වෛද්‍යවරුන් පන්නා දමා , දේශීය වෙදකම සහ හෙළ වෙදකමට කොරොන සඳහා ප්‍රතිකාර කිරීමේ පූර්ණ අවස්ථාව ලබාදීමයි.

    ඉංග්‍රීසි කතා කරන ටයිකෝට් දමා ගෙන සිටින , බොරු කාරයන්ගෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට දැන් අවස්ථාව පැමිණ ඇත .

    • Norata Eka says:

      අනිවාර්යයෙන්ම …
      අනික බටහිර වෙදකමේ පවා කොරෝනා සුව කල හැකි ඖෂධ තිබෙනවා… අපේ මෝඩ වෛද්‍ය වරු දන්නේ, WHO කරන්නෙ කියන දේ කිරීමට පමනයි … ඇමරිකාව වගේ රටවල වෛද්‍ය වරු ඉක්මන් ප්‍රතිකාර ලබා දීම මගින්, ඉතා මිල අඩු එසේම ආරක්ශිත දශක ගනනාවක් ඉතා විශ්වාසයෙන් භාවිතා කල ඖෂධ පාවිච්චි කොට දහස් ගනනින් රෝගීන් රෝහල් වලටහෝ නොයවා, නිවෙස් තුල සිට සුවපත් කරනවා

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      කොරෝන බෙහෙත් හදන company ලොක්කෝ මගේ යාලුවෝ මල්ලි. අපේ ගෙදර එක්කෙනාට හතර පාරකම ගැහුවා මල්ලි

  2. Manodaya says:

    බොහො දෙනා එන්නත නැතිව දේශීය බෙහෙත් වලින් පඹනක් හොදින් සිටිති. එන්නත අතුරුආබාධ බව බොහෝ දෙන කියති ඇත්තද?

  3. Norata Eka says:

    හහහා

  4. සිරිබිරිස් says:

    කොරෝනා වැක්සීන් කරණයේ න්‍යායපත්‍රය තවම තේරිලා නැත්නම් උන් අමුම අමු ගොබ්බයෝ වෙන්න ඔනේ. පව් ඉතිං.

  5. Jude perera says:

    Hatharawana buster ekath order karamu

  6. aho o o says:

    එන්නත් කල අයගෙන් තමා එන්නත් විරෝධි වයිරස් ප්‍රභේද හට ගන්නේ… එන්නත් කල අයටත් වෛරස් ආසාදනය වෙනවා, අසාද්‍යත් වෙනවා, ඒ වගේම වාහකයෙක් වෙනවා, මැරෙනවා, මාස 6න් 6ට මේවා විද්දොත් මොකක් වෙයිද? අරක්කු බාර් වහන්න ටිකක් හෝ කොරොනා අඩු කල හැකියි. අරක්කු බොන උන් සල්ලි වලට අරක්කු බීලා නොමිලේ කොරෝනා අරන් ගෙදර යනවා මෙහෙට වඩා එන්නත් කල රට වල ද එන්නත් හදපු රට වල ද කොරොනා හැදිලා මැරෙනවා. එන්නත් මුලාවකි, මේක විදපු උන්ට අන්ගවිකල දරුවො ලැබුනොත් මොකද වෙන්නේ.
    ඉතුරු චන්ද ටිකත් නැති කර ගන්න ද හදන්නේ. මුලින්ම කීවේ මේක විද්දොත් ආසාදනය වෙන් නැ කියලයි, දෙවනුව කීවේ ආසාදනය උනත් අසාද්‍ය වෙන්නැ කියලයි, තුන්වෙනුව කීවෙ අසාද්‍ය උනත් මැරෙන්නේ නැ කියලයි, දැන් හතරවෙනියට කියන්න වෙන්නේ මැරුනත් අපායේ යන්නැ කියලයි..

  7. Ravana parapura says:

    කොරෝනාවට එකම පිළියම පාරම්පරික හෙළ ඔසු පමණයි. හෙළ ඔසු වලින් මුන්ට කොමිස් ගහන්න බැරි නිසා එයට ඉඩ දෙන්නේ නැහැ මේකයි ඇත්ත කතාව.

  8. Power says:

    🤣🤣 සභාවේ සිනා. අපි ඕවා කලින්ම කිව්වා. ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරපු උන්ට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

Leave a Comment

Main News