කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්.. ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමි

January 29, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්..  ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමි

ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දීමට සූදානම් වෙමින් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ජනතා මතයට ගරු නොකරන ආණ්ඩුව ඒ ආකාරයෙන් තමන්ට රිසි පරිදි කටයුතු කළහොත් අකුලාගෙන ගෙදර යාමට සිදු වනු ඇතැයිද උන්වහන්සේ කියා සිටියහ.

ඉන්දියාව විසින් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් නොමිලේ ලබාදීම තුළ ද යටි අරමුණක් තිබිය හැකි බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

එය සමහර විට නැගෙනහිර ජැටියට දුන් අල්ලසක් විය හැකි බවද හිමියෝ පවසති කියා සිටියහ.

කැලණියේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

 

24,286 views

25 Comments to “කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්.. ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමි”

  1. dev says:

    ow ehthakota UNP enawa
    UN wikunalama danawa
    ane mehemath deshapalayana nodanna hamuduruwaru

    • රන්ජන් says:

      අනේ හාමුදුරුවනේ බොරු කයිය බුරුස් දෙසා බාන්නේ නැතිව පිනක් දහමක් කරගෙන පැත්තකට වෙන්න.

      ඔබ වහන්සේ 20 වැනි සංශෝධනය වෙලාවේ දාපු සිංහ නාද අවසානේ බලු කෙඳිරි වෙලා ඉවර වුනු හැටි අපි දන්නවා.

      ඔබ වහන්සේලාගේ කරපිටින් ආපු ආණ්ඩුව මේ සඳුදා නැගෙනහිර ජටිය අදානි ගේ උකුල උඩට පූජා කරන්න ඔක්කොම ලැහැස්ති කොරලා තියෙන්නේ.

      පින් අයිති වෙයි. සසර ගමන කෙටි වේවි. ආයේ අපිව අන්දන්න එපා හාමුදුරුවනේ……..!

  2. Duel Citizen says:

    අද නව ලෝක බලවතුන් බවට පත් ව‌ෙලා ඉන්න ඉන්දියාව හා චීනය දේශපාලනයේ, රාජ්‍යපාලනයේ පැත්ත පලාතට පූජකයන්,පන්සල්,කෝවිල්,පල්ලි වැද්දගත්තේ නෑ.
    මේ කහකඩයෝ දැන් ජාතික නායකයන් කීයක් නම් මේ රටට අරන් ආවද.තට්ටේ ක‌ෙස් පැහිලා කටේ දත් වැට‌ෙනකම් කලේ Original බඩු කියලා එකඑක පාන්කඩයන්ව බලයට ග‌ෙනාපු එක.කහකඩයෝ පස්සේ ගියොත් ලංකාවේ මිනී ප‌ෙට්ටියට අන්තිම ඇන‌ෙත් වදිනවා.

    • sumudu says:

      abolish dual citizenship immediately.

    • ඩිංගිරි says:

      එක්සත් ජාතික සංවිධානයේ නිශේද බලයක්වත් නැති ඉන්දියන් කාරයෝ 400 දෙනෙකුටම එකම කකුස්සියක් විතරක් තියෙන ගූ ගඳ ගහන හිඟන ඉන්දියාව ලෝක බලවතෙක් උනේ කවදද? මෝඩි හඳට එලක්ක කොරල ඇරපු රෝකෙට් එක හඳට නොගිහින් උගේ පුකේ හිරවුණු දවසේද? නොදන්නා මගුල් දොඩවන්න ගිහින් මෝඩයෙක් කියල ඔප්පු නොකර සද්දේ වහල හිටයනං ඔයිට වඩා නම්බුයී.

    • සාදු සාදු says:

      ඒකනම් ඇත්ත මේ කහකඩයො අණ්ඩු ගේනවා විතරයි.කොරන්ඩ දෙන්නෙ නෑ

  3. Upul Attanayake says:

    Mu nam mahama maha sakkiliyek.Ratakata udau karanakota Me tharam loka arbudayakin goda enna.pinata kana gonek umbe kiyanava.
    Indiawata ona una davasata Oka gahalath Alla ganna Puluwan.
    Sarvathna tha chanaya vadanna Balapan gon vasu patiya.
    Loke yatath vena niyan danne nethi handata Burana papathara Nari gihiyo atharavath nehe.
    Nodakin

  4. රන්වල says:

    ඒම කියන්ඩ එපා සාදු බුද්ධාගම දුන්න දඹදිවට මේ රටම ලියල දුන්නත් මදි.

  5. Open mind says:

    පෙනෙන ඉසව්වක ජාතිකවාදී ‍ දේශප්‍රේමී නායකයෙක් නැත.

  6. upsaka says:

    මිහිදු හිමි ලන්කාවට වඩි කාලේ මෙ අය හිටියානම්. තිස්ස රජුට බලපැම් කර උන් වහන්සේව නැවත හරවා යවනවා සිකුරුයි.

  7. Nimal says:

    Me manussaya gana monatharam balaporoththu thiyagenada api chande dunne e janatha hina siyallama bida damma balagena giyapuwama me manussaya okkotama wada biyagulu charithayak

  8. Open mind says:

    පෙනෙන ඉසව්වක ජාතිකවාදී ‍ දේශප්‍රේමී නායකයෙක් නැත.එසේ සිටියත් බහුතරය යන්නේ මේ ඉන්න සෙට් එක පසුපස ම ය.

  9. situm says:

    Upul Attanayaka oya hamudurunamakara garu karana katha karanna danne naththe ballanta jatjhaka wela epadilada. jathiyak janmayak nathi ubala wege hal paruwanta therenne neha mee loku hamuduro ratata karapu sewaya

  10. Gorilla says:

    Mr. Bengamuwe, have you ever thought about the nirvana?

Main News