කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්.. ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමි

January 29, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්..  ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමි

ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දීමට සූදානම් වෙමින් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ජනතා මතයට ගරු නොකරන ආණ්ඩුව ඒ ආකාරයෙන් තමන්ට රිසි පරිදි කටයුතු කළහොත් අකුලාගෙන ගෙදර යාමට සිදු වනු ඇතැයිද උන්වහන්සේ කියා සිටියහ.

ඉන්දියාව විසින් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් නොමිලේ ලබාදීම තුළ ද යටි අරමුණක් තිබිය හැකි බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

එය සමහර විට නැගෙනහිර ජැටියට දුන් අල්ලසක් විය හැකි බවද හිමියෝ පවසති කියා සිටියහ.

කැලණියේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

 

24,286 views

25 Comments to “කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්.. ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමි”

  1. පොල් බූරුවා says:

    ජනාධිපති තුමනි, දැන් කොරෝනා එන්නත ලැබුනානේ. දැන් ඉතින් ඉන්දියාවට කියමු නැගෙනහිර ජැටිය දෙනවට මුලු රටම විරැද්දයි. දුන්නොත් අාන්ඩුව පෙරලෙනවා, රටේ කලබල අැතිවෙනවා, එ් නිසා නැගෙනහිර ජැටිය කොටස් විකුනන එක කරන්නේ නැහැ කියල.

  2. Wijebahu says:

    Certainly, it’s a freebie to get the most valuable part of the port.

  3. Dikman Aiyya says:

    ….the problem is Gota is not recognizing them,..thats their pain. All these ManPora monks are not fighting for the country but for their needs…like the late Showman,…Shoobitha

  4. අජිත් says:

    India donated the vaccine to other countries including Bangladesh, Seychelles, Myanmar, Burma. Wonder what these countries are giving in return.

  5. baiya says:

    waraaya gana mae hamuduruwange mathaya 100% hari

  6. රටට හිතැති says:

    අනේ පලයන් හොර ගනයෝ යන්න අපේ ජනපතිතුමාට රට පාලනය කරන්න දීල

  7. සරදියෙල් says:

    හොර ඝන හැත්ත. මකබෑවිල පලයව්. කාලකන්නි. රට විනාෂකරන මිත්‍යාදෘෂ්ටික බල්ලො.

Main News