කොරෝනා එන්නත් දෙකම ගත් අයට ස්මාට් හැදුනුම්පතක්.. අයදුම්පත මෙන්න..

August 26, 2021 at 8:40 am | lanka C news
කොරෝනා එන්නත් දෙකම ගත් අයට ස්මාට් හැදුනුම්පතක්.. අයදුම්පත මෙන්න..

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා කාඩ් පතක් නිකුත් කිරීම ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය ආරම්භ කර තිබේ.

විදේශගත වන අය සඳහා පමණක් දැනට මෙම සහතිකය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

එම හැඳුනුම්පත ලබා ගැනීම සඳහා යොමුව මෙතනින්

77,139 views

25 Comments to “කොරෝනා එන්නත් දෙකම ගත් අයට ස්මාට් හැදුනුම්පතක්.. අයදුම්පත මෙන්න..”

  1. අප්පුහාමි says:

    අයදුම්පත මෙන්න කියල සරම උස්සල පෙන්නුවද ? 😉

    • raj Gopal says:

      උඹේ නම අප්පුහාමි උනාට උඹ කලවම් එකෙක්.සරම උස්සලා පෙන්නන එක ගෙදරින් පටන් ගනින්.

  2. සහොදරය says:

    කුහක ජෙප්පො න්ට වෙනම හෙදුනුම් පතක් දෙන් බෙරිද සමාජයෙ න් කොන් කරන්න .

  3. Covid Appuhamy says:

    A different card for 1+2+3 ?

  4. SL says:

    එතකොට දැන් ස්පුට්නික් ගත්තු අයට දෙවැනි මාත්‍රාව නැහැ. එයාලට කොහොමද ?

  5. kamal siva says:

    යොමුව කොහෙද බන් තියෙන්නෙ

  6. Tikka says:

    රටේ ඩොලර් නැති උනාට මොකෝ බේබිලට කොමිස් ගන්ඩ projects තියෙන්ඩ එපැය. නේද?

  7. Chamara says:

    මේ වගෙ වැඩකට ආන්ඩුවට තව සැහෙන වියදමක් යනවනෙ.මේව ඔක්කොම කවුරු හරි politician කෙනෙකුගෙ සාක්කුවට ගානක් දාගන්න කරන වැඩනෙ.Internet එකෙ App එකක් හදල ඕනි කෙනෙකුට Log වෙලා ඒක print කරගන්න හැදුවනම් ඉවරනෙ.මෙච්චර දියුනු ලෝකෙ අපේ එවුන් කීයක් හරි ගසා කන්න කරන වැඩ මේව.

    • Media says:

      ඒක සම්පූර්ණ ඇත්ත. මේ වියදම් අපරාධයක්.රටේ සල්ලි නාස්ති කීරීම ඉහටත් උඩින්. මේ අනවශය වියදම් නතර කිරීම ජනාධිපතිතුමාගෙත් වගකිමක්. අපි ඡන්දේ දුන්න 69 ලක්ෂයක් මේවා ගැන අවධානයෙන් ඉන්නේ.

  8. බිල්ගේටස් says:

    ලංකාවෙ උන් මගේ සැලසුමේ අකුරක්වත් වෙනස් නොකර පිළිවෙලටම කරගෙන යනවා. මේ තරම් මට මට හිතවත් පිරිසක් ඇමරිකාවෙ, යුරෝපෙවත් නැ බොල.

  9. Sathikaya/card
    eka madida? Me weden ganak gaha ganna puluwan neda? Ape rate weda ehemane. Tender eka nede kenekuta/ langama pandemekuta denna. 20% athe

  10. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    තවත් ගසා කෑමකට පෙර හුරුවක්.

Main News