කොරෝනා එන්නත ප්‍රභූවරුන්ට හොරපාරෙන්…?

February 11, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා එන්නත ප්‍රභූවරුන්ට හොරපාරෙන්…?

කොරෝනා එන්නත ප්‍රභූවරුන්ට හොරපාරෙන් ලබාදීමක් සිදු කරන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එන්නත ප්‍රභූන්ට හොර පාරෙන් ලබාදීමක් සිදුවන්නේ යැයි සමාජ ජාලවල සිදුකරන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරමින් ඔහු මෙසේ පැවසීය.

එන්නත ලබාදීම සිදුකරන්නේ ප්‍රමුඛතා ලයිස්තු මත බවත් කිසිදු රජයේ රෝහලකින් පරිබාහිරව එන්නත ලබා නොදෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

23,396 views

16 Comments to “කොරෝනා එන්නත ප්‍රභූවරුන්ට හොරපාරෙන්…?”

  1. situm says:

    C.B. raththayakata vaccine dunne kohomada

    • sajiputha says:

      එක හොර පාරෙන් නොවෙයි මචන්. ප්‍රසිද්දියේ දුන්නේ. ඌ ට දෙපාරක් හදුනා නිසා.

  2. කේලමා says:

    හයියෙන් හයියෙන් කෑ ගහනකොට හොරයක් තියෙන බව පේනවා ( පුහුල් හොරා කරෙන් දැනේ )

  3. ක්‍රිමිනල් says:

    එන්නත් මොකටද, පැකනිල් සමග කේරල ගව මුත්‍රා බිවුව නම් කොරෝනා සුන්.

    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • opps says:

      අනිවා මචන්. ඇයි තව ඒකට අපේ ධම්මික කපුවාගේ කාලි ජූස් එකයි රිටිගල කොණ්ඩයාගේ ගංජා පැණියයිත් කළවම් කරලා කොක්ටේල් එකක් හදලා ගැහුවා නම් ආයේ ඉතින් මුළු ජීවිතේටම කොරෝනා වයිරස් එකක් ළඟින් වත් යන එකක් නෑ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔය සුද්දගේ 70%, 90% වැඩ කරන එන්නත් වගේද බොල. කොහේද ඉතින් මේ බයියන්ට ටොයියන්ට ජෙප්පන්ට එකෙකුට වත් තේරෙන්නේ නැහැ නේ.

      • කුඹුක්කණ් says:

        පල Ooppa යන්න. එන්නත් මාර්කටින් රෙපා..

        • opps says:

          උඹත් ඉතින් බීලා බලපන්කෝ මගේ කොක්ටේල් එක. පට්ට ආතල් මචන්. උඹේ ගිනි පුක් ගායත් සනීප වෙයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. සුද්දාගේ 90% එන්නත් වගේද බොල ඒවා.

  4. Anuradha says:

    ප්‍රභූවරුන් කියා කොටසක් ලංකාවේ නැහැ අපි අසාවත් නැහැ ඉන්නේ ප්‍රභූ හොරුන් කියානම් කොටසක් ගැන දන්නවා දියවන්නාවේ ගවගාලේ ඉන්නාබව!

    • Jepi buster says:

      නියම ප්‍රභූන් පාර්ලිමේන්තුවේ ඉන්නවද?

      චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන කසිප්පු කාරයෝ නම් ඕනෙ තරම් ඉන්නවා.

  5. රාවණා බලුකාය says:

    එන්නත් ලබා ගන්නා කිසිවෙකුත් තව දුරටත් හෙළයන් ලෙස නොසැලකිය යුතුය. මන්ද යත් ඔවුන්ගේ ජාන මිශ්‍ර ජාන බවට පත් වී ඇති බැවිනි. ඔබ නියම රාවණා පරපුරේ අමිශ්‍ර ජාන සහිත හෙළයෙකු නම් පර සුද්දාගේ එන්නත් ලබා මිශ්‍ර ජාන ඇත්තෙකු වෙනවාට වඩා කොරෝනා වැළඳී මිය යාම යෙහෙකැයි සිතිය යුතුය.

    • ක්‍රිමිනල් says:

      එන්නත් එපා උන්ට මැරෙන්න බය නම්, පැකනිල් සමග කේරල ගව මුත්‍රා බොන්න අවස්ථාව තියෙනවා.

  6. වයි දිස් කොලවෙරි says:

    මම කලිනුත් කිවුවා, එන්නත වැඩ කරන්නෙ වයිරසයේ එක ප්‍රබේධයකට පමණයි.

    90% ආදී දත්ත තියෙන්නෙ එම ප්‍රබේධයට ඔරොත්තු දීමේ හැකියාව.

    අලුත් ප්‍රබේධ ආව ගමන් එන්නත කැලේ.

    • opps says:

      ඒක නේන්නම් බන්. උඹත් ඔන්න ඔහේ මගේ කොක්ටේල් එක බීපන්. ඒක හදලා තියෙන්නේ ධම්මික කපුවාගේ කාලි ජූස් එකයි රිටිගල කොණ්ඩයාගේ හෙළ රාවණා ගංජා පැණියයි පකනිල් පෙති දුසිමකුයි කේරළ ගව මුත්‍රායි කළවම් කරලා. ඒක නිසා ඒක බයියන්ට ටොයියන්ට ජෙප්පන්ට ඕන එකෙකුට කැත නැතිව බොන්න පුළුවන්. එක පාරක් බිව්වොත් ආයේ ජීවිතේට මොන ප්‍රභේදයක වත් කොරෝනා වයිරස් එකක් ළඟින් වත් යන්නේ නැහැ. සුද්දාගේ 90% එන්නත් වගේ නෙවෙයි බොල මේවා 100% අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

      • වයි දිස් කොලවෙරි says:

        ඕකටම එන්නත් ටිකකුත් කලවම් කරපන්. එතකොට උබටත් බොන්න පුලුවන් නේ.

        එක රටක්, එක බෙහෙතක්.

    • කුඹුක්කණ් says:

      කොලවරි බ්‍රදර්
      90% කියන්නෙ පයිසර් එන්නත , මේ මගුල 60% යි
      දකුණු අප්‍රිකාවෙ වෛරසය වෙනස් වීම නිසා 50% ටත් අඩුවෙන් බැහැලා
      ඒක හිංදා උන් මේ එන්නත බැහැර කරලා තියෙන්නෙ.

      ලංකාවෙ අවුරුද්දකට ආසන්න කාලයකට වෛරසයේ වෙනස් වීමක් සිදුවෙලා නෑ කියලා මෝඩ උපකල්පනයක් ගෙනාවොත් 60% ක් සාර්ථකයි කියලා කියන්න පුලුවන්

      නැත්තං පුතේ දකුණු අප්‍රිකාවෙ ප්‍රතිපලයම තමා, එන්නතට කවි සිංදු ලිය ලිය ඉන්න ආර්ට් කරපු හැත්තට ඉතිං සයන්ස් කියලා දෙන්න බෑනෙ

  7. Upul says:

    Everybody knows how things happen in SL. No need to give explanations or stupid excuses.

Main News