කොරෝනා එන්නත් ලක්‍ෂ 40ක් ලංකාවට.. මුලින්ම දෙන පිරිස මෙන්න..

November 15, 2020 at 9:20 am | lanka C news
කොරෝනා එන්නත් ලක්‍ෂ 40ක් ලංකාවට.. මුලින්ම දෙන පිරිස මෙන්න..

කොරෝනා වයිරසය සඳහා වූ එන්නත ශ්‍රී ලංකාවේ ලක්ෂ 40 ක පිරිසකට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් සූදානම්ව සිටී.

ඒ සඳහා වියදම රුපියල් බිලියන 10 ක මුදලක් වැයවන බව දැනට ඇස්තමේන්තු ගත කර ඇත.

කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරන්නේ මෙම එන්නත ලබන වසරේ මැයි මාසයේදී පමණ ලැබීමට නියමිත බවයි.

එන්නතක මිල ඇමරිකානු ඩොලර් 3.20 පමණ වුණ අතර එක් පුද්ගලයෙකුට මාත්‍රා 2 බැගින් ලබා දීමට නියමිතය.

එන්නත මෙරටට ගෙන්වීමට නියමිතව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්වය.

එන්නත පළමුව ලබාදීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසකට ප‍්‍රමුඛතාවය ලබා දෙමිනි.

මෙම එන්නත ගෙන්වීම සඳහා රජයට අමතරව පෞද්ගලික අංශයටද මැදිහත් වීමට අවසර ලබාදීමට අවධානය යොමු වී ඇත.

ලෝකයේ රටවල් රැසක් කොරෝනා එන්නත් පර්යේෂණ ආරම්භ කර ඇති අතර ඒවා මේවන විට තුන්වන අදියරේ පවතී.

96,943 views

33 Comments to “කොරෝනා එන්නත් ලක්‍ෂ 40ක් ලංකාවට.. මුලින්ම දෙන පිරිස මෙන්න..”

  1. ප්‍රමුඛතාව පාර්ලිමේන්තුවේ සෙට් එකටයි උන්ගෙ පවුල් වල හැමෝටම දුන්නට අපේ කිසිම විරෝදතාවයක් නැහැ , අබමක් රේනුවක තරම්වත් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🙏

  2. Ravana parapura says:

    ලබන වසරේ මැයි මාසයේදී එන්නත එන්න කලින් අපේ හෙළ ඔසු මගින් මෙය සුවකරගන්න පුලුවන් රජය මෙයට අනුබල දිය යුතුය. සුද්දා අපේ රටට එන්න කලින් සැම ලෙඩක් වසංගතයක් සුව කර ලැබුවේ අපේ හෙළ ඔසුවලින්. එය සුද්දෝ විසින්ම පවසා තිබෙනවා.

    • Don sarath says:

      Oya Ewa bonna. Api ennatha gannam

      • Alapaluwa says:

        අපේ අය හරිම මෝඩයි.බොළදයි.එක්කෝ නුහුගත් කම එක්කෝ දන්නේ නැතිකම මුන් මේ හදන්නේ තුන්වෙනි රටවලට මෙයදී අත්හදා බැලීමක්බව ගොන්හරක් තොපිට තේරෙන්නේ නැද්ද?මෙවැනි දේවල් මා හොඳාකාරව දන්නවා africa වැනි රටවලට දී අත්හදා බෑලුවාර අනන්තයි එමනිසා ගොබ්බවුනූ පළියට දෙනදේය දෑතින්ම බදාගන්න එපා.

    • Aurora says:

      ඇත්ත මම දැනටමත් හෙළ ඔසු පාවිච්චි කරනවා. ඔය එන්නත් පිලිබදව සතේකවත් විශ්වාසයක් නැහැ. අනික ඔය එන්නත වසරකට වරක් බැගින් විඳගන්න ඕන.

  3. saman says:

    UBALAGE aluth ipaduna lamayita deepalla

  4. ranjan says:

    හෙලවෙදකමට අවසර නොදෙන කොන්ද පන නැති ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පදේට නටන දේශපාලුවන්ට මුලින්ම එන්නත් දීලා බලපියවු

    • cobra says:

      පවිත්‍රා ඇතුළු 225 මුලින්ම එන්නත් දීලා බලපියවු… හෙලවෙදකමට අවසර නොදෙන කොන්ද පන නැති ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පදේට නටන දේශපාලුවන්ට මුලින්ම එන්නත් දීලා බලපියවු…නරුම දේශපාලුවෝ තමන්ගේ රටේ හෙළ වෙදකමට ගරහන කාලකන්නි

  5. Well said………………..
    හෙලවෙදකමට අවසර නොදෙන කොන්ද පන නැති ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පදේට නටන දේශපාලුවන්ට මුලින්ම එන්නත් දීලා බලපියවු
    If you cannot identify the Local Traditional Medicine system. No point of Talking………….. FAIL IS FAIL………..

  6. National says:

    මේක ආරක්ෂක සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට දෙන එක ලොකු risk එකක්. සෑම තරාතිරමකම අයට සමානුපාතිකව දීල බලන්න ඕන. ඕක ගහල මුළු හමුදාවම මළොත් රටත් ඉවරයි. මුලින්ම පාර්ලිමේන්තුවේ ජෙප්පෙක්ටයි, පොහොට්ටුවේ ගොං කථා කියන තුන් දෙනෙක්ටයි, ටෙලිෆෝන් කාරයෝ දෙන්නෙක් ටයි, TNA දෙන්නෙක් ටයි, මුස්ලිම් පක්ෂවල දෙන්නෙක්ටයි, පාරේ යන සිරිකොතේ දෙන්නෙක් ටයි, පාරේ ඉන්න පෙරටුගාමියෙක් ටයි ගහල බලන්න තියෙන්නේ. මොකද ඒගොල්ල තමයි ජනතාව වෙනුවෙන් වැඩියෙන්ම කැපවෙන්නේ. ඊට පස්සේ දෙවැනි වටේ ඒහා සමාන ගණනකට නැවත දීල, තුන්වෙනි වටේ පළාත් සභා මට්ටමෙන් ඉන්න මන්ත්‍රීලට දීල ඊට පස්සේ කිසිම වැඩක් නොකර දෙමවුපියන්ගේ සල්ලිවලින් data card දාගෙන facebook යන (පක්ෂ විපක්ෂ) උන්ට දීල.අන්තිමට ජනතාවට සහ ආරක්ෂක අංශ වලට දුන්නොත් හොඳයි කියල තමයි හිතෙන්නේ.

  7. Sam Fernando says:

    First of all give it to all the politicians and wait at least 6 months to give the medical staff second and public last.

  8. Sam Fernando says:

    From where is this vaccine ? The most effective vaccine is proved to be the Sputic v.
    But we heard that Pfizer company is going to test it”s vaccine on Asians before releasing for Europeans. WHO is manuered by Super powers. Sri Lanka has to be very careful because Pfizer vaccine has shown serious complications in some Latin American countries.

  9. B. Anthony says:

    කොහෙද යකෝ මේ දක්වාම ලොක සෞඛ්‍ය සංඡිධානය අනුම කරපු එන්නතක් හදලා තියෙන්නෙ. මේ හදන්නෙ අර ඉන්දියාවෙ හදන කුණුගොඩ පරීක්ෂා කරන්න ලංකාවේ ජනතාවට බළෙන්ම දෙන්න හදන්නෙ නේද? ඉන්දියන් කාරයින්ගේ ලැබ් මීයො අපිද? ඕක දීගන් ලක්ෂ 69ට .අපට නම් එපා. ලෝක ෂෞඛ්‍ය සංවිධානෙ ඉන්න ඉන්දියන් ගෑණියි තොපියි ගහගනියව්. අපට අපේ සිංහළ බෙහෙත් හෙදෙයි.

Main News