කොරෝනා එන්නත් ලක්ෂ 42ක් ලංකාවට..
November 22, 2020 at 11:20 am | lanka C news
කොරෝනා වෛරසය සඳහා නිර්දේශ කරන එන්නත් මාත්‍රා ලක්ෂ 42 ශ්‍රී ලංකාවට ලබාදීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇත.
ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු දැනටමත් අසා ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරයි.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කිසිදු එන්නතක් සඳහා අනුමැතිය ලබා දී නැත.
අවුරුදු 7කින් පසු අතුරු ආභාධ. කෙස් ගැලවී යයි.
තාම වසංගතයත් අළුත් එකක්. එන්නතත් අළුත්, හරි හමන් පරීක්ෂන කරලද? කොහොමත් අළුත් එන්නතක් පරීෂන නිස පරීක්ෂන කරලා අතුරු ආබාධ 100% නැති බවට තහවරු කරගන්න අවුරුදු ගණනක් යන වැඩක්. ආයුර්වේද හෙළ වෙදකමටත් අවස්ථාවක් දෙන්න.
ඉතින් hadapan ko behethak
Magul kiya kiya inne
Yako oya hela wedakama hari Haman bethak haduwa nam loketama wikunanna puluwanne bola.
Thope hela wedakama th Rawana සියා nagittuwa wage thama..
Sildenafil පෙති 50k wath gahanna wei Rawana සියා nagittuwanna
දේශීය වෙදකම රැකගනිමු
‘ඔවුහු විස්මයජනක වෙදැදුරෝ ය. තුවාලවලට, ගෙඩිවලට, කැඩුණු අත්පාවලට, ඔවුහු දින කීපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුවකළ නො හැකි රෝගයක් වූවාට ඔවුනට එසේ නො වේ. ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළැලක් වූවා නම් එය කලින් එතැන තිබුණාදැයි සොයා ගත නො හැකි වන තරමට ම කැළැල් සුව කරති. මා මෙම දිවයිනේ සිටි කාලය තුළ දී හමුදා සොල්දාදුවන්, කපිතාන්වරුන් ඔවුන්ගේ ප්‍රතිකර්මවලින් සුවය ලබනු මා දැක ඇත. වඩාත් විස්මයජනක වන්නේ ඔවුන් එය එතරම් ම සැහැල්ලූවෙන් කරන අන්දම ය.” (“Fat alidade Historia de Ceilao”, ජොආ රිබෙයිරෝ, 1641-1658 කාලය තුළ ලංකාවේ සේවය කළ පෘතුගීසි සොල්දාදුවෙක්)
මේ ප්‍රකාශය අප රට එවකට තිබූ හෙළ වෙදකම පිළිබඳව බටහිර පෘතුගාල වැසියකු විසින් කරන ලද ග්රන්ථයකින් උපුටා ගත් කෙටි විස්තරයකි.
(අපි ලැජ්ජා වෙන්න ඕනේ)
මේ පාණ්ඩුවට පැහැදිලි එන්නත් සදහා මුදල් අයෝජනය කරන්න කියපුවහම ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ ; හැබැයි පර්ය්ශණාගාර මීයන් ගනයට රටවැසියන් පත්කරන එන්නත් නිකං දෙන්න හදනකොට , රෙද්ද උඩදාගෙන දෙන්නේ..😂😂😂
දොස්තර සජී තුමාකියපු දේ අහල රටේ හැමෝටම පකනිල් දුන්න නම් ඔය ප්‍රශ්ණ නෑනේ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
NAHINA bandarage KASIPPU wadiyakin PAD SAJIYAGE pakanil diyakarala. jepponge GAWA MUTRAA
PATHA 8. 1. TA hindawaa bonta DUNNA NAM .wade HARIYATAMA HARI.
CRIMINAL UMBALA balaagena inne.. MALA MINEE GANAN KARATA NEDA… MEHEMATH NARUMAYO.
මේ රටේ ඉන්න ලෝක පණ්ඩිතයො මේක අස්සේ හොර වෙද්දු ෆෝම් කරනව. රටේ මිනිසුන් ව මුන් ලව්ව අන්දවල අන්තිමට එන්නත් ටික තම තමන්ගේ අයට ගහ ගනීවි.