කොරෝනා එන්නතින් රෝගී වූ රෝගී වූ නිලධාරිනියක් රෝහල්ගත කරයි…

February 2, 2021 at 10:01 pm | lanka C news
කොරෝනා එන්නතින් රෝගී වූ රෝගී වූ නිලධාරිනියක් රෝහල්ගත කරයි…

කොරෝනා වෛරසය සඳහා එන්නතක් විදීමෙන් පසුව පවුල් සෞඛ්‍ය සේවිකාවක් ආසාත්මික තත්ත්වයක් ඇති වීමෙන් රෝහලට ඇතුළත් කර තිබේ.

පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරිනියකට මෙසේ ආසාත්මික තත්ත්වයක් ඇති වී ඇත.

ඊයේ දිනයේ පිලියන්දල රෝහලේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 60 දෙනකුට පමණ මෙම එන්නත ලබා දෙනු ලැබීය.

එම එන්නත ලබා දුන් ලදු මෙම සේවිකාවට මද වේලාවකින් ශරීරයේ පලුදමා රෝගී වී ඇත. ‍

ඒ සමගම ඇය හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර මූලික ප්‍රතිඵල ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

40,958 views

6 Comments to “කොරෝනා එන්නතින් රෝගී වූ රෝගී වූ නිලධාරිනියක් රෝහල්ගත කරයි…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    එන්නත් හදන්නේ ධනපතියන්ට අයිති කර්මාන්තශාලා වල.
    අපි එන්නත් ගන්නවා කියන්නේ ධනපතියන් තවත් ධනවත් වෙනවා කියන එකයි.
    රතු තරුවෙන් සේනාව යවල එන්නත් හදන කර්මාන්තශාලා ගිනි තියලා ධනපතියන් විනාශ කරන්න ඕනේ.

    • තුසිත says:

      උබට මේකෙ කොටන්න දවස් පඩිද මාස පඩිද ? 🤣🤣🤣🤣 කුලී වහලා වහල් කම් නොකර අම්මට තාත්තට සලකපන්, එක එකාගෙ ලනු ගිලල කඹ රෙන්නෙ නැතුව .

      • Thusitha Modaya says:

        ඔන්න හොඳට බලාගන්න. 3% පච කුමාරගේ ලනු ගිලලා කඹයක් රීපු එකෙක් තුසිත කියන්නේ.

        බොල තුසිතයෝ ….. තොගේ අනුරයා කිව්වේ නැත ඕක සයින් කලේ තොපේ රනිල් හාමු කියලා ?

      • Nimal says:

        නොමිබර එකේ කුලී වහලෙක්, 2009 ඉදලා දිරචිච කඹ ටොන් ගනන් රටෙි ජනතාවට ගිල්ලන එකෙක් තව එකෙකුට උපදෙස් දෙනවා කඹ ගැන. කුජිතයි පිංවත

    • බූරු පුතාණෝ සජියා says:

      එකම රැකෝඩ් එක හැම තැනටම දාන්න එපා බං.

  2. nilu perera says:

    Samanya deyak. Ema thanathithiya ehi adangu deyakata alaergy athi.

Main News