කොරෝනා එන්නත ඉක්මනින්ම දෙන්නැයි ජනාධිපති ලඛිතවම ඉල්ලයි..

January 11, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා එන්නත ඉක්මනින්ම දෙන්නැයි ජනාධිපති ලඛිතවම ඉල්ලයි..

කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලබා දෙන්නැයි තමන් ඉන්දීය අගමැතිට හා චීන ජනාධිපතිට ලිපි දෙකක් පුද්ගලික යැවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවට එන්නත් යම් කොටසක් නොමිලේ ලබා දෙනු ඇති බවත් පවසන ජනාධිපතිවරයා ඉතිරි කොටස මිලදී ගැනීමට සිදුවන බවද සඳහන් කළේය.

එන්නත් අවශ්‍ය අයට ලබාදීමේ වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කැර ඇතැයි ද රාජපක්ෂ මහතා පැවසීය.

මුල් වරට පැමිණි වෛරසයේ ප්‍රභේදය සාර්ථක ලෙස පාලනය කරගත නමුත් දෙවැනි වර පැමිණ ප‍්‍රබේදය ඉතා ඉක්මනින් බෝ වන නිසා එම තත්වය තේරුම් අරගෙන ජනතාව පරිස්සම් විය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

23,840 views

44 Comments to “කොරෝනා එන්නත ඉක්මනින්ම දෙන්නැයි ජනාධිපති ලඛිතවම ඉල්ලයි..”

  1. ක්‍රිමිනල් says:

    වෙන රටවලත් මුලින්ම කලේ ඔන්න ඔය ටික , රටට අවශ්‍ය එන්නත් ඇනවුම් කරන්න සහ ලබා ගන්න මුල ඉදලම උත්සාහ කලා ,එත් ලංකාවේ වගකිවයුතු අංශ පැනියක් කරේ තියං නැටුවා , මාධ්‍යයෙන් මිනිස්ස්නුව ඇන්දුවා , පහුවෙලා හරි ජනාධිපතිතුමා මැදිහත් වෙලා මෙවන් තීරණයක් ගත්ත එක හොදයි. මිත්‍යාදෘශ්ඨික , වෙන්ඩ “හෙල” කබ්බන්ට තියෙන්නේ පැණි ,මුට්ටී ,කුණ්ඩලීණී අරවා මෙව්වා එකට තියලා රෝල් කරලා අධෝමුඛ ගත කරන්න.😂😂😂

    • Hudson says:

      Vsudeva got it and now sir panicked and vulnerable.🤣🤣

    • ඩිංගිරි says:

      දැන් ඔය එන්නත් දෙකෙන් එකක් ගහ ගන්ත්තු එකෙකුට ඔය කියන දෙවෙනි ප්‍රභේදය හැදෙන්නේ නැහැ කියල තොට 100% ගැරෙන්ටියක් දෙන්න පුලුවන්ද? අතරු ආබාධ හැදෙන්නේ නැහැ කියල තොට 100% ගැරන්ටියක් දෙන්න පුලුවන්ද? එන්නත රටවල් වලින් කොරෝනාව තුරන් වෙච්ච රට මොකද්ද කියහන් හොර කපයා. කොමිස් හොරා.

      • ඩිංගිරිගේ හොර ගෑණි says:

        ගොන් බිජ්ජෝ, උඹ හිතුවද එන්නත කියන්නේ අර වෙද පප්පාගේ මැජික් අරිෂ්ටය වගේ එකක් කියලා දෙන්න පටන් ගත්තු ගමන්ම කොරෝනා තුරන් වෙලාම යන්න. යකෝ ඒකේ මාත්‍රා 2ක් දෙන්න ඕන. පළමු මාත්‍රාවෙන් සති 3කට පස්සේ දෙවනි එක. ඉතින් සම්පූර්ණ ප්‍රතිශක්තිය එන්න මාසයක් විතර යනවා. අනික තාම එන්නත් කරන්න පටන් ගත්තා විතරයි. ඊට පස්සේ ඒකේ සමාජයේ පැතිරීම අඩු වෙන එක නිරීක්ෂණය කරන්න තවත් කාලයක් යනවා. ඒකයි ඇත්ත තත්ත්වය. අනික ඔය එක එන්නතක් ගැන වත් බොරුවට 100% වැඩ කරනවා කියලා බොරු පම්පෝරි ගහලා නැහැ අර හොර මේසන් කපුවා වගේ.

        • ඩිංගිරි says:

          තුරන් කොරන්න බැරි ලබ්බක් සල්ලි වියදන් කොරන් ගහන්නේ මොනාටද ගොන් කපයෝ??

          • ඩිංගිරිගේ හොර ගෑණි says:

            කවුද ගොන් ලබ්බෝ කිව්වේ තුරන් කරන්න බැහැ කියලා. තොට ඕන විදියට එන්නත ගහන්න පටන් ගත්තු ගමන් තුරන් කරන්න බැහැ කියන එකයි කිව්වේ. තොට සිංහල තෙරෙන්නේ නැති කමට මම මොනවා කරන්නද?

          • Hudson says:

            Yako punnakku bayyo, Vaccine nathhnam tho vasuriya, laduru, malaria, polio hama labbama hadila marila. puken katha karanne nathuwa mole pawichha karapan. bayyage mole wunath pavichha koroth yamal hithanna puluwan.

        • ඩිංගිරි says:

          අනේ නිකන් හැමිනෙන්නේ නැතුව පලයන් හොර කපයෝ යන්න. හැදිච්ච 48,920 දෙනාගෙන් 41,812 දෙනක් හොනමුත්තක් වත් නැතුව නිකන්ම සුව වෙලා. ගැහුවත් දෙවෙනි ප්‍රබදයෙන් බේරෙන්න පුලුවන්ද නැද්ද කියල 100% ගැරන්ටියක් නැති තොගේ එන්නත ඔබා ගනින් තොගේ පුකේ. වෙසාවා.

          • ඩිංගිරිගේ හොර ගෑණි says:

            තෝ හරකා උනාට උම්බෑ නොගා හිටියා නම් හොඳයි. එන්නත දෙන්නේ හැදිච්ච උන්ට හොඳ කරන්න නෙවෙයි. අනිත් අවදානම් සහිත අයට ලෙඩේ පැතිරෙන එක නවත්තන්න. එන්නතකින් කරන්නේ අන්න ඒ සම්ප්‍රේෂණ දාමය කඩන එක. උඹ හිතාගෙන ඉන්නවා වගේ දවසින් දෙකෙන් නොවුනාට එන්නතකින් ඒක කරන්න පුළුවන්. එහෙම නැතිව රටේ ඉන්න මිලියන ගානකටම පැතිරුණොත් උඹ හිතන්නේ කීයක් මැරෙයි කියලද? එතකොට ඒ ලෙඩ්ඩු ප්‍රමාණයට බෙහෙත් කරන්න ඕන තරම් පහසු කම් අපිට තියෙනවාද? එක අතකට තෝ වගේ මන්ද බුද්ධිකයෙකුට මේවා කියා දෙන එකත් තේරුමක් නැහැ.

        • ඩිංගිරි says:

          පරීක්ෂණ කොරන්න එන්නත් ඇඟට ගහන්නේ මීයන්ට බොල ගොන් කපයෝ. ඔය ලබ්බේ එන්නත් හදපු එකම රටකින්වත් තාම කොරෝනාව තුරන් වෙලා නැහැ ලෙඩ්ඩු වැඩි වෙලා මිසක්. ඔය හොනමුත්තේ එන්නතක්වත් නැතුව අපේ රටේ හැදිච්ච උන්ගෙන් බාගේකටම වැඩිය සනීපවෙලා ඉස්පිරිතාලවලින් උන්ගේ ගෙවල් වලටත් ගිහින්. තොපි කොමිස් ගහන හොර හැත්ත.

          • ඩිංගිරිගේ හොර ගෑණි says:

            තෝ හරකා උනාට උම්බෑ නොගා හිටියා නම් හොඳයි. එන්නත දෙන්නේ හැදිච්ච උන්ට හොඳ කරන්න නෙවෙයි. අනිත් අවදානම් සහිත අයට ලෙඩේ පැතිරෙන එක නවත්තන්න. එන්නතකින් කරන්නේ අන්න ඒ සම්ප්‍රේෂණ දාමය කඩන එක. උඹ හිතාගෙන ඉන්නවා වගේ දවසින් දෙකෙන් නොවුනාට එන්නතකින් ඒක කරන්න පුළුවන්. එහෙම නැතිව රටේ ඉන්න මිලියන ගානකටම පැතිරුණොත් උඹ හිතන්නේ කීයක් මැරෙයි කියලද? එතකොට ඒ ලෙඩ්ඩු ප්‍රමාණයට බෙහෙත් කරන්න ඕන තරම් පහසු කම් අපිට තියෙනවාද? එක අතකට තෝ වගේ මන්ද බුද්ධිකයෙකුට මේවා කියා දෙන එකත් තේරුමක් නැහැ.

        • ඩිංගිරි says:

          එන්නත් හදන රටවල්වල කොරෝනාව දැන් නැද්ද? අනේ හුලයන්පත්තෝ යන්න.

          • ඩිංගිරිගේ හොර ගෑණි says:

            ගොන් බිජ්ජෝ, උඹ හිතුවද එන්නත කියන්නේ අර වෙද පප්පාගේ මැජික් අරිෂ්ටය වගේ එකක් කියලා දෙන්න පටන් ගත්තු ගමන්ම කොරෝනා තුරන් වෙලාම යන්න. යකෝ ඒකේ මාත්‍රා 2ක් දෙන්න ඕන. පළමු මාත්‍රාවෙන් සති 3කට පස්සේ දෙවනි එක. ඉතින් සම්පූර්ණ ප්‍රතිශක්තිය එන්න මාසයක් විතර යනවා. අනික තාම එන්නත් කරන්න පටන් ගත්තා විතරයි. ඊට පස්සේ ඒකේ සමාජයේ පැතිරීම අඩු වෙන එක නිරීක්ෂණය කරන්න තවත් කාලයක් යනවා. ඒකයි ඇත්ත තත්ත්වය. අනික ඔය එක එන්නතක් ගැන වත් බොරුවට 100% වැඩ කරනවා කියලා බොරු පම්පෝරි ගහලා නැහැ අර හොර මේසන් කපුවා වගේ.

        • ඩිංගිරිගේ අවජාතක පුතා says:

          අවුරුද්දක් පුරාවටම කොරනා හැදිච්ච ගාන 49,518 කිසිම බෙහෙතක් නැතුව සුව වුනු ගණන 42,867. ඉතිරි ලෙඩ්ඩු ගණන 6651.එන්නතෙන් කොමිස් ගොඩයී.

          • ඩිංගිරිගේ හොර ගෑණි says:

            ගොන් බිජ්ජෝ, උඹ හිතුවද එන්නත කියන්නේ අර වෙද පප්පාගේ මැජික් අරිෂ්ටය වගේ එකක් කියලා දෙන්න පටන් ගත්තු ගමන්ම කොරෝනා තුරන් වෙලාම යන්න. යකෝ ඒකේ මාත්‍රා 2ක් දෙන්න ඕන. පළමු මාත්‍රාවෙන් සති 3කට පස්සේ දෙවනි එක. ඉතින් සම්පූර්ණ ප්‍රතිශක්තිය එන්න මාසයක් විතර යනවා. අනික තාම එන්නත් කරන්න පටන් ගත්තා විතරයි. ඊට පස්සේ ඒකේ සමාජයේ පැතිරීම අඩු වෙන එක නිරීක්ෂණය කරන්න තවත් කාලයක් යනවා. ඒකයි ඇත්ත තත්ත්වය. අනික ඔය එක එන්නතක් ගැන වත් බොරුවට 100% වැඩ කරනවා කියලා බොරු පම්පෝරි ගහලා නැහැ අර හොර මේසන් කපුවා වගේ.

      • Saman says:

        තෝ ස ටද කොමිස් හොරා කිව්වෙ?

        • ඩිංගිරි says:

          තොපි වෙසාවෝ එන්නත ගෙන්න කිව්වේ ඒකට තමයී. හොර හැත්ත. තෝ කියහන් ඔය දෙකෙන් මොන එක ගැහුවමද දෙවෙනි ප්‍රබෙදයෙන් නිසැකවම බේරෙන්නේ පුළුවන්??

          • ඩිංගිරි = opps says:

            ඇයි මීට කලින් හදපු හැම් එන්නතක්ම 100%ක් වැඩ කරනවාද? එන්නත් තියා කිසිම බෙහෙතක් වත් එහෙම වැඩ කරන්නේ නැහැ මොනම වෙද කමක වත්. කවුරු හරි එහෙම කියනවා නම් (අර තොපේ මහ ලොකු කාලි ජූස් කාරයා වගේ) ඌ තරම් බොරු කාරයෙක් වෙන කොහේ වත් නැහැ. අනික කවුරුවත් තොට බලෙන් අල්ලන් ගිහින් එන්නත විදින්නේ නැහැ නේ තොට එපා නම් නිකන් හිටහන්. ඕන කරන මිනිස්සු අර ගනියි. තෝ ඉතින් අර කාලි ජූස් එක බැරි නම් ඕන ජරාවක් බීපන්. අපිට මොකෝ.

        • ඩිංගිරි says:

          දැන් මෙතන දම්මික පැනියක් ගැන කිව්වේ මොකාද හොන්ගුත්තෝ? තොට පරීක්ෂණ කොරන්න එන්නත ගහ ගන්න ඕනේ නං තොගේ වියදමෙන් ගෙනෙන් මෙතන හැමිනේන්නේ නැතුව. තොගේ එන්නත ගෙන්නන්න ලෝක බැංකුවෙන් ගන්න රුපියල් බිලියන 10 ගෙවන්නේ තොගේ ගෑනි වෙස කමේ යවලද නැත්තන් මොන ලබ්බේ එන්නතක්වත් නැතුව සුව වෙච්ච රටේ ජනතාවගේ බදු සල්ලි වලින්ද බොල?

          • ඩිංගිරිගේ වේසම්මා says:

            අනේ බොල වල් බල්ලෝ තෝ හිතුවද රටේ ජනතාව කියන්නේ ඔක්කොම තෝ වගේ නූගත් මන්ද බුද්ධික හාල් පාරුවෝ කියලා? ඒ වගේම රටේ බදු ගෙවන්නේ තෝ වගේ ගොන් බයියෝ විතරයි කියලා? තෝ වගේ බූරුවන්ට නොතේරුණාට රටේ බුහුතරයකට තේරෙනවා එන්නතේ වැදගත් කම. ඒක නිසා ඒ මිනිස්සු කැමතියි ඒක ලබා ගන්න. ඉතින් තමන් ගෙවන බදු මදලින් ඒක ලබා ගන්න එක ඒ මිනිස්සුන්ගේ අයිට්ගියක්. ඒකට විරුද්ධ වෙන්න තෝ වගේ අස්කික්කිතයන්ට අයිතියක් නැහැ. අනික එක්කත් ගෙන්නන්න තොපේ හිඟන ආණ්ඩුවට සල්ලි නැති නම් ඉඩ දෙන්න කියාපිය පෞද්ගලික අංශයට වත්. අපි නම් ලෑස්තියි සල්ලි දීලා හරි එන්නත අර ගන්න.

      • ක්‍රිමිනල් says:

        මේ වගේ හාල්කෑලී කියන කතා අදාල නෑ , මුන් කාලයක් කැලනියේ නයා උස්සන් ගියා ,දියසේනව කරේ තියාගත්තා , පැන් මුට්ටි ඇතෑරියා , පැණි ,ධුමාර උස්සන් ගියා , මුන් ගේ උගත්තු කියාගත්ත ඊනීයා මානසික රොගියො ටික හුරේ දැම්මා ,මුන්ගේ නාලිකාවල එයාර් ටයිම් වෙන්කලා ,පාණ්ඩුවේ ලොක්කන්ව මිත්‍යාව ප්‍රමොට් කරන්න දායක කරගත්තා , දැන් එක පාරටම මුන්ගෙම ලොක්කා හීනෙං බය වෙලා වගේ එන්නත් හොයනකොට , මුන් එන්නතේ සඵලතාව හොයනවා ! එන්නත මැජික් එකක් නෙවෙයි , එන්නතෙන් කරන්න වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිදේශ ගොඩනගන එක , අනික සඵලතාවය සියයට අනුපහයි ,කිසිම දෙයක් පරිපූර්ණ නැහැ ,හැබැයි , තොපේ මිත්‍යාදෘශ්ඨික ගොං පැණියට වඩා සායනිකව හා ප්‍රායොගිකව ,කොවිඩ්19 එන්නත් ලොව පුරා රටවල් වල පාවිච්චි වෙනවා , නව ප්‍රබේදයන් හට ෆයිසර් එන්නත සාර්ථකව මුහුනදෙනවා කියලා තමයි විද්‍යාඥයො පවසන්නේ , මේ එන්නත අවසන් විසදුම නොවුනට , ලොකෙට තියෙන එකම බලාපොරොත්තුව ! විද්‍යාව කියන්නේ මැජික් නෙමේ.

    • opps says:

      ෆයිසර්’ සමාගම නිපදවා ඇති එන්නත ලබා ගත් තිදෙනකු මියගියේ යැයි පසුගිය සති අන්තයේ ඇමෙරිකන් පුවත් සේවා සහ නෝර්වීජියානු පුවත් සේවා වාර්තා කළේය. ඇමෙරිකාවේ මියගිය තැනැත්තා වෛද්‍යවරයෙකි. ඉතිරි දෙදෙනා නෝර්වේ රාජ්‍යයේ වැඩිහිටි නිවසක පදිංචිවී සිටින වැඩිහිටියන් දෙදෙනෙකි.
      අසාත්මිකතා ඇතිනම් දැනට ලබා දෙන ‘ෆයිසර්’ එන්නත හෝ වෙන කිසිදු “කොවිඩ්-19” එන්නතක් හෝ ලබා ගැනීමෙන් වැළකී සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවයි.

      • ඩිංගිරි = opps says:

        දැන් එන්නත නිසාම මැරුණා කියලා ඔප්පු කරලාද තියෙන්නේ? අනේ පලයන් බන් නිකන් බොරු කියවන්නේ නැතිව. අනික ලෝකේ එන්නතකට අතුරු ආබාධ ආපු පළමු වතාවද ඔය?

        • ඩිංගිරි says:

          මොකෝ තෝ අනුන්ගේ නං වලින් පොස්ට් දන්නේ. පච කියන නිසාද බෝල කපයෝ?

          • ඩිංගිරි = opps says:

            ඇයි තොගේ අහවල් එකේ කැහිල්ල හැදෙනවද මම මොන නමින් ආවත්? නිකන් දෙක පුන්නේ නැට්ගිව පල සෙවෙලයා යන්න

    • වයි දිස් කොලවරි says:

      මචන් ක්‍රිමිනලෝ කවුද බන් මේ ඩිංගිරි කියන අපතයා? ඌ මාර ආතල් නේ දෙන්නේ. වැක්සින් කියන වචනේ ඇහුවත් මේකට පුපේ කැසිල්ල හැදිලා වගේ නේ කෑ ගහලා තියෙන්නේ. තව ටිකක් ඕකාව අවුස්සලා හොඳට ආතල් ගමු මචන්.

  2. කුඹුක්කණ් says:

    එතකොට පැණිය??

    • මහිමාමා says:

      මෙහෙම නේ. දැන් ඉතින් අපිට උඹලා හැමෝටම එන්නත් ගෙන්නවන්න සල්ලි නෑ නේ. ඒක නිසා වැදගත්ම මිනිස්සුන්ට විතරයි අපි ඒවා දෙන්නේ. ඒ කියන්නේ මුලින්ම අපේ පවුලේ අයට. ඊට පස්සේ උබලාම පත් කරලා එවපු මැති ඇමති උත්තමයන්ටයි පවුල් වල අයටයි. (අපි වෙනුවෙන් නම් ගෙන්වා ගන්නේ ෆ්යිසර් එක. ඒක වෙනම කතාවක්). උඹලාගේ ජීවිත වලට වැඩිය උන්ගේ ජීවිත වටින්නේ නැද්ද ඉතින්? ඊට පස්සේ ඉතින් නොදී බැරි කමට සෞඛ්‍ය අංශ වලයි ආරක්ෂක අංශ වලයි අයට දෙනවා. ඉතුරු වුනොත් අනිත් ඔය වයසක අවදානම් වැඩි අයටත් දෙනවා. ඒ වගේම අපිට හොඳට උදව් තියෙන රටේ ඉන්න සල්ලි කාරයෝ වෙනුවෙන් ෆයිසර් එන්නත ගෙන්නන්න අපි පෞද්ගලික අංශයටත් අවසර දෙනවා. උඹලත් ඉතින් කැමති නම් ගහ ගනිල්ලා. හැබැයි ඉතින් අඩුම ගානේ රුපියල් 10000ක් වත් වෙයි එක එන්නතකට. ඉතුරු වෙන උඹලා වගේ අපි කිව්වොත් අසූචි වුනත් කන්න ලෑස්ති බයියන්ටයි, ටොයියන්ටයි ජෙප්පන්ටයි හැමෝටම ඉතින් මොකුත් නොදුන්නොත් හරි නෑනේ. අන්න ඒකට තමයි බොලව් පැණිය තියෙන්නේ. අපි කොහොම හරි මීඩියා වලිනුත් පුම්බලා තියලා ඔය කරන්න යන පරීක්ෂණයේ දත්ත වෙනස් කරලා හරි පැණිය වැඩ කරනවා කියලා පෙන්නලා උඹලාගේ හිත හදලා උඹලා ඔක්කෝටම අපි පැණිය ලබා දෙනවා. සමහර විට පොඩි ගාණක් අය කරන්නත් වෙයි. මොකද ඉතින් අපි කට්ටියගේ ආර්ථිකය ගැනත් හිතන්න ඕන නේ. උඹලා ඉතින් පැණිය බීලා දැන් ඉතින් කොරෝනා හැදෙන්නේ නැහැ කියලා හිතා ගෙන වෙනදා වගේම එළියට බැහැලා වැඩ කරන්න පටන් ගත්තම ඉතින් අපිට කිසි අවුලක් නැතිව රට කරගෙන යන්න පුළුවන්. ඒ විතරද පැණිය දීපු එක ගැන සතුටු උඹලා ඔක්කොම අපිට ඊළඟ පාරත් ඡන්දයත් දෙනවා කියලා අපි දන්නවා නේ. බලාපල්ලා කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා

      • ඩිංගිරි says:

        හොන්ගුත්තෙක් වගේ පල් හෑලි දොඩවන්නේ නැතුව 10,000 හරි ඊට වැඩි ගානක් හරි දීල ඔය දෙකෙන් මොන එක ගැහුවොත්ද කිසිම අතුරු ආබාදයක් නැතුව දෙවැනි ප්‍රභේදයෙන් නිසැකවම් බේරෙන්න පුළුවන් කියහන්. මොකද ෆ්යීස්ර් එක ගැහුවත් උන්ට දේවිනි ප්‍රබේදය හැදෙන්නේ නැහැ කියල 100% ගැරන්ටියක් දෙන්න බැහැලු. ඒ මදිවට ෆ්යීස්ර් එන්නත ගහපු සමහරක් උන්ට අතුරැ ආබාදත් හැදිලා! එන්නත විදගත්තට පස්සේ දෙවෙනි ප්‍රබේදය හැදුනු උන්ටයී අතුරු ආබාද හැදුනොත් උන්ටයී තොපි වන්දි ගෙවනවද බොලව්? තොපේ මුළු සනුහරේටම කෙලවෙලා හැඳි ගෑවිලා මක බෑවිලාම පල කියන්නේ අන්න ඒ වේලාවට තමයී.

        • ඩිංගිරි = opps says:

          ලෝකේ 100%ක් ගැරන්ටියක් දෙන්න පුළුවන් එකම එන්නතක් වත් තියෙනවද ගොන් බූරුවෝ? එන්නතක් තියා කිසිම බෙහෙතක් මොනම වෙද කමක වත් නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් (අර තොපේ මහ ලොකු මේසන් කපුවා වගේ) ඌ තරම් බොරු කාරයෙක් වෙන කොහේ වත් නැහැ.

        • ඩිංගිරි = opps says:

          අනික තෝ හිතන්න එපා මෙතන කුණුහරුප කණපිට හරවලා කිව්වයි කියලා තෝ වගේ අවජාතක හිපාටුවෙකුට අපි බය වෙයි කියලා. මෙතන approve කරනවා නම් මටත් පුළුවන් තෝ ජීවිතේට අහලා නැති කුණු හරුප ලියන්න.

          • ඩිංගිරි says:

            මොකාද බෝල තොට බයවෙන්න කිව්වේ? පල පල කපයෝ යන්න.

          • ඩිංගිරි = opps says:

            කවුද බොල තෝ වගේ අවජාතක ගස් බල්ලෙකුට බය වෙන්නේ?

        • ඩිංගිරිගේ වේසම්මා says:

          ඇයි මීට කලින් හදපු හැම එන්නතක්ම 100%ක් වැඩ කරනවාද? එන්නත් තියා කිසිම බෙහෙතක් වත් එහෙම වැඩ කරන්නේ නැහැ මොනම වෙද කමක වත්. කවුරු හරි එහෙම කියනවා නම් (අර තොපේ මහ ලොකු කාලි ජූස් කාරයා වගේ) ඌ තරම් බොරු කාරයෙක් වෙන කොහේ වත් නැහැ. අනික කවුරුවත් තොට බලෙන් අල්ලන් ගිහින් එන්නත විදින්නේ නැහැ නේ තොට එපා නම් නිකන් හිටහන්. ඕන කරන මිනිස්සු අර ගනියි. තෝ ඉතින් අර කාලි ජූස් එක බැරි නම් ඕන ජරාවක් බීපන්. අපිට මොකෝ.

          • ඩිංගිරි says:

            දැන් එතකොට ඔය එන්නත් හදන රටවල් වල කොරෝනාව අඩු වෙලාද? එන්නත ගෙන්න ලෝක බැංකුවෙන් ගන්න රුපියල් බිලියන 10 ණය ගෙවන්නේ තෝද බොල කොමිස් කපයා? අපේ රටේ දම්මික පැණිය නෙමෙයී හොනමුත්තක්වත් නැතුව හොදවුන ගණන 41,325. දැන් ඉතිරි වෙලා ඉන්නේ 7.055. මිලියන 21.65 තෙරපිලා ඉන්න මේ පුංචි රටේ අවුරද්දකටම කොරෝනා හැදුනේ 48,380.

          • ඩිංගිරිගේ වේසම්මා says:

            ගොන් බිජ්ජෝ, උඹ හිතුවද එන්නත කියන්නේ අර වෙද පප්පාගේ මැජික් අරිෂ්ටය වගේ එකක් කියලා දෙන්න පටන් ගත්තු ගමන්ම කොරෝනා තුරන් වෙලාම යන්න. යකෝ ඒකේ මාත්‍රා 2ක් දෙන්න ඕන. පළමු මාත්‍රාවෙන් සති 3කට පස්සේ දෙවනි එක. ඉතින් සම්පූර්ණ ප්‍රතිශක්තිය එන්න මාසයක් විතර යනවා. අනික තාම එන්නත් කරන්න පටන් ගත්තා විතරයි. ඊට පස්සේ ඒකේ සමාජයේ පැතිරීම අඩු වෙන එක නිරීක්ෂණය කරන්න තවත් කාලයක් යනවා. ඒකයි ඇත්ත තත්ත්වය. අනික ඔය එක එන්නතක් ගැන වත් බොරුවට 100% වැඩ කරනවා කියලා බොරු පම්පෝරි ගහලා නැහැ අර හොර මේසන් කපුවා වගේ.

  3. Gota says:

    Aiy nandasena dammika paniya.

  4. Alapaluwa says:

    අනේ පව් පැණිය බොන්න හිටපු ගොන් බයියෝ.. ස එයාලවත් අසරන කලා

  5. ඩිංගිරි says:

    දැන් ඔය චීනෙනුයී ඉන්දියාවෙනුයී ගෙන්නන එන්නත් ජාති දෙකෙන් මොන එන්නත විදගත්තොත්ද දෙවැනි වරට පැමිනෙන ප‍්‍රබේදය හැදෙන එක වළක්වන්නේ කියලා ඔය එන්නත ගෙන්න කියල කෑගහන එකෙකුට හරි ගෙන්නන එකෙකුට හරි කරුණා කොරලා මේ රටේ ජනතාවට 100%ක වගකීමකින් කියන්න පුලුවන්ද? එතකොට අතුරු ආබාද නැහැ කියල 100% ගැරන්ටියක් දෙන්න පුලුවන් දෙකෙන් මොන එකටද? නැත්තන් අන්තිමට සල්ලි දීල එන්නත ගහගෙන දෙවෙනි ප්‍රභේදයත් වැළදිලා අතුරු ආබදත් හැදුනොත් බටහිර රටවල් වල ෆයීසර් එන්නත ගහකෙන කෙලෝ ගත්තු උන්ට වගේ අබ සරනයී.

    • ඩිංගිරි = opps says:

      ඇයි මීට කලින් හදපු හැම එන්නතක්ම 100%ක් වැඩ කරනවාද? එන්නත් තියා කිසිම බෙහෙතක් වත් එහෙම වැඩ කරන්නේ නැහැ මොනම වෙද කමක වත්. කවුරු හරි එහෙම කියනවා නම් (අර තොපේ මහ ලොකු කාලි ජූස් කාරයා වගේ) ඌ තරම් බොරු කාරයෙක් වෙන කොහේ වත් නැහැ. අනික කවුරුවත් තොට බලෙන් අල්ලන් ගිහින් එන්නත විදින්නේ නැහැ නේ තොට එපා නම් නිකන් හිටහන්. ඕන කරන මිනිස්සු අර ගනියි. තෝ ඉතින් අර කාලි ජූස් එක බැරි නම් ඕන ජරාවක් බීපන්. අපිට මොකෝ.

  6. දිලිත් says:

    කලේ සමග බඩගින්නේ.. අනේ අපිට පැණි දෙන්නේ.. අනේ අපිට පැණි දෙන්නේ..

  7. ගමරාල says:

    හැම කොරෝනා වැක්සින් එකකම උරු තෙල් අඩංගුය.

  8. ඩිංගිරිගේ වල්පියා says:

    මේ ඩිංගිරි කියන පාදඩ අවලම් බල්ලාට පුදුම අමාරුවක් නේ තියෙන්නේ ආණ්ඩුව එන්නත් ගෙන්නන්න යනවාට. මූ අර කාලි ජූස් කාරයාගේ ගල් ටික්කෙක්ද කොහේද. තෝ කොච්චර මෙතන කුණු හරුප කණපිට හරවලා කියාගෙන දැඟළුවත් වැඩක් නෑ බොල. එන්නත් ලංකාවට එනවා ළඟදිම. පාර්ලිමේන්තුවටත් ලෙඩේ පැතිරුණු එකෙන් වැඩේ තවත් ඉක්මන් වෙනවා. එන්නත් ආපු දාට තෝ වලක් කපන් වැළලියන් හිපාටුවා. වැළලිලා ඉන්න ගමන් තෝ වලකජ්ජ ගහන කල් බිබී ඉන්න අර හොර කපුවාගෙන් කාලි ජූස් බෝතලේකුත් ඉල්ලා ගෙනම වැළලියන්.

  9. ඩිංගිරිගේ අවජාතක පුතා says:

    අනේ බොල ඩිංගිරි බල්ලෝ තොට එන්නත් ගෙන්නන එකට ඔච්චර අමාරු නම් තෝ අර කපුවාත් එක්කම සෞඛ්‍ය අමාත්‍යංශය ඉස්සරහට ගිහින් එන්නත් ගෙන්නන එකට විරෝධය දැක්වීමක් විදියට ගිණි තියා ගනින්. ඕන නම් මගේ ගානේ ගිණි පෙට්ටියකුයි පෙට්‍රල් බූලියකුයි පිච්චෙන වෙලාවට උර උර ඉන්න ලොලි පොප් එකකුයි අරන් දෙන්නම්.

Main News