කොරෝනා එන්නත දෙන තුරු අපි අරගල කරනවා..- සජිත්

November 21, 2020 at 10:40 am | lanka C news
කොරෝනා එන්නත දෙන තුරු අපි අරගල කරනවා..- සජිත්

කොරෝනා එන්න ජනතාවට නොමිලේ ලබා දෙන තුරු සමගි ජන බලවේගය ජනතාවාදී අරගල සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

දැනට සාර්ථකත්වය ලබා ඇති එන්නත් ලොව අනෙක් රටවල් විසින් වෙන්කර ඉල්ලුම් කර අවසන් බවත් ශ්‍රී ලංකාව තවත් එවන් ක්‍රියාවලියකට සූදානමක් වත් නැති බවත් ඔහු පැවසීය.

කැනඩාව වැනි රටවල එම එන්නත් අතිරික්තයක්ද ඇති බවත් එවන් රටවල් වලින් හෝ ශ්‍රී ලංකාවට එන්නත් ලබා ගැනීමට ගිවිසුම් ගත විය යුතු බවද ඔහු කියා සිටියේය.

අද ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධන වැඩපිලිවෙල ඩොලර් ගරන වැඩපිළිවෙළක් බවට පත් ව ඇති බවත් මුව ආවරණයෙන්, නිරෝධායනයෙන්, ගුවන් ටිකට්පත්, පරීක්ෂණ කට්ටලවලින් කොමිස් කාක්කන් කොමිස් ගසමින් සිටින බවද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

10,538 views

24 Comments to “කොරෝනා එන්නත දෙන තුරු අපි අරගල කරනවා..- සජිත්”

  1. Helaya says:

    welawata me wage buruwek rate janadipathi nowune. vepaksha nayaka.kamata hoda educated & Intelligence kenek path kela uthui

  2. ගමේ වෙදා says:

    කොරෝනාවට ට්‍රම්ප් ප්ලැකනිල් බොන්න කිව්වාම මූත් ඒකම කිව්වා . ඒකා ලයිසෝල් විදගනන්න කිව් නිසා මූත් ඒකම කියාවි

  3. T says:

    මේ වගේ මෝඩ තකතීරු දේශපාලඥයෝ ලංකාවේ බිහිවෙලා තියෙන්නෙ රටේ අභාග්‍යයට. එන්නත සොයාගත් ජර්මනිය වත් තවම මහජනතාවට එන්නත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති මුත් ඉන් එහාට කතා කර නැහැ.පළමුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එය සම්මත විය යුතුයි කියන එක වත් දන්නැති මෝඩ තකතීරු දේශපාලනඥයෝ සෙට් එකක් අපේ රටේ ඉන්නේ.

  4. Osmand says:

    අපේ රටට ඉක්මනින්ම එන්නතක් අනවශ්‍යයි. මේ මොඩයා ආණ්ඩුවට වියදම් කරන්න කියා බලකරනවා. අනික් කරුණ නම් එම එන්නත -80c හි තැබිය යුතු බව උගත් පේරේමදාස දන්නේ නැහැ. දැනට ලෝකයට එය ගබඩා කර තැබීම සහ ප්‍රවාහනයද ප්‍රශ්නකි.

  5. Chatura putha says:

    කොරෝනා එන්නතට සටන් කරන්න කලින් ඔය ලාහෙන් පනින ගෙම්බො ටික පරිස්සම් කරගන්න බලහං බූරු පුතේ.තව ටික දවසක් යනකොට කෙලඋනෝ කියල පාර දිගේ දුවන්න තමයි සිද්ධ වෙන්නෙ.ගෙදර ඉන්න ජල ජීවියගෙ බොත්තම ඔබාගන්න බැරි එකා මිඩ්වයිෆ්ගෙ බොත්තම ඔබන්න හදනව​,අනේ හුකේ කිව්වලු.

  6. S.Vitharanas says:

    මට ඇහුනේ නැ. මොනවා දෙනතුරු ද? පිස්සු බලු එන්නත දෙන තෙක් ද?

  7. පොල් බූරුවා says:

    නිලන්ත, ගොන්ජා සරැද කියල දැනගන්න ක්‍රමයක් නැහැ උෟ ඉස්සරහ පාවිචිචි කරන්නෙ නැති නිසා. ඔිනනං උෟට පුලුවන් වෙන්න අාරියාවට වස්තියක් කරන්න.

  8. Sri Lanka says:

    Sajiya Hari.

  9. Priyankara says:

    Gon katha kiyala nikan nondi wenawa

  10. srilankan says:

    Hello Mr. Premadasa
    I live in Canada . Still we don’t have any vaccine.Don’t be a liar to your own people special for this dangerous virus.But Canada controling this virus better than other countrys.

Leave a Comment

Main News