කොරෝනා එන්නත් හතරවන මාත්‍රාවක් දෙන්න රජය සූදානම්..
January 15, 2022 at 5:30 pm | lanka C news
අවශ්‍යතාවයක් ඇති වුණහොත් මෙරට ජනතාවට කොරෝනා මර්ධන හතරවන එන්නත් මාත්‍රාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.
එම මාත්‍රාවද ජනතාවට අවශ්‍ය වුවොත් නොමිලේ ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මෙතෙක් කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 35 ක පමණ මුදලක් වැය කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
හෙළ ඔසුවෙන් දවස් හයෙන් කොරෝනා සම්පුර්ණ සුවය ලබනවා. දැනට ලක්ෂයක් පමණ සුවවී ඉන්නවා ඇයි මේ බව රජය සොයා නොබලන්නේ
එන්නත් වලට වියදම් කරන මුදල් ජනතාවට ආහාර සදහා යොදන්න පුලුවන්. මෙය ලෝකයටම හදුන්වාදී විසාල විදේශිය මුදල් ලබාගැනීමට හැකියාව තිබෙනවා මේ ගැන සොයාබලන මෙන් ඉල්ලා සිටිමු.
ගෑස් වලට නැති ඩොලර් එන්නත් වලට ආවේ කොහොමද?
ජනාධිපති පුටින් ට අනුව ඔමික්‍රෝන් කියන්නේ නොමිලේ ලැබෙන එන්නතක්.
ඒක හැදුනාම මැරෙන සම්භාවිතාව අඩුයි, නමුත් කොරෝනා වලට එරෙහි ප්‍රතිදේහ ඇති වෙලා ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා.
ඔව් රුසියාව අද වැක්සින් QR Pass එක ක්‍රියාත්මක කිරීම කල් දැම්මා ඔමික්‍රෝන් ප්‍රභේදය හැසිරීම සලකා බලා.
https://www.rt.com/russia/546080-nationwide-vaccine-passports-plans/
ඒකට අපේ: කෙහෙලිය කියලා තිබුණා මුල් මාත්‍රා 2 ක පමණක් නොවෙයි බූස්ටරය නොගත්ත අයටත් පොදු තැන් වලට යන්න දෙන්නේ නැති වෙන්න නීති ගෙනෙනවා කියලා.
WHO experts criticize ‘repeated booster’ strategy
https://www.rt.com/news/545733-who-vaccines-boosters-experts/
ඔමික්‍රෝන් කියන්නේ එන්නතක් නොවෙයේ යකෝ… ඒක වයිරස් එකක්.
රාවණ පරපුරේ මෝඩයා ගෙ ටිකිරි මොලේ. හෙළ බේත් හොඳයි කියපු එවුන් තමයි ඉස්සෙල්ලම ගිහිල්ලා කෝරොනා . එන්නත ලබා ගත්තේ ඒ වගේ තරම් ගම් දොස්තරලා ඕනි තරම් ඉන්නවා. ඊශ්‍රායලය ඇරෙන්න හතරවෙනි එන්නත ආසියාතික රටවල තවම පටන් ගැනීමටත් පෙර ලබාදීම ගැන රජයට අප ස්තූතිවන්ත විය යුතුයි. අද එන්නත නරා ලබා නොදුන්නා නම් ඉන්දියාව වගේ අපේ රටවල මිනී කඳු ගොඩ ගැහිලා හේම උනානං ජේවීපී සීයට තුනේ උන්ටත් ඩෝබි කොල්ල පස්සේ යන පස්සේ මෝඩයන්ට නියම ආතල් එක. මොන ප්‍රශ්න මැද වුණත් එන්නත පිලිබඳවත් රජය ගෙන යන වැඩපිළිවෙළ මම නම් අගය කරනවා.
කට්ට ඇනගැනීමේ ප්‍රතිශතය අඩු නිසා එක්ස්පයරි ඩේට් පහු වෙන්න ලං වෙලා ඇති. ඉතිං කාට හරි විසල් දාපල්ලා, නැතිනම් අප්‍රිකාවට හරි යවපල්ලා.
කට්ට ඇනගැනීමේ ප්‍රතිශතය අඩු නිසා එක්ස්පයරි ඩේට් පහු වෙන්න ලං වෙලා ඇති. ඉතිං කාට හරි විදලා දාපල්ලා, නැතිනම් අප්‍රිකාවට හරි යවපල්ලා.