කොරෝනා එන්නත් තොගයක් සොරාගනී.. පොලිසියට පැමිණිලි කරයි..

June 17, 2021 at 8:40 am | lanka C news
කොරෝනා එන්නත් තොගයක් සොරාගනී.. පොලිසියට පැමිණිලි කරයි..

කොරෝනා මර්දනය සඳහා මෙරටට එන්නත්කරණය කරමින් ඇති සයිනොෆාම් එන්නත් කුප්පි තොගයක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් හබරාදුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙම පැමිණිලි කර ඇත්තේ රුපියල් අනූ දහසක් පමණ වටිනා එන්නත් කුප්පි තිහක් සොරාගත් බව පවසමිනි.

ඒ සම්බන්ධයෙන් එම කාර්යාලයේ සේවය කරන රියැදුරකු සහ සුළු සේවකයකු වගකිය යුතු යැයි ද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට කණ්ඩායමක් පත් කර ඇති බවත් පොලිසිය කියා සිටී.

18,895 views

6 Comments to “කොරෝනා එන්නත් තොගයක් සොරාගනී.. පොලිසියට පැමිණිලි කරයි..”

  1. dev says:

    modaya prawahanaya pawa karanna ona cool widiyata
    dan wadak natuwa athi katawath ewagen

  2. Angora says:

    Munwa jivithanthaya thek hiray danna rate minissuge jivitha anaturai dammata. Anek ayata honda padamak hatiyata. Lajjai , kathai mewa hora arang nasthi karanawata.

  3. Corona says:

    If this is the situation , how do we assure that the vaccine we get stored in an environment recommended by the manufacture

  4. කුඹුක්කණ් says:

    ඔය ටික තියෙලා වාඩිවෙයල්ලා

    ප්‍රතිකාර කරන්න පුලුවන් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට බාධා කරමින්, බටහිර ඇලොපති උද්ද්ච්ච සේල්ස් රෙප් ලා භාවිතා කරමින් , බටහිර ආධිපත්‍ය භාවිතා කරමින් කරන්නා වූ කොරෝනා ව්‍යාපාරය වැක්සීන් ව්‍යාපාරය එරෙහි වෙන්න එකෙක්ටවත් මොලේ නැද්ද?

    • රාවණා බලකාය says:

      වැඩක් නෑ බන්. දැන් මේ රටේ කවුරුවත් අපි කියන දේවල් ගණන් ගන්නේ නැහැ. උන් හැම එකාටම ලොකු වෙලා තියෙන්නේ එන්නතයි බටහිර විද්‍යාවයි. අපිම චන්දය දීලා පත් කර ගත්තු තනි සිංහල කියන ආණ්ඩුවත් එච්චරම තමයි. අපේ උන්ට හෙළ ඔසු ගැන කිව්වාම ඔලොක්කුවට හිනා වෙනවා. ළඟදි මම අපේ සෙට් එකක් ඉස්සරහා එන්නතට බැනලා ගුටි නොකා බේරුණේ නූලෙන්. අන්න ඒ පාර ෆයිසර් එන්නතත් ගෙන්නලා පොඩි උන්ටයි බඩ දරු අම්මලාටයිත් දෙන්න යනවාලු. ඒ කියන්නේ ඉතින් උනුත් කළවම් ජාන තියෙන උන් වෙනවා කියන එක නේ. එතකොට අපිට ඉන්න හෙළ පැටව් ටිකත් නැති වෙනවා. ඒ මදිවාට එන්නතට විරුද්ධ අදහස් පතුරුවන අයව අත්තඩංගුවට ගන්න යන කතාවකුත් ආරංචි වුනා. ඉතින් මේ වගේ තමන්ගේ කමක් නැති ජාතියක් වෙනුවෙන් තවත් කතා කරලා වැඩක් නෑ. අපිත් අපේ වැඩක් බලාගෙන ඉමු බන් හෙළයෝ වෙනුවෙන් කතා කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතිව. මේ වගේ කාලකණ්ණි ජාතියක් වෙනුවෙන් නම් කවදාවත් රාවණා රජතුමා අවදි වෙලා එන එකක් නෑ. 😢😢😢

  5. KP says:

    ගාල්ල RD සහ RE එන්නත් කොලඹ වුන්ට ගහලා මාට්ටුුවෙන්න යනකොට ඩ්‍රයිවර් කෙනෙක් බිල්ලට දීලා පනින්න වගේ හදන්නේ

Main News