කොරෝනා එන්නත ගන්න ණය මුදල දෙන්න ලෝක බැංකුව එකග වේ..

January 2, 2021 at 6:48 pm | lanka C news
කොරෝනා එන්නත ගන්න ණය මුදල දෙන්න ලෝක බැංකුව එකග වේ..

කොරෝනා මර්දනය සඳහා එන්නතක් ලබා ගැනීමට අවශ්‍ය ණය පහසුකම් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව කැමැත්ත පළ කර තිබේ.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡා වලදී එම මූල්‍ය දායකත්වය ලබාදීමට ලෝක බැංකුව කැමැත්ත පළ කර ඇති බවයි.

නමුත් එම මුදල් ලබා දීමේදී අයකරන පොලී ප්‍රමාණය හෝ මුදල් ප්‍රමාණය ගැන මෙතෙක් අවසන් තීරණයකට එළැඹි නැති බවද ඒ මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවට අදාල එන්නත ගෙන්වීමට අවශ්‍ය ඇස්තමේන්තුව පිළියෙල කළ පසු අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

12,587 views

11 Comments to “කොරෝනා එන්නත ගන්න ණය මුදල දෙන්න ලෝක බැංකුව එකග වේ..”

  1. සාගර says:

    අදානි සමාගමේ දේශීය හවුල්කරු සමග සිදුකල සතොස සීනි බදු මගඩියේ රජයට සහ ජනතාවට අහිමි වූ බදු මුදල ත් රුපියල් බිලියන 10යි.

    හොරාකාපු සල්ලි තිබුනොත් පොලියට නය ගන්න වෙන්නේ නැහැ.

    අපේ සර් බලයට ආවම ඔහොම වංචා වෙන්නේ නැහැ. අපි සිස්ටම් චේන්ජ් කරනවා.

    • බූරු පුතාණෝ සජියා says:

      මේ සීනි ගණුදෙනුව පිලිබඳ විස්තර දැනගන්න අපි හරිම කැමතියි.

      • Hakim says:

        පගා කුට්ටිය අත ලඟ, ධම්මික පැනියේ පොල්ල තදටම තියෙයි, ජා බලුසින්හයන්ගේ සාක්කු පිරෙයි, මෙහේමත් ලෝකයක්

    • jayanta says:

      හිකි…….හිකි…..

  2. gamaya says:

    මට ආසයි ලන්කාවට එන්නත් ගෙනාපු දාට මෙතන උඩුබුරුලන පැණි බයියන්ගේ මුක පූට්ටු වෙන හැටි බලන්න. එදාට නම් Cnew එක මළ ගෙයක් වගේ තියේවි. 😀 😀 😀

  3. සල්ලි ලෙඩේ says:

    සල්ලිත් උන්ගේය..බඩුත් උන්ගේය..ලෙඩෙත් උන්ගේය .

  4. Ajith says:

    කිදෙනෙක් ගොඩයයිද..අදාල සමාගමට ලොක බැංකුව කෙලින්ම ගෙවන්න පුළුවන් නම් හරි.

  5. ඩිංගිරි says:

    හැදුනු උන්ගෙන් 98% කට වැඩි ප්‍රමාණයක් ඉබේම සුව ව්වෙනවා කියලා ලෝක සවුක්‍ය සංවිධානය විසින්ම කියන කොරනාවට නය වෙලා එන්නත් ගේන උන්ට ලෝක බැන්කුවෙනුයී එන්නත හදන උනුයී නියමෙටම සලකයී. කොහොමත් අපේ රටේ දොස්තරලා නඩත්තු කොරන්නේ අවුෂද නිෂ්පාදනය කොරණ බටහිර බහුජාතික සමාගම්නේ. පවුල් පිටින් පිට රට අරන් ගිහින් සුමාන ගණන් සුපිරි හෝටල් වල නිවාඩු ගත කොරන්න උන්ගේ වියදමෙන් එක්කන් යන්නේ ලෙඩ්ඩුන්ට කෙලවුනත් උන්ගේ බෙහෙත් ලියල දෙන නිසානේ. හොර හැත්ත.

  6. ක්‍රිමිනල් says:

    👪👬💑👭

  7. saman says:

    Kathaawanam adi sanwardanaya.
    sanwadanaya ithin naya genima thamaa

    ha haa

    • Opa-dupa says:

      බෙහෙත් ගන්නත් ණය ගන්න වෙලා . භයානක තත්ත්වයක් .

Main News