කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරයෙකු යාපනයේදී කොරෝනාවෙන් මිය යයි..

July 21, 2021 at 12:02 am | lanka C news
කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරයෙකු යාපනයේදී කොරෝනාවෙන් මිය යයි..

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

මෙම වෛද්‍යවරයා යාපනය අච්චුවේලි ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු වන අතර ලන්ඩනයේ සිට නිවාඩු නිවාඩු දමා එහි පැමිණ සිටියදී යාපනය ශික්ෂණ රෝහලේදී මිය ගොස් ඇත.

අසූ හැවිරිදි මෙම වෛද්‍යවරයා කලකට පෙර ලන්ඩනයේ පදිංචියට ගොස් ඇති අතර නිවාඩුවක් දමා මෙරටට පැමිණි අවස්ථාවේ සනීප තත්ත්වයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොරෝනා ආසාදිත යයි හෙලිව ඇත.

ඔහු කොරෝනා මර්දන එන්නන් පළමු සහ දෙවන මාත්‍රා ලබා ගත් අයෙකි.

46,620 views

7 Comments to “කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරයෙකු යාපනයේදී කොරෝනාවෙන් මිය යයි..”

  1. Cheenapatas says:

    Maathraa dekama gaththa kawuruwath marune naha kiyala kawudo sahathika karalaa thiyanawane! Eka hindaa me Maranaya,”Boruwata Marichcha Maranayak” wenna puluwani!!

  2. කණගාටුවට කරුණක්. නිවන් සූව පතමූ. says:

    මරුවා ආදා. භාධා කරවූ බැහැ දා. මොන සිතෙන් දූරදා. පතමූ අම මහ නිවන් හැමදා.

  3. Sam Fernando says:

    He must have received Astrazeneca or Pfizer vaccinations. Sri Lanka should stop these vaccinations in the country. No one who has received Cinopharm or Sputnik V has died from Covid 19 so far.

  4. ප්‍රශාන් says:

    ඔහු astrazeneca මාත්‍රා අරන් තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයෙන් . අපේ වෙලාවට ඉන්දියාවේ vaccine සැපයීම සීමාවෙලා චීනයෙන් ගන්න ලැබුනේ. නැත්නම් අපටත් අද astrazeneca vaccine ගත්තනම් වැඩක් නැහැ .

    • සජා says:

      ගෙදර බත් ගිල ගිල නිකං ඉන්න තොපි වගේ නිකම්මු තමයි ඔක්කොම දේවල් දන්නෙ.. තෝ ගහගෙනද ඉන්නෙ,?

  5. කුඹුක්කණ් says:

    හැදෙන්නෑ කිව්වා, හැදුනා
    හැදුනට මැරෙන්නෑ කිව්වා මැරුණා..

    වගකියන්න එකෙක් වත් නෑ
    මෙලෝ රහක් නැති , හදන කම්පැණියවත්, WHO එක වත් , කවුරුත් වගකීමක් ගන්නැති වැක්සීන් ගැහිල්ල
    සල්ලි ගැරීමට විතරයි.

    දැන් අර වැක්සීන් වලට කවි සිංදු ලියපු බටහිර ඇලොපති හැත්ත ඇතුලු උගත් මෝඩයොන්ට දැන් සැපද?

  6. රටතුළ සිටින පාළණය හැසිරවිමට කුමන්ත්‍රණ කරන සුද්දන් වහාම වහාම සමුළ ඝාථණය කළයුතුයි..! says:

    සුද්දාට පාවාදෙන නිවටයන්..

    රටේ ඡාන සුද්දාට පාවාදෙන රාඡපකෂ පාහරයන් නිවටයන්..
    රටේ ඡන මනස හැසිරවීමේ අධ්‍යාපන ප්‍රතිසංස්කරනයන්ද රටතුළ සිදුකරමින් රට ඡාතිය පාවාදිම වෙගවත් කර තිබෙනු නිරීකෂණය කරනු ලබයි..!
    රටතල සිටින පාළනයාන්ත්‍රණය තුලට කාවැදී සිටින වීශ්වවිද්‍යාල තුළ සහ රෝහල් තුළට කාවැදී රටඡාතිය යටත්කරගැනිමට සඨන් වදින සුද්දන් වහාම තරාතිරම නොබලා ඝාඨනය කළ යුතුයි!!!
    ඹවුන් ආරාකෂාකරනා දේශපාළුවන් සහ නිලධාරීන් යුධහමුධාවන්හි සහ පොළිස් නිලධාරීන් දේශද්‍රෝහින් ලෙස සැලකිය යුතුයි..!
    ‘ඇලෝපාතික පරපෝශිතයන්’ නොහොත් ‘පෙති කරල් ඵන්නත් වෙළඳාමේ නියුතු’ මුග්ධයන් ”ඹක්ස්-ෆෝර්වඩ්” න්‍යාය තුලින් හසුරැවන ලබන කූඨ බ්‍රීතාන්‍ය යුධ මෙහෙයුම්කරැවන් දොස්තර මහාචාර්‍ය ලෙසින් පෙනිසිටිමින් කරපටි බැදි වහල් වසල ‘ඇලෝපාතික පරපෝශිතයන්’ හසුරැවා රට ඡාතියේ ශක්තිමත් හෙළයන්ගේ ඡාන විණාශකරමින වහල් දේශක් ගොඩ නැගීමේ ශූකෂම ක්‍රීයාධාමය නිරතයි වහාම රටතුළ සිටින පාළණය හැසිරවිමට කුමන්ත්‍රණ කරන සුද්දන් වහාම වහාම සමුළ ඝාථණය කළයුතුයි..!

Leave a Comment

Main News