‘මාගේ ඉල්ලීම අනුව කොරෝනා එන්නත් දුන්නාට ස්තුතියි..’ තැන තැන බැනර් එසවෙයි..

June 1, 2021 at 3:26 am | lanka C news
‘මාගේ ඉල්ලීම අනුව කොරෝනා එන්නත් දුන්නාට ස්තුතියි..’ තැන තැන බැනර් එසවෙයි..

කොරෝනා එන්නත් කරණය සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් ඇතැම් ප්‍රදේශවල ප්‍රචාරක දැන්වීම් පළ කර තිබෙනු දැකිය හැකිය.

මෙහි දැක්වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එසේ ප්‍රදර්ශනය කර ඇති දැන්වීමකි.

66,669 views

40 Comments to “‘මාගේ ඉල්ලීම අනුව කොරෝනා එන්නත් දුන්නාට ස්තුතියි..’ තැන තැන බැනර් එසවෙයි..”

  1. සිල්වා says:

    මෙවැනි දේ වලින් ජනතාව රැවටිය හැකි කාලය නුදුරේම අවසන් බව නොයවැටහෙන දේශපාලකයින්..

    • කමල් පෙරේරා says:

      ‘මාගේ ඉල්ලීම අනුව කොරෝනා එන්නත් දුන්නාට ස්තුතියි..’ ඊලඟ පලාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ වලදී, නොමිලේ පිනට ලැබුන හා ජනතාවගේ බදු මුදලෙන් ගෙනා එන්නත් වලින් මිනිසුන් රවටා ලකුණු දාගත් මල මිනී මතින් දේශපාලනය කරන මම දිනවීමට බැශීල් මහතා දුන් සහයෝගයට තුති.

  2. Kaviya says:

    Nedakin………………………

  3. sana says:

    kilo meter 250 pain yanawa kiyala montero illpu eka neda me….

  4. SL says:

    තුහ් ,නොදකින් බූරු පුතා. මේවගේ කාලකන්නි දේශපාලනේට ආව නිසා තම දේශපාලකයෝ මේ තරම් අප්පිරියා වෙලා තියෙන්නේ.

  5. ලෙඩෙක් says:

    නෙද්දකිං ….මූනෙං පේන්නේ තුිවිලර් මල්ලි කෙනෙක් වගේ…ඇත්ත ද දන්නෙ නෑ….