කොරෝනා එන්නත් දෙකම ගත් අයට ස්මාට් හැදුනුම්පතක්.. අයදුම්පත මෙන්න..

August 26, 2021 at 8:40 am | lanka C news
කොරෝනා එන්නත් දෙකම ගත් අයට ස්මාට් හැදුනුම්පතක්.. අයදුම්පත මෙන්න..

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා කාඩ් පතක් නිකුත් කිරීම ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය ආරම්භ කර තිබේ.

විදේශගත වන අය සඳහා පමණක් දැනට මෙම සහතිකය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

එම හැඳුනුම්පත ලබා ගැනීම සඳහා යොමුව මෙතනින්

77,112 views

25 Comments to “කොරෝනා එන්නත් දෙකම ගත් අයට ස්මාට් හැදුනුම්පතක්.. අයදුම්පත මෙන්න..”

  1. දෙකම ගැහුවත් මිනිස්සු මැරෙනවා.
    කමක් නෑ කීයක් හරි හම්බ කරගන්නත් එපැයි

  2. එන්නත් අවුරුදු කීයද? says:

    වසරකට එන්නත් 3 බැගින් අවුරුදු 5ක් එන්නත් විදින්න ඕනැද?

  3. ඉද්දමල්ගොඩ says:

    දෙකම හහපු අය ලෙඩ වෙන්න පටන් අරන් සමහර මිනිස්සු , මේ ගැන නිවුස් අප්ඩේට් කරන්න ලන්කා සී නිවුස්

  4. ගෞම් ඊයාරාජ් says:

    ඩොලර් තියෙනවා ඕන තරං…. හැබැයි ඇමෙරිකාවේ..😂😂😂

  5. කුඹුක්කණ් says:

    ඔව් වැක්සීන් දෙකම ගත්ත, ඊලඟ ප්‍රභේද වලට නිතැතින්ම නිරාවරණය වෙන. තව තව booster shot අපේ රට වලට විකුණා කල්ල මරේ කරගන්න ඖෂධ සමාගම් වලට මග පාදන, ලංකාවෙ ගොං පාලකයො , ගොං ඇලොපති සේල්ස් රෙප් ලා හෙවත් දොස්තරලා සහ
    අහිංසක ලැබ් මීයන් වූ මහජනතාව හදුනා ගන්න හැදුනුම්පතක් නෙවෙයි, අං දෙකක් එවපල්ලා.

  6. Open mind says:

    කාඩ්පත් හරහාත් කොමිස් ද දන්නේ නෑ.

  7. HUMBUG says:

    Oya sahathike bohoma watina ekak hindaa wenama kawarekuth haduwoth narakada?”Mahinda Raajaaksa Korona Sahathikaya”!

Main News